Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
GCCH කට්ටිය, Multiple Accounts, Fake Accounts, Junkie Accounts හදන්න ලෑස්ති වෙන්න එපා. අයියෝ සල්ලි කියන්නයි වෙන්නේ.
ඔක්කොම Verify කරන්න වෙනවා. ID, Phone No හැම එකක්ම. නැත්තන් සල්ලි දැම්මට ගන්න නම් බැහැ හරිද?
 
DIGger

Member
May 18, 2016
689
74
0
I know, Majority of the people here waiting till I fail

කැරි කතා කියන්න ඕන නැහැ නෙ? උඹට දිවැස් නැහැ නෙ අනිත් උන් හිතන ඒවා කියන්න? සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්වෙස්ට් එකක් කලොත් 2000ක ඌට 2200ක් ලැබුනොත් එහෙම, ඌ කියන්නෙ අඩො මට මේකෙන් 200ක ලාභයක් ආවා කියලා. කවුරුවත් අඩෝ මට 2200ක් ආවා කියන්නෙ නැහැ. මෙතන උඹ ඉන්වෙස්ට් කරපු සල්ලි ආයෙ විත්ඩ්‍රොව් කරලා ස්ක්‍රීන්ෂොට් දැම්මම මම ඇතුලු අනිත් උන් හිතන්නෙ ඔය ස්ක්‍රීන්ෂොට් වල යන්නෙ ප්‍රොෆිට් කියලා.
 
diwas one na machan, samanaya danima tibama ati terum ganna, bro mage thread eka mula idan follow karapu one kenek dannawa.. mama TSG ekata invest karapu gana saha me wenakota withdraw karapu gana, bageta kiwewwata mata karanna deyak na. mata penne machan oyata yamak kiyawala terum ganime durwala tawayak tiynawa... mokada profit karapu hama program ekakama mama dan profit pita inne kiyala dala tiynawa.. oyage watina kalayen bidak waya karala passata gihin balanna. mama post karana piliwalata mama welawata ewa tika dannam brother... kohoma unath bro oya mata mara support ekek denne, dan hoo nodana, Thanks :lol::lol:
 
Status
Not open for further replies.