✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13450142_523332111187786_2470850030423541702_n.jpg

    :shocked::shocked::shocked::love:

    patta :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක්ද මචන්ලා code shared flight කියන්නේ???:dull::dull::dull::dull::dull::dull::dull:

    A codeshare agreement, sometimes simply codeshare, is an aviation business arrangement where two or more airlines share the same flight. Sharing, in this sense, means that each airline publishes and markets the flight under its own airline designator and flight number as part of its published timetable or schedule.

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    THANKYoU MACHAN I got it:yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබල දැක්කද SIA boeing එකක් ගිනි ගන්නවා changi වල :eek::eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry::angry: athakota airbus gini aran na :rofl:

    බෝයින්ග් වලට එහෙම උනත්
    airbus වල එහෙම වෙන්නේ නැ....
    නැ නැ kmc ට බෝයින්ග් නැතුව
    නින්ද යන්නේ නැ ...නැ නැ...

    :P:P:P:P:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පැරීසිය සහ ෆ්රැන්ක්ෆර්ට් වෙත සිදුකළ ගුවන් ගමන් මෙහෙයුම් මෙම වසරේ සීත සෘතු සමයේ සිට අත්හිටුවීමට කටයුතු කර ඇත.

    ඒ අනුව ෆ්රැන්ක්ෆර්ට් සහ කොළඹ අතර අවසන් ගුවන් මෙහෙයුම (යූ.එල් 553/554) ඔක්තෝබර් 30 දා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නොවැම්බර් මස 6 වන දින (යූ.එල් 563/564) පැරිස් හා කොළඹ අතර ගුවන් මෙහෙයුම් කටයුතු අවසන් වනු ඇති බව සඳහන්ය.

    දිගින් දිගටම සිදුවන මූල්‍ය අලාභය හේතුවෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ගුවන් සේවාව වෙනුවෙන් මුදල් ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබේ .

    ගුවන් සේවා මූලාශ්‍ර වලට අනුව ගුවන් ගමන් ජාලය නිරන්තරයෙන්ම ඇගයුමට ලක්කිරීම සහ එම වෙළඳපොළ වෙනස්වීම් නිරතුරුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වඩා ලාභ ඉපයිය හැකි ගමන් මාර්ග තොරාගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඉන්ධන මිල පහත වැටීම ගුවන් සමාගමේ වර්ධිත කාර්ය සාධනය (improved performance) සඳහා ධනාත්මකව බලපෑ ඇති අතර ගුවන් සමාගමේ 2015/16 මූල්‍ය වසරේ ආදායම් පසුගිය වසර හා සැසඳීමේ දී පහත වැටීම නිසා මෙම ඉන්ධන මිල පහත වැටීමේ ප්‍රතිලාභය ගුවන් සමාගමට අහිමි වී ඇත.

    මේ සඳහා මැද පෙරදිග ගුවන් සේවා හි කොළඹ වෙත සිදුකරන ගුවන් ගමන් ධාරිතාව වැඩිකිරීම ද යුරෝපීය වෙළෙඳපොලේ ගුවන් ගමන් ගාස්තු අඩු වීම ද අනෙකුත් ගමන් මාර්ග හා සැසඳීමේ දී යුරෝපීය ගුවන් ගමන් ජාලය අලාභදායි වීමට බලපා ඇති බවද සඳහන්ය.

    ඩොලරයට සාපේක්ෂව යූරෝ අවප්‍රමාණය වීම හේතුවෙන් මෙම ගැටළුව තවදුරටත් උග්‍ර වී ඇත.

    කෙටිකාලීන වශයෙන් ආදායම් නැවත උත්පාදනය කරවීමේ හැකියාවක් මෙම යුරෝපා ගුවන් ගමන් ජාලය තුළ නොමැති බව ගුවන් සේවා මූලාශ්‍ර වලින් පෙන්වා දේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම දෝහා සහ අබුඩාබි වෙත දෛනික ගුවන් ගමන් සිදුකරන අතර එටිහාඩ් සහ කටාර් එයාර්වේස් සමග ශක්තිමත් සංකේත හුවමාරු ගුවන් ගමන් සබඳතා පවත්වයි.

    මෙමගින් යුරෝපීය ගමනාන්ත වෙත එනම් පැරිස් සහ ෆ්රැන්ක්ෆර්ට් වෙත වඩාත් පහසු ගුවන් ගමන් සබඳතා ලබාදීමට ගුවන් සමාගම කටයුතු කරනු ඇත.

    මේ අනුව ලන්ඩන්, ශ්‍රීලංකන් යුරෝපා මෙහෙයුම් සඳහා පිවිසුම් ගමනාන්තයක් ලෙස ඉදිරිටයත් රැදී සිටිනු ඇත.

    ගුවන් සමාගමේ අති නවීන A330-300 ගුවන් යානා යොදාගනිමින් ලන්ඩන් වෙත නොනවත්වා දෛනික ගුවන් ගමන් සිදුකිරීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.

    මේ නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා මගින් අභ්‍යන්තර පහසුකම් සහ සැප පහසුව ද ,උසස් තාක්ෂණික ලක්ෂණ ඇතුළත්ව ගුවන් මගීන්ට විශේෂිත වූ පියාසර අත්දැකීමක් ලබාදෙනු ඇත.

    ඉන්දීය උප මහාද්වීපයේ ද , මැද පෙරදිග හා ඈත පෙරදිග ගුවන් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා එහි ශක්‍යතාවය ගවේෂණය කිරීමටද කටයුතු කර තිබේ.

    මේක කිරියේ එකෙක් දාල තිබ්බේ ඇත්තද දන්නේ නැ...

    derana
     
    Sri lankan Neo 10 k genna yanne ;) ita passe indiawata ehama danata yana gaman wara godak wadi karai
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය විදියට ගින්නක් ඇති උනම plane එක භාවිතයෙන් ඉවත් කරනවද? නැත්නම් repaire කරනවද??

    damage eka anuwa thama ban , oka nam repair karala gani mokada wing ekatai engine ekadi nea godak damage wela thiyanne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    campus eken field visit ekak giya mattala balanna. amma gahai supiri gini niwana wahanayak thibba kiyahanko fully automated menna meka wagemai

    13494955_10153725611567934_2231919443296563019_n.jpg

    toyota corolla ekaka diga machan meke palala. 6x6 baduwak.
    apita meka eliyata dala water cannon tiken spray karala pennuwa. goo giya apita ewelema :shocked: