රමනී බර්තෝලමියුස් 1966 - 1987

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    රමනී බර්තෝලමියුස් 1966 - 1987

    12376491_1188446461184251_3819115699968021195_n.jpg
    284894_1188446161184281_5926538165282479934_n.jpg
    8506_1188446261184271_2279730469093324499_n.jpg
    945877_1188446244517606_9099364768011413009_n.jpg
    944893_1188446197850944_3539538445082275320_n.jpg

    995314_1188446304517600_1684985925464103593_n.jpg
    10653570_1188446054517625_1962045911779615568_n.jpg
    3445_1188446084517622_2624700241478670888_n.jpg
    1935323_1188446104517620_7931585362774625709_n.jpg

    10367816_1188446371184260_2702915578185892812_n.jpg
    10583840_1188446331184264_471666493833028542_n.jpg
    940955_1188446367850927_4997766369917322894_n.jpg


    10580200_1188446454517585_3848797233578432823_n.jpg
    9549_1188446567850907_1641883841022057378_n.jpg
    2531_1188447191184178_5953301346765297851_n.jpg
    10634060_1188447197850844_2521341327744444833_o.jpg


    Ramani Bartholomeusz Miss Sri Lanka & Miss Universe In 1985
    රමනී බර්තෝලමියුස් 1966 - 1987
    ලෝක රූප රාජනියක්, සිනමා හා රූපවාහිනී නිළියක් වූ රමනී බර්තොලමියුස් 1966 සැප්තැම්බර් 01 වැනිදා උපත ලැබුවාය.

    සිනමා ටෙලි නාට්‍ය හා වේදිකාව තුළින් රංගන කුසලතා විදහා දැක් වූ ඇය ජනප්‍රියත්වය දිනා ගත්තේ ඉතාමත් කෙටි කාල සීමාවක් තුළදීය.

    නවසිය අසූ පහේදී ලක් රූ රැජින ලෙස කිරුළ පැළඳි ඇය ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ද වරම් ලැබුවාය.

    යුගාන්තය චිත්‍රපටයෙන් නිළියක වූ රමණී රසිකයන්ට වඩාත් සමීප වූයේ ටෙලි නාට්‍ය තුළිනි. හර්බට් රංජිත් පීරිස්ගේ හිම කුමාරි ටෙලි නාට්‍යයේ ප්‍රථම වරට රඟපෑ රමණී, චන්ද්‍ර‍්‍රරත්න මාපිටිගමගේ ඉරට අඬන මල් හි ද රඟපෑවාය. විජය ධර්ම ශ්‍රී ගේ භාග්‍යා ටෙලි නාට්‍යයෙන් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ඇය 1987 ජූනි 30 වැනිදා අඳුරු රාත්‍රියේ අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකට ගොදුරුව සිහි නොලබාම සදහටම දෙනෙත් පියා ගත්තාය.

    Ramani Elizabeth Bartholomeusz (Sinhalese: රමනී බර්තෝලමියුස්; 1 September 1966 – 30 June 1987) was a Sri Lankan model and actress. Having been crowned Miss Sri Lanka in 1985,[2] she represented Sri Lanka at the 1985 Miss Universe pageant.[3]

    Ramani was born to Kamala and Leslie Mark Bartholomeusz. Her father Leslie too was a well known documentary film director, broadcaster, journalist and author.[4]

    Bartholomeusz's first screen role was in Lester James Peiris's 1983 film Yuganthaya (English title: End of an Era) in the role of Chamari.[5] She was attending the Holy Cross College in Gampaha at the time, and was thrown in to the limelight with this role which had her co-star alongside renowned actor Gamini Fonseka. After her appearance at the 1985 Miss Universe contest, Barthomeusz continued in the acting field appearing in Dharmasiri Bandaranayake's Makarakshaya and pairing with Kamal Addararachchi in Himakumari.[6]

    Bartholomeusz died on June 30 in 1987 at the age of 20 when she allegedly jumped out of the car while Kamal Addararachchi was driving it after a dispute. Exact details are unknown.

    21 years after her death Bartholomeusz was the cover feature for the 1st issue of Reel and Track Magazine - Sri Lanka's premier entertainment magazine.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කමල් අද්දර ආරච්චි මාරුව කියල නේ බන් කියන්නේ. සුන්දර ගැහැණියෙක්. දැන් ඉන්න එඋන් දන්නෙත් නැතුව ඇති
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    mage cousin akka kenekge yaluwek, kamal meyawa maruwa kiyala kiyanne...
    uge jeep eke gata gahala adan giya kiyala kiyanne :dull: aththada boruda danne na ithin :baffled:
    aju thapara ITN video song eke inne meya :yes:

    athe palawena boru kiyanna epa, jeep ekak neme kamalge car ekata happue. :rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රියංකර යාලුවෙලා ඉදලා තියෙන්නෙත් මේකි එක්කද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,566
    113
    muth innawa adura gattada danne na, :P balapanko balmat eka :lol: mu mokata me video eke innawada danne naha :confused::P:P:rofl: REP+
    z29FzYN.jpg

    Oya song eka thiyenne 'Bhagya' kiyana teledrama ekaka. Ranjan army soldier kenek. Ramani school girl kenek. LTTE ekath ekka machine gun walin wedi thiyana fight scene ekakin patan ganne. Ranjan injured wela helicopter ekakin gena scene ekak thiyenne.
     
    Last edited: