Inovex car washer ගත්ත අය

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    33dup9d.jpg

    මේකේ ඉන්නවද Inovex car washer ගත්ත අය ? දැනට දන්නා තරමින් ලන්කාවෙ අඩුම ප්‍රෙශෙර් වොශර් එක තමයි මේක 11000 වගේ වෙන්නෙ දම්රෝ එකේ. ගත්ත කෙනෙක් ඉන්නවන්ම් පොඩි විස්තරයක් කියන්නකො. හොද නරක එහෙම .එහෙම නැත්න්ම් තව ගානක් අතින් දාලා bosh හරි karcher k2 එකක් ගන්න එකද හොද?

    35b5o9u.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Karcher eke mchn Bar(MPa) pressure eka wediy.150Mpa. oke mata mathaka widiyata 90-100MPa wage tibbe.itath aduda manda.Oke operating presure eka kiyada kiyala balanna.car eka hodannanan athi wei.pavement,walls wala diyasewala yawanna wage nan karcher eka ganna nattan pressure madi wei.oya karcher eke rotating mechanism nozzle ekak enawa oya weda walatama eka patta pressue.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Karcher eke mchn Bar(MPa) pressure eka wediy.150Mpa. oke mata mathaka widiyata 90-100MPa wage tibbe.itath aduda manda.Oke operating presure eka kiyada kiyala balanna.car eka hodannanan athi wei.pavement,walls wala diyasewala yawanna wage nan karcher eka ganna nattan pressure madi wei.oya karcher eke rotating mechanism nozzle ekak enawa oya weda walatama eka patta pressue.

    thanks මචන්
    සinovex එකෙත් ඒ රොටෙශන් නොසල් එක එනවලු , මට එකෙක් කිව්ව ඉනෝවෙක්ස් එක මාර සද්දෙලු, අහල පහල මීහරක් කුලප්පු වෙන ගානට, 100 bar ඇතිනෙද බන් කාර් එකක් හෝද ගන්න.?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    thanks මචන්
    සinovex එකෙත් ඒ රොටෙශන් නොසල් එක එනවලු , මට එකෙක් කිව්ව ඉනෝවෙක්ස් එක මාර සද්දෙලු, අහල පහල මීහරක් කුලප්පු වෙන ගානට, 100 bar ඇතිනෙද බන් කාර් එකක් හෝද ගන්න.?

    karcher ekath patta sadde,car eka hodanakota wate gewal okotama ahenawa.100 bar hodatama athi mchn car ekata nan.karcher eka gattath wediya lan karala wash karanna be sera wediy.adi 3k wath ath wela thamai wash karanna one.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    Go for the Karcher
    යකෝ අපේ වල් කපන මැෂිමෙන් වත් එන්නෙ නෑ ඔය ඉනොවෙක්ස් එකේ තරං සද්දයක් :lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    100 Bar හොඳටම ඇති කාර් හෝදන්න. ඊට වඩා වැඩි වුණොත් හොඳ නෑ. Rotary Jet Head Nozzle එකෙන් කාර් එක හෝදන්න එපා. Body එක, paintwork එක damage වෙන්න පුළුවන්.

    High pressure washers දම්රෝ එකෙන් දැන් Rs. 11,900 ට දෙන නිසා Kärcher එකෙත් ගාණ ටිකක් අඩු කරලා.

    Innovex එකේ හොඳේ තියෙන්නේ ඒකේ රෝද තියනවා.
    Kärcher රෝද තියන ඒවා රුපියල් 22,000 ට වැඩියි.

    Black & Decker එකෙනුත් දැන් high pressure washers ගෙනල්ලා තියනවා. Price - Rs. 22,000/= .... Arpico showroomsවල තියනවා විකුණන්න.
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Go for the Karcher
    යකෝ අපේ වල් කපන මැෂිමෙන් වත් එන්නෙ නෑ ඔය ඉනොවෙක්ස් එකේ තරං සද්දයක් :lol:

    I am quite sure that you're originally from upcountry. :D