Inovex car washer ගත්ත අය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    100 Bar හොඳටම ඇති කාර් හෝදන්න. ඊට වඩා වැඩි වුණොත් හොඳ නෑ. Rotary Jet Head Nozzle එකෙන් කාර් එක හෝදන්න එපා. Body එක, paintwork එක damage වෙන්න පුළුවන්.

    High pressure washers දම්රෝ එකෙන් දැන් Rs. 11,900 ට දෙන නිසා Kärcher එකෙත් ගාණ ටිකක් අඩු කරලා.

    Innovex එකේ හොඳේ තියෙන්නේ ඒකේ රෝද තියනවා.
    Kärcher රෝද තියන ඒවා රුපියල් 22,000 ට වැඩියි.

    Black & Decker එකෙනුත් දැන් high pressure washers ගෙනල්ලා තියනවා. Price - Rs. 22,000/= .... Arpico showroomsවල තියනවා විකුණන්න.

    black and decker lankawe agent kawda bn?????
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    math ekak ganna baluwa ban,pelak site wala dala thiyenawa innovex eke presure ekanam poddak madi kiyala,but car eka hodaganna nam athi wei,man baluwe gedara thiyena A/C ekath service karaganna puluwan wena size ekema pressure ekak ganna,eka nisa poddak innawa,use karana un tikak hoyagena review ekak ahalama ganna.A/C eka service karanna ena ekath 1000/= gannawa nikan awith high pressure eka allala,filter deka sudda karala yanna
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මට තියෙන්නේ මෙයින් එකක්:

    bosch-06008a7102-1.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මට තියෙන්නේ මෙයින් එකක්:

    bosch-06008a7102-1.jpg

    meka kiyak wenawada ban?kohomada bande?meken machan tyre yata,mudguard ehema hodanna puluwanda ban?ethulata oya loku hota wage eka obanna puluwanda?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ganna eke hoda brand ekak ganin cost1 wediyen giyath me wage dewal waladi. . .:oo:
    passe dukwei uba adu ganata local ekak gaththoth. .:eek:

    loan ekak dala hari best quality ekak ganin:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,500
    113
    ganna eke hoda brand ekak ganin cost1 wediyen giyath me wage dewal waladi. . .:oo:
    passe dukwei uba adu ganata local ekak gaththoth. .:eek:

    loan ekak dala hari best quality ekak ganin:P

    :rofl::rofl::rofl::rofl:

    ඉනොවෙක්ස් එකේ සද්දෙ තමයි අවුලකට තියෙන්නෙ වෙන අවුල් නෑ බන්. දම්රෝ එකේ සර්විස් කොලිටි. වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ වුණත් රිපෙයාර් කරවගන්න පුළුවන් අවුලක් ගියොත් :yes:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මේකේ ඉන්නවද Inovex car washer ගත්ත අය ? දැනට දන්නා තරමින් ලන්කාවෙ අඩුම ප්‍රෙශෙර් වොශර් එක තමයි මේක 11000 වගේ වෙන්නෙ දම්රෝ එකේ. ගත්ත කෙනෙක් ඉන්නවන්ම් පොඩි විස්තරයක් කියන්නකො. හොද නරක එහෙම .එහෙම නැත්න්ම් තව ගානක් අතින් දාලා bosh හරි karcher k2 එකක් ගන්න එකද හොද?

    oka fatta highly recommend karanawa ganna ganata top car eka niyamata wash keruwaki mudguards tires ahama
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    meka kiyak wenawada ban?kohomada bande?meken machan tyre yata,mudguard ehema hodanna puluwanda ban?ethulata oya loku hota wage eka obanna puluwanda?


    මේක තියනවා බන් Dimo එකේ. ගාණ Rs. 23,000 යි. ඒ ගාණට ඔතන තියන 3-in-1 nozzle එක ඇතුළත්. ඒ nozzle එකෙන් තුන් විදියකට වතුර spray වෙනවා (High pressure fan, Rotary jet, Low pressure shampoo spray). හැබැයි ඔය shampoo feeder එකයි, brush එකයි, 90º degree pressure Nozzle එකයි වෙන ම ගන්න ඕන. Dimo ළඟ ඒවා තියනවද දන්නෑ. මම නම් ඒවා වෙනම ජර්මනියෙන් ගෙන්න ගත්තා. ඔතන තියන transparent part එකත් Dimo එකෙන් හම්බ වෙනවා. ඒක water filter එකක්.

    හැබැයි කාර් එක හෝදන්න මේ පින්තූරේ තියන shampoo feeder එක අවශ්‍යම නෑ. මොකද මේ pressure washer එක පිටිපස්සේ තියනවා පොඩි බටයක්. ඒක shampoo භාජනයකට ඔබලා තිබ්බහම කාර් එක shampoo කරන්න පුළුවන්.

    මේ භාණ්ඩේ අවුලක් නෑ ඉතින්. හොඳට වැඩේ කෙරෙනවා. ඔය 90º degree pressure Nozzle එකෙන් මඩ්ගාඩ් ඇතුළේ හොඳට වගේම පහසුවෙන් clean කරන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. Rotary jet එක නම් මාර powerful. ඒකෙන් තාප්පෙක පාසි ගලවන්න ගිහිල්ලා කපරාරුවත් පොඩ්ඩක් damage වුණා. :baffled:


    :D
     
    Last edited:
    • Like
    Reactions: pc kush