Game of Thrones Fans

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113


    ඔව් මචන්
    පොතේ හැටියට සර්සි හා ලියන්නා සුපිරිම කැලි දෙකක් වෙන්න ඕන.
    එත් සරසි දිහා දැක්කම එපාවෙනවා.
    ලියන්නත් වැඩක් නැ,
    මාජරි නම් මාජරින් වගේ මූණක් තියෙන්නේ:D:D





    Cersi pahara.. Mulinma ganna idala tianne Melisandre thama Cersita.. Lyanna lassanai... Margerynm pattama thama.. Natalie Domer :love::love:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    audio බූක් හරි නැ බන්
    එක්කෝ පොත් ගනින්
    නැත්තන් PDF කියවහන්

    The World of Ice and Fire
    Tales of Dunk and Egg (3 books ,90 years before the events of the novels)

    මේ books 4ත් බලපන්
     

    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0
    Game of Thrones 6වෙනි කතා මාලාවත් අවසන් වුණා. දැනට විකාශය වුණ ඉතා අගනාම කොටසක් මේ. මෙතෙක් තිබුණු සමහර ප්‍රශ්න විසඳුණා වගේම, අලුත් පරිච්ඡේදයකට මග සකසපු මේ කොටසේ සමහර සුවිශේෂ සිද්ධි ගැන සිංහල විවරණයයි මේ.

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ මචං prophesy එකට අනුව cersi ගේ තැන ගන්න වෙනත් රැජිනක් එනවා කියල තියෙනවා , ඒ මාජරි tyrel වෙන්න බෑ cuz she is dead :yes: , obviously ඒ Dani වෙන්න ඕනේ :yes:

    කියන්න බෑ.. කොහොමද අපි කවුරුවත් නොහිතන විදියකට ආර්‍යා ස්ටාක් ‍රැජින උනොත්..ඉන්න ගෑණු සෙට් එකෙන් වැඩිම ස්කිල් එකක් මේ වෙනකොට ගොඩ නඟන් ඉන්නේ ආර්‍යා. ආර්‍යා Serial Killer කෙනෙක් ගානට වැ‍ටුණොත් ලේසි වෙන එකක් නෑ..අර ලිස්ට් එකේ ඉන්න උන්ට. රෙඩ් වුමන් ගැන දුක නැද්ද..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් එක ඇත්ත, හැබැයි වෙච්ච දේවල් වල හැටියට කලිසි v සරසි යුද්දයක් තියල සරසි පැරදිල කලිසි රජ වෙන එක සිම්පල් වැඩි වගේ. මොකක්හරි වෙනස් දෙයක් වෙයි කියල මම නං හිතන්නේ.

    cersi prophacy eka dannnawane.
    eki dnnawa sahodarayekgen threat ekak thiyenwa kiyla.e nisa jaime hira karaida danne na.eki jaime diha marala balmat ekak dammeth :sorry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    ඒක නෙමේ මට පොඩි අවුලක් තියනව යුද්ධේ යන වෙලාවේ ගෝස්ට් කොහෙද හිටියේ අනික දැන් උනත් ඕකව පේන්න නෑනේ? මැරිලද?

    that was totally budget issue.
    too much VFX and they had to choice wither wun wun or ghost. direwolf will not last in that battle long and wun wun is more important to the story.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කියන්න බෑ.. කොහොමද අපි කවුරුවත් නොහිතන විදියකට ආර්‍යා ස්ටාක් ‍රැජින උනොත්..ඉන්න ගෑණු සෙට් එකෙන් වැඩිම ස්කිල් එකක් මේ වෙනකොට ගොඩ නඟන් ඉන්නේ ආර්‍යා. ආර්‍යා Serial Killer කෙනෙක් ගානට වැ‍ටුණොත් ලේසි වෙන එකක් නෑ..අර ලිස්ට් එකේ ඉන්න උන්ට. රෙඩ් වුමන් ගැන දුක නැද්ද..

    :D:D උබට අයි බන් එහෙම හිතෙන්නේ ආර්යා සටාක් රැජිනක් වෙන එකක් නැහැ.
    සන්සාව ලිට්ල් ෆින්ගර් ඒ පැත්තට හරවා ගනී. එහෙම උනොත් දෙන්න එකතුවෙලා ජෝන්ට කෙලින්න හදයි.

    රෙඩ් යුමන් නොමරුන එක ගැන නම් දුකයි මචං
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    cersi prophacy eka dannnawane.
    eki dnnawa sahodarayekgen threat ekak thiyenwa kiyla.e nisa jaime hira karaida danne na.eki jaime diha marala balmat ekak dammeth :sorry:

    අනේ මන්ද බන් ජෙමි තමයි දැන් ඒකිට ලෝකේ ආදරේ කරන එකම එකා. එකී එහෙම කරන්න බකන එකක් නැහැ. හැමෝටම වඩා ජෙමිව පාවිච්චි කරන්න පුළුවන් ඒකිට:yes:

    හැබැයි අවස්ථව අවොත් එකී මුකුත් නොකර ඉදි කියන්නත් බහ ජෙමිට
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අර ආර්ය කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බ්‍රදර්යහුඩ් එකේ කට්ටිය එක්ක යනකොට රෙඩ් වුමන් ඇවිත් gendri ව සල්ලි දීල අරන් යනවනෙ. ආර්යට එකට තරහ යනව, පස්සේ එයාගේ ලිස්ට් එකට රෙඩ් වුමන්වත් දාගන්නවද කොහෙද :oo: රෙඩ් වුමන් කියනවා අපි ආය හම්බෙනව කියල. මට හිතෙන්නේ දැන් තමා හම්බෙන්න වෙලාව.

    list ekata damme na ban :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: :lol: 1/2 witara nathi wei seroma marena ekak na
    :yes: ඔව් දැන් කතාව අන්තිම හරියට ඇවිත් හින්ද ආය මොනවත් වෙන එකක් නෑ. අනික කවුරු නැතිඋනත් මකරු තුන්දෙනා ඉන්නවනේ

    යුරෝන් නැව් දාහ සතියෙන් හදල ආවොත් මගදී මුහුදේදී හම්බෙන්න පුළුවන්