audio බූක් හරි නැ බන්
එක්කෝ පොත් ගනින්
නැත්තන් PDF කියවහන්
book 1 eka nam thinawa hard copy ,pdf kiyawaddi epa wenawa ban lap eken,
audio බූක් හරි නැ බන්
එක්කෝ පොත් ගනින්
නැත්තන් PDF කියවහන්
book 1 eka nam thinawa hard copy ,pdf kiyawaddi epa wenawa ban lap eken,


ඔව් මචන්
පොතේ හැටියට සර්සි හා ලියන්නා සුපිරිම කැලි දෙකක් වෙන්න ඕන.
එත් සරසි දිහා දැක්කම එපාවෙනවා.
ලියන්නත් වැඩක් නැ,
මාජරි නම් මාජරින් වගේ මූණක් තියෙන්නේ


ඉතිරි පොත් ටිකත් ගනින්
![]()

audio බූක් හරි නැ බන්
එක්කෝ පොත් ගනින්
නැත්තන් PDF කියවහන්
නෑ මචං prophesy එකට අනුව cersi ගේ තැන ගන්න වෙනත් රැජිනක් එනවා කියල තියෙනවා , ඒ මාජරි tyrel වෙන්න බෑ cuz she is dead, obviously ඒ Dani වෙන්න ඕනේ
![]()
ඔව් එක ඇත්ත, හැබැයි වෙච්ච දේවල් වල හැටියට කලිසි v සරසි යුද්දයක් තියල සරසි පැරදිල කලිසි රජ වෙන එක සිම්පල් වැඩි වගේ. මොකක්හරි වෙනස් දෙයක් වෙයි කියල මම නං හිතන්නේ.

ඒක නෙමේ මට පොඩි අවුලක් තියනව යුද්ධේ යන වෙලාවේ ගෝස්ට් කොහෙද හිටියේ අනික දැන් උනත් ඕකව පේන්න නෑනේ? මැරිලද?
කියන්න බෑ.. කොහොමද අපි කවුරුවත් නොහිතන විදියකට ආර්යා ස්ටාක් රැජින උනොත්..ඉන්න ගෑණු සෙට් එකෙන් වැඩිම ස්කිල් එකක් මේ වෙනකොට ගොඩ නඟන් ඉන්නේ ආර්යා. ආර්යා Serial Killer කෙනෙක් ගානට වැටුණොත් ලේසි වෙන එකක් නෑ..අර ලිස්ට් එකේ ඉන්න උන්ට. රෙඩ් වුමන් ගැන දුක නැද්ද..

උබට අයි බන් එහෙම හිතෙන්නේ ආර්යා සටාක් රැජිනක් වෙන එකක් නැහැ.cersi prophacy eka dannnawane.
eki dnnawa sahodarayekgen threat ekak thiyenwa kiyla.e nisa jaime hira karaida danne na.eki jaime diha marala balmat ekak dammeth![]()

list ekata damme na banඅර ආර්ය කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බ්රදර්යහුඩ් එකේ කට්ටිය එක්ක යනකොට රෙඩ් වුමන් ඇවිත් gendri ව සල්ලි දීල අරන් යනවනෙ. ආර්යට එකට තරහ යනව, පස්සේ එයාගේ ලිස්ට් එකට රෙඩ් වුමන්වත් දාගන්නවද කොහෙදරෙඩ් වුමන් කියනවා අපි ආය හම්බෙනව කියල. මට හිතෙන්නේ දැන් තමා හම්බෙන්න වෙලාව.

වයිට් වොල්කරලා එක්ක යුද්දයක් යන්න කලින් උ මැරුනොත් පජාතයි.
![]()
hafoi ehema karaida dannaow ban e unata westros oya serotama enna wena ekak naJohn vs Danerys vs Cersi
Danerys ge army eka patta lokui ne ban. Tyrell & Dorne 2th ekathu wennane inne
Bllod & Fire wins!

කොහොමද කුණාටුවක් ඇවිත් ඔක්කොම විනාස වෙලා ආයෙත් හිඟන්නි වගේ වෙරළට ගොඩ ගැහුවොත්![]()
1/2 witara nathi wei seroma marena ekak naනයිට් කිංග් උනත් වශී වෙන්න බැරි නෑ බන් ඒවා දැක්කොත්, වයිට්වොකර්ල සෙට් එකත් දන ගහල යටත් වෙයි
![]()

![]()
1/2 witara nathi wei seroma marena ekak na
ඔව් දැන් කතාව අන්තිම හරියට ඇවිත් හින්ද ආය මොනවත් වෙන එකක් නෑ. අනික කවුරු නැතිඋනත් මකරු තුන්දෙනා ඉන්නවනේ