උබ කරල තියන....?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ කරල තියන නරකම/නිතිවිරෝදීම/වැරදිම/ අමානුශිකම/ සදාචාරසම්පන්න නොවනම වැඩේ මොකක්ද.?

    ඒ වෙලාවෙ තිබ්බ මානසික මට්ටම මොකක්ද.?
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මෙතෙක් කලකට හොර වැඩක් කලා නම් ඒ පලවෙනි පාරට හොරෙන් කොච්චියේ ගිය එක.

    බඩ යන්න ඔන්න මෙන්න මානසිකත්වයක් තිබ්බේ :sorry: :sorry: ඒ කාලේ හෙන ගානක් දඩ මයේ හිතේ.. අවුලක් උනේ නැ... :P :P :angry:
     
    • Like
    Reactions: FuBaR and KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙතෙක් කලකට හොර වැඩක් කලා නම් ඒ පලවෙනි පාරට හොරෙන් කොච්චියේ ගිය එක.

    බඩ යන්න ඔන්න මෙන්න මානසිකත්වයක් තිබ්බේ :sorry: :sorry: ඒ කාලේ හෙන ගානක් දඩ මයේ හිතේ.. අවුලක් උනේ නැ... :P :P :angry:

    :angry::angry:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    එක කියන එක සදාචාරසම්පන්න නැහැ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,495
    1
    10,732
    113
    මෙතෙක් කලකට හොර වැඩක් කලා නම් ඒ පලවෙනි පාරට හොරෙන් කොච්චියේ ගිය එක.

    බඩ යන්න ඔන්න මෙන්න මානසිකත්වයක් තිබ්බේ :sorry: :sorry: ඒ කාලේ හෙන ගානක් දඩ මයේ හිතේ.. අවුලක් උනේ නැ... :P :P :angry:

    උඹට හොඳයි බන්... මට ස්ටේෂමේ හිටියා කියලා දඩ ගැහුවනෙ... 1000ක්ද කොහෙද... පන්ති යන කාලේ...:angry:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    උඹට හොඳයි බන්... මට ස්ටේෂමේ හිටියා කියලා දඩ ගැහුවනෙ... 1000ක්ද කොහෙද... පන්ති යන කාලේ...:angry:

    ඔව් යකෝ හොරෙන් ගියාම හය හත් දාහක් දඩ. :rolleyes: :shocked::D
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,495
    1
    10,732
    113
    ඔව් යකේ හොරෙන් ගියාම හය හත් දාහක් දඩ. :rolleyes: :shocked::D

    කෝච්චියේ ගිහින් දඩේ කෑවානන් දුකක් නෑ,,, මුන් ස්ටේෂමේ හිටියටත් දඩ ගහනවනේ....:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    මොකද උබ දුකෙන් ඉන්නෙ? කරපු කැ@ වැඩක් මතක් වෙලා දුක හිතුන නේද.? :angry: මෙතන ඒක කොටල පස්චත්තාප වෙයන්...:yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මෙතෙක් කලකට හොර වැඩක් කලා නම් ඒ පලවෙනි පාරට හොරෙන් කොච්චියේ ගිය එක.

    බඩ යන්න ඔන්න මෙන්න මානසිකත්වයක් තිබ්බේ :sorry: :sorry: ඒ කාලේ හෙන ගානක් දඩ මයේ හිතේ.. අවුලක් උනේ නැ... :P :P :angry:

    :lol:
    Yko mn aurudu 2k wtra a/l clz giye train eke horen..kisi awlak une na ude paandara wage time ekane..oya aurudu 2ta 10parak wage tickets gnna atte..koma hari giyane..

    Dennam hitenwa ahu una nm monawa weida karannada kyla!!!:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol:
    Yko mn aurudu 2k wtra a/l clz giye train eke horen..kisi awlak une na ude paandara wage time ekane..oya aurudu 2ta 10parak wage tickets gnna atte..koma hari giyane..

    Dennam hitenwa ahu una nm monawa weida karannada kyla!!!:rolleyes:

    ජනතාවගේ බදු සල්ලි වලින්ම තමයි උබ ඉගනගෙන තියෙන්නෙ නේද.? :P
     
    • Haha
    Reactions: FuBaR