Night Time data ඉතුරුද??

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    තව 1ක දවසයි නෙහ් :yes::yes::yes: night time පැකේජ් වල ඉතුරු ඩේටා ඉවරකරගන්න අැහැරල ඉන්න උන් පැකේජ් ඩීටේල් දාපල්ලා බලන්න ;) කොච්චර ඉතුරු වෙලාද කියල... අා... බාන්න රෙඩි කරන් ඉන්න ඒව්වා දැම්මත් වරදක් නෑ ඉතිම්... බාන්න මුකුත් නැතුව ඉන්න අයත් අැතිනෙ :rolleyes::rolleyes::rolleyes:

    Untitled.jpg
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    14gb thiye ban magula card dalama 99 dawas 21 iwara wenawa hari yanne na package ekak ganna one.mokadda use katanne internet yanna?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    16GB තියෙනවා. අද රෑ ඔක්කොම බාවන්න මන්නි රෙඩී