ITN Full ​ HD වෙයි

අනේ ඇති යාන්තන්..
අපිට දැන් චන්දේ කාලෙට මොන ආණ්ඩුව තුබුණත් චන්දේ ඉල්ලන
ආණ්ඩුවේ මාමලාගේ මූණ ලස්සනට බලැතහැකි...
"රනිල් මාමාගේ මොලේ කොහොමද..."උම්ම්ම්ම්මා..
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    පූර්ණ අධිවිස්තෘත :shocked:

    technology okkoma enne wena ratawal walin. Ape rate inna piñata igenaganna harak haththata aluth technology hoyaganna bari unata pitarata technologies walata bara sinhala wachana hadanna nam hodata puluwan :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    :yes::yes::yes::yes:
    පූර්ණ අධිවිස්තෘත :shocked:

    technology okkoma enne wena ratawal walin. Ape rate inna piñata igenaganna harak haththata aluth technology hoyaganna bari unata pitarata technologies walata bara sinhala wachana hadanna nam hodata puluwan :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    full hd සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා බැලුවෑකි හරිම ශෝක් :D :D
    නලුවෙක් නෙමේ මොලයක් :D :D
     
    ලංකාවේ ප්‍රථම පූර්ණ අධිවිස්තෘත (Full HD) රූපවාහිනී මැදිරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්‍ර‘යේදී විවෘත කෙරිණි.

    රුපියල් මිලියන 600ක මුදලක් මේ සඳහා වැය කර ඇති අතර එම සම්පූර්ණ මුදල ස්වාධීන රූපවාහිනිය විසින් උපයාගත් ආදායම් ලාභයෙන් කොටසක් බව සඳහන්ය.

    එසේම, ආයතනයේ ඉංජිනේරුවන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම සියලු ඉදිිකර අැත.

    ඔය ල _ _ ෆුල් HD උනත් අන්තර්ගතය වෙනස් වෙන්නේ නෑ නේ බං.. පරාධීන රුපවාහිනීයම තමා.. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙයිද බං..
    :lol::lol:

    පුද්ගලිකව මං නම් බලන්නෙම නැති චැනල් එකක් තමා ඕක..:no:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආ ඒක තමයි එහෙනම් මේ ITN එක පේනව අඩු අපේ ටිවි එකට FULL HD සපොට් නැතුව ඇති.:baffled:
    You must spread some Reputation around before giving it to erozan again.