මගේ_Song_එක

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අපේ Office එකේ ඉන්න Dutch පොරක් DJ Song එකක් කලා. පොර මගෙන් ඇහුව video එක කරන්න පුළුවන්ද කියල. ඉතිං ඌට ඔන විදියට මගෙ Nikon D750 දාල දන්න වැඩ දාල යන්තම් මේක කලා. ගිය වියදම අාපු කෙල්ලන්ට කන්න දුන්න ටිත විතරයි. තනියම දමාගෙන Adobe Premier වල දාල edit කලා. ඇත්තම කියනවනම් සත පහක් වියදම් වුනේ නැහ. මගෙ යාළුවා මේ song එක කලේ තවත් හොද උඹල දන්නා DJ කෙනෙක් එක්ක. උගෙ සිංදුවක් තමයි ඊළග එක. උන් දෙන්නම දාල ඌට ඕන විදියට මේක කලේ..

    මම හදපු එක