ITN Full ​ HD වෙයි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරසට ගැහුවේ නැත්තම් හිරු,තරු,අරවා මේවා මොකටවත් සිරසට ලන් වෙන්නවත් බැරි වෙනවා.
    සිරසට ගහද්දි දකුණු ආසියාවේ ඇඩ්වාන්ස්ම ටෙක්නොලොජි එක යුස් කරපු ස්ටුඩියෝ එකකට තිබ්බේ සිරසට.
    අපරාදේ.

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Full HD උනාට වැඩක් නෑනේ තියෙන program මෙලෝ රහක් නැත්තන් :dull::dull:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරසට ගැහුවේ නැත්තම් හිරු,තරු,අරවා මේවා මොකටවත් සිරසට ලන් වෙන්නවත් බැරි වෙනවා.
    සිරසට ගහද්දි දකුණු ආසියාවේ ඇඩ්වාන්ස්ම ටෙක්නොලොජි එක යුස් කරපු ස්ටුඩියෝ එකකට තිබ්බේ සිරසට.
    අපරාදේ.

    :lol:බම්බුව..රූපවාහිනී එකට තමා සුපිරිම බඩු තියෙන්නේ..ජපානේ NHK එකෙන් බඩු ලොට් ගණන් දුන්නේ රූපවාහිණියට..සිරසට ගහපු වෙලෙත් රූපවාහිනියෙන් තමා බඩු දුන්නේ උන්ට.ආතට අටුකොස් දුන්න වගේ රූපවාහිනියේ උන් NHK දීපු බඩුවලින් වැඩක් ගන්න දන්නේ නැහැ.නැත්නම් උන්ට ඕනකමක් නැහැ.:lol:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    සිරසට ගැහුවේ නැත්තම් හිරු,තරු,අරවා මේවා මොකටවත් සිරසට ලන් වෙන්නවත් බැරි වෙනවා.
    සිරසට ගහද්දි දකුණු ආසියාවේ ඇඩ්වාන්ස්ම ටෙක්නොලොජි එක යුස් කරපු ස්ටුඩියෝ එකකට තිබ්බේ සිරසට.
    අපරාදේ.

    Owa thibunath wadak na ne bn wadakata athi deyak na siraseth....mama oke baluwe lakshapathi vitharai....catoon baluwa
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සිරසට ගැහුවේ නැත්තම් හිරු,තරු,අරවා මේවා මොකටවත් සිරසට ලන් වෙන්නවත් බැරි වෙනවා.
    සිරසට ගහද්දි දකුණු ආසියාවේ ඇඩ්වාන්ස්ම ටෙක්නොලොජි එක යුස් කරපු ස්ටුඩියෝ එකකට තිබ්බේ සිරසට.
    අපරාදේ.

    e unaata danata tiyana channels welin derena tv eka colors mara gathi....:yes::yes: Peo Tv ekenam hodatama colors penne derena tv eke..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    E7TEYES.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අනිත් පැත්ත තමයි මහින්ද හදපුව පොනිල වීරය වගේ ගිහින් විවෘත කරනව පව් ඉතින් මහින්දට බැන බැන මහින්දම හදපුව විවෘත කරනව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕක අනිත් පැත්ත තමයි මහින්ද හදපුව පොනිල වීරය වගේ ගිහින් විවෘත කරනව පව් ඉතින් මහින්දට බැන බැන මහින්දම හදපුව විවෘත කරනව.

    පොන්නයො මහින්ද හැදුවේ නෑ.හැදුවේ රටේ සල්ලි වලින්. හැදුවේ ඉන්ජිනියර්ස්ල සහ කම්කරුවො.හිටපු ජනාදිපතිලා ගෙනෙල්ලා එයාල ඉන්න කාලේ කරපු ප්‍රොජෙක්ට් විවෘත කරන්නේ නෑ.දැන් ඉන්න නායකයන්ට තමයි ඒවා විවෘත කරන්න බලතල තියෙන්නේ.මහින්ද පරජිතයෙක්.ජනතාව එලවපු කෙනෙක්.එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයො මහින්ද හැදුවේ නෑ.හැදුවේ රටේ සල්ලි වලින්. හැදුවේ ඉන්ජිනියර්ස්ල සහ කම්කරුවො.හිටපු ජනාදිපතිලා ගෙනෙල්ලා එයාල ඉන්න කාලේ කරපු ප්‍රොජෙක්ට් විවෘත කරන්නේ නෑ.දැන් ඉන්න නායකයන්ට තමයි ඒවා විවෘත කරන්න බලතල තියෙන්නේ.මහින්ද පරජිතයෙක්.ජනතාව එලවපු කෙනෙක්.එච්චරයි
    රටේ සල්ලි වලින් තමයි බන් හදන්නෙ නැත්තන් කවුරුත් ගෙදරින් ගෙනල්ල හදන් නැනෙ, itn එකේ ඔය රනිල් විවෘත කරපු එක හැදුවෙ මහින්ද,මහින්දට බැන බැන මහින්ද හදපුව විවෘත කරනව රෙද්ද නැ.:lol::lol::lol: මහින්ද රටේ සල්ලි සවර්ධනයට මුහු කරා,නැතුව උබලගෙ පොන්ල වගේ බිලියන ගනන් මහ බැකුවෙන් හොරා කැවෙ නැ.ලැජ්ජවක් නැද්ද මනුස්සයො තවත් පල් හොරෙක්ට කඩේ යන්ඩ,විගනකාධිපතිම කියන්ව බිලියන ගානක් මහ බැකුවෙන් පොනිල හොරා කෑව කියාල,උබල තවත් &ක දෙනව.:confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක අනිත් පැත්ත තමයි මහින්ද හදපුව පොනිල වීරය වගේ ගිහින් විවෘත කරනව පව් ඉතින් මහින්දට බැන බැන මහින්දම හදපුව විවෘත කරනව.

    මහින්ද හැදුවේ මැද මුලනේ කුබුරු වල වී විකුණලා වෙන්න ඇති කවුරු හැදුවත් ඔවට ගෙවන්නේ මිනිස්සුන්ගේ බදු මුදල් එක එකා ගේ නම ගැහැවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හැදුවේ මැද මුලනේ කුබුරු වල වී විකුණලා වෙන්න ඇති කවුරු හැදුවත් ඔවට ගෙවන්නේ මිනිස්සුන්ගේ බදු මුදල් එක එකා ගේ නම ගැහැවට.
    මිනිස්සුගෙ බදු මුදලින් තමා හදන්නෙ ඔක ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ, රටකට නායකයො පත් කරන්නෙ අදායම් කලමනාකරනය කරල සවර්ධනය කරන්ඩ මහින්ද ඒක උපරිමය කරා. මහින්ද ගුවන් තොටුපලක් වරායක් අධිවේගී මාරග රට වටේ කාපට් පාරවල් ,කොන්ක්‍රිට් පාරවල්, නෙලුම් කුලුන/ පොකුන,දියත් උයන වගේ තැන්, මොනවද නොහැදුවෙ ඔය ඔකොමත් කරල අවුරුදු 30 යුද්දෙත් ඉවර කරා,මහින්ද අති දක්ශයෙක්. දැන් පොනිල මොනවද කරල තියෙන්නෙ බන් මහ බැoකුව හොරා කෑම ඇරෙන්ඩ හදපු මහජන වැසිකිලියක්වත් තියෙනවද ??????????
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මොන බයිලාද බං? University of Colombo එකේ UCSC එකේ HD Studio එකක් open කරේ 2002 වගේ. අදත් තියනවා ගිහින් බලපං. අනික දැන් කරන ගොඩක් production කරන්නේ HD තමයි. දැන් අවුරුදු 5-6 ක ඉඳන් තත්වේ ඕක තමයි.
    මම දන්න තරමින් හිරු tv, tv දෙරණ එහෙම complete HD production වලට move වෙලා ඉන්නේ ගොඩක් කල් ඉඳන් මොකද ලංකාවේ terrestrial transmission ඔක්කොම DVB-T2 or ISDB-T වලට මාරු වෙනවා ලඟදී.
    එතකොට HD transmission දෙන්න පුලුවන් නිසා හැමෝම වගේ මේකට ready වෙලා ඉන්නේ. මුන් වෙන්නැති TNL එක ඇරුනම අන්තිමට මේ transition එක කරන්නේ. මොකද ලංකාවේ තියන පොඩි ප්‍රයිවට් studio වලත් HD capability තියනවා.
    ගොඩයින්ට මැජික් පෙන්නලා එක දාගන්න මුන් හදන්නේ. අඩු ගානේ 4K studio එකක්වත්නම් කමක් නෑ.
    අහෝ ලංකාව!
     
    adoo eka thama ban derena TV eke anith channels welata wada colors mara gathi ban..drama wela ehema..:yes: