ක්‍රිකට් live score
ලෝකයේ විවිධ රටවල ජිවත් වෙන මිනිස්සු විවිධාකාරයි නේ..ඒ අයගේ රුචි අරුචි කමුත් ඒ වගේම විවිධාකාරයි..
උදාහරණයක් ගත්තොත් ක්‍රීඩාවට තියෙන කැමැත්ත ගත්තොත් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට් බෝල් උනත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව විදියට ගොඩක් සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ ක්‍රිකට්.. මේකේ ජනප්‍රියත්වය 1996 අපි විල්ස් වර්ල්ඩ් කප් එක දින්නට පස්සේ තවත් වැඩි වෙලා උන්මාදයක් තරමට ව්‍යාප්ත වෙලා තියෙනවා..
TV එකේ මැච් එකක් තියෙන දවසට සාමාන්‍යයෙන් ක්‍රිකට් පිස්සෝ අල්ලන්න ලැබෙන්නේ නෑ නේ.. ඒත් ජොබ් එකක් කරන කෙනෙක් නම් සැප පහසුවට වාඩි වෙලා මැච් එකක් බලනවා කියන්නේ අර “ කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා” වගේ වැඩක් කියන දේ ඔක්කොමල පිළිගනී මං හිතන්නේ..
ගොඩක් අය ලේසියට කරන්නේ තමන්ගේ ෆෝන් ඒකෙන් හරි කම්පියුටර් ඒකෙන් හරි ESPN එක හරි මොකක් හරි ලයිව් ස්කෝර් අප්ඩේට් වෙන web එකක් බුක් මාක් කරගෙන ස්කෝර් එක පාරින් පාර බලන එකනේ..මේක වෙලාවකට හරිම වදයක් බව ඔයාලට තේරිලා ඇති.. රටේ නැති ඇඩ් එනවා.. නිකරුනේ ඒවාට ඩේටා කැපෙනවා..හැම තිස්සෙම web පේජ් එක බලන්න ඕනේ..ඒ වගේ කරදර තමා තියෙන්නේ..
මම අද කියන්න යන දේ පුංචි widget එකක්.. හැබැයි මේක දැනට windows OS එක දුවන කම්පියුටර් වලට විතරයි මං දන්න තරමට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්.
මේක මෙගා බයිට් 3 කටත් අඩු පොඩි widget එකක්.. හැබැයි මේක ලෝකේ පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ ටෙස්ට් / සීමිත ඕවර් තරග ඔක්කොගෙම අප්ඩේට් එක තත්පර ගණනක් ඇතුලත සම්පුර්ණ ස්කෝර් බෝඩ් එකක් විදියට පෙන්නන සුපිරි widget එකක්..
වැදගත් දෙයක් කියන්න ඕනේ..මේක ඩවුන්ලෝඩ් කරද්දී සමහර වයිරස් ගාඩ් වලින් false positive වෙලා කියාවි වයිරස් තියෙනවා කියල..මේකේ නම් වයිරස් /මැල්වෙයා නෑ.. ඕනේ නම් වයිරස් ගාඩ් එක ඩිසේබල් කරලා ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ආයේ වයිරස් ගාඩ් එක එනේබ්ල් කරලා ස්කෑන් කරලා බලන්න..
http://download.cnet.com/LiveCricket/3000-12565_4-10912597.html
මේ පේජ් ඒකෙන් ඔයාලට මේක ගන්න පුළුවන්..ඩවුන්ලෝඩ් කලාට පස්සේ සිප් ෆයිල් එකක් විදියට පෙනෙයි..ඒක extract කලාම ඇතුලේ තියෙන windows installer එක රන් කරන්න විතරයි තියෙන්නේ..විජට් එක ඉන් පස්සේ desktop shortcut එකක් සහ tray icon එකක් විදියට පෙන්නනවා.. ඒක ඩබල් ක්ලික් කරාම මේ වගේ වින්ඩෝ එකක් එයි..
පළවෙනි රූපය
ඉන් පස්සේ මේ අංක වලින් පෙන්නලා තියෙන විදියට සෙටින්ස් හදා ගන්න.. වැඩි දෙයක් නෑ..
දෙවැනි රූපය
තුන්වන රූපය
ෆුල් ස්කෝර් බෝඩ් එක ඕනේ නම් score board කියන තැන ඩබල් ක්ලික් කරන්න..
සිව්වන රූපය
මේකේ වාසිය තියෙන්නේ ඉතාම ස්ලෝ නෙට් කනෙක්ෂන් එකකදී උනත් කරදරයකින් තොරව භාවිත කල හැකි වීම.. ඩේටා වැය වීම ඉතා අඩු වීම.. ඒ වගේම වින්ඩෝස් xp සිට 10 දක්වා ම හොඳින් වැඩ කිරීම..වෙනත් කාර්යයක යෙදෙමින් වුවද පහසුවෙන් ස්කෝර් අප්ඩේට් එක ලබා ගත හැකිවීම වගේ දේවල් තමයි..
එහෙම නම් අද ට්‍රයි කරලා බලන්නකෝ..

Attachments
Last edited: