Dark Web ගැන interested අයට

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    I never trust TOR. I always believe that some agencies or some people keep this system alive to track us.
    What I believe is on the Internet, no one is Anonymous.
    Beside that, nowadays many onion websites have been shut down.

     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔන්න මම කියල දෙන්නේ කොහොමද මේ Dark Website access කරන්නෙ කියලා. Caution
    10.gif


    I. Laptop පරිඝණකයේ web camera එකක් ඇත්නම් එය ආවරණය වන පරිදි පොඩි කඩදාසි කොළ කැබැල්ලක් දෙකට නමා කැමරාවට ඔබගේ මුහුණ නොපෙනෙන පරිදි රඳවන්න.
    jkjhgj897hj.jpg


    II. පසුව Google Chrome භාවිත කරන්නෙක් නම් Customize and Control
    Chrome1.png
    බොත්තම ඔබා New Incognito Window එකක් Open කර ගන්න(Ctrl+Shift+N).

    III. පසුව මේ දීල තියෙන වෙබ් ලින්ක් එකට යන්න. http://gooOO.gl/3z5Eki
    (ලින්ක් එකේ රතුපාටින් ලියා ඇති 'OO' අකුරු දෙක මකන්න.)

    IV. දැන් Ctrl+F ඔබන්න. එමගින් 'Search Box' එකක් ලැබෙනු ඇති. එහි "Porn" යනුවෙන් type කරන්න. අදාළ ස්ථානය ඔබට පෙන්නාවි.

    V. කැමති ලින්කුවක් තෝරා එහි .onion ඇතුලත් නොවන පරිදි එයට ඉදිිරිපස ඇති නාමය පමණක් copy කර ගන්න(Ctrl+C).

    VI. විවෘත කරනලද Incognito window එකේ address bar එකට paste කරන්න. පසුව Enter යතුර ඔබන්න.

    VII. පසුව ලබා දෙන ප්‍රතිඵල වල archive.is/ සඳහන් අදාළ web address එකක් ලැබෙනු ඇති. එය තුළට ගිය පසු නැවතත් එම පිටුව ඇතුලත තවත් web link (Thumbnail එකක් සහිතව) එකක් පෙන්වාවි. එය click කරන්න. එපමණයි.


    VIII. නැවත පරිඝණකය සාමාන්‍ය වැඩ වලට භාවිතා කිරීමට Restart කර භාවිතා කරනවා නම් සුදුසුයි.
    ඉහත අකුරු කුඩාකර ඇත්තේ අවධානයෙන් කියවීම සනාථ කිරීම සඳහාය. සැමවිටම Incognito window එකක් භාවිතා කරන්න.
    10.gif
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    Good post.
    Before any one gets to internet they should be educated on these aspects. Anyway, this is not so bad as one could imagine . criminal activities including terrorism needs close surveillance. Long before this phone hacking was going on and even our bank accounts are constantly checked by not the government agencies but criminals who have got their plants in respective banks. Large withdrawals are specially monitored if done by individuals (not companies). So this is an extension of all that...and more.