-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැමති එකක් හිතපන් මචන්
    මම මොකද උබට මම ඕක කරලා මනෝකාය ඇවිදින හැටි විඩියෝ කරලා පෙන්නන්නද :)
    උබ විස්වාස නොකරන සියලු දේ බොරු කියලා හිතපන් මචන්
    උබත් එක්ක තරික කරන සියල්ලෝම අන්‍යාගමිකයෝ කියලා හිතපන් මචන්

    අනේ බොරු නොකිය හිටපන් බන් එලකිරි එකේ මනොකාය ගැන තෙර්ඩ් ටිකක් ගියා මේ දවස් වල උබ ඒව බලල කොහෙන් හරි උස්සල මේක දැම්ම වැරදුනේ මනොකායෙ කිස්තියානි අර්තකතනයක් තියෙන්නෙ, ඔය කියන දෙයින් ඔක කරන්ඩ බැ,අන්යාගමික නිර්වචනයක් දාද්දි අන්යාගමිකයෙක් කියන් නැතුව වෙන මොකක්ද කියනෙ ??? කිස්තියානි ආගමේ මනොකායක් නැනෙ අපේ ඒව උස්සල අපිටම කියල දෙන්ඩ එද්දි අනේ මන්ද ඉතින්.:baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බය නම් නොකර ඉන්න පුළුවන් මචන්
    මම කාටවත් කිනිස්සක් දික් කරලා බලෙන් කරවන්නෙ නැහැ
    :)

    එරෝසාන් කියන්නේ මුල මැද අග ගැන නොදැන කරන්න ගියාම තියෙන අවදානම ගැන. .
    බුදු දහමේ තියෙන දෙයක කොටසක් පමනක් අරගෙන වෙන ආගම් වල විදියට කරලා කෙලවෙන්න පුලුවන්නේ. .

    උබටත් කියන්න බෑනේ බුදුදහමේ තියෙන ආරක්ශාවන් පමනක් කරලා මේ විදියට කරන්න කියලා. .
    එහෙම වුනොත් වෙනත් ආගමක කෙනෙක් මේ වැඩේට කැමති වෙන්නේ නෑනේ. .

    ටැවලින් කතා පස්සෙ හදගත්ත ඒව මනොකාය හදුන්වා දුන්නෙ බුදු දහමින් පස්සෙ සුද්දො විකාර හදාගත්තට කරන්ඩ දෙයක් නැ.ඔයා කියන්නෙ හරියට සුද්දො හොයාගත්ත වගේනෙ අනේ නැ ඔව අපෙන් හොරකන් කරගත්ත ඒව.:) 'බුදු දහමෙ ඒවට කිස්තියානි අර්තකතන' මුල ඉදලම මම කියුවනෙ. :):)

    :yes::yes::yes:
     
    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    අනේ බොරු නොකිය හිටපන් බන් එලකිරි එකේ මනොකාය ගැන තෙර්ඩ් ටිකක් ගියා මේ දවස් වල උබ ඒව බලල කොහෙන් හරි උස්සල මේක දැම්ම වැරදුනේ මනොකායෙ කිස්තියානි අර්තකතනයක් තියෙන්නෙ, ඔය කියන දෙයින් ඔක කරන්ඩ බැ,අන්යාගමික නිර්වචනයක් දාද්දි අන්යාගමිකයෙක් කියන් නැතුව වෙන මොකක්ද කියනෙ ??? කිස්තියානි ආගමේ මනොකායක් නැනෙ අපේ ඒව උස්සල අපිටම කියල දෙන්ඩ එද්දි අනේ මන්ද ඉතින්.:baffled:
    උස්සපු තැනක් පෙන්නපන් මචන් :)
    අනේ මන්දා උබට වෙන මුකුත් අවුලක්ද කියල
    මම උඹට ආයෙ රිෆ්ලයි කරන්නෙ නැහැ මචන්
    උඹ කැමති තරන් කියෝපන්, පොර කියලා පෙන්නපන් මචන්
    මට නම් දැනෙන්නෙවත් නැහැ ඔය වගේ ඒවා හිනා යනවා බන් උබ ගැන :lol::lol:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    එරෝසාන් කියන්නේ මුල මැද අග ගැන නොදැන කරන්න ගියාම තියෙන අවදානම ගැන. .
    බුදු දහමේ තියෙන දෙයක කොටසක් පමනක් අරගෙන වෙන ආගම් වල විදියට කරලා කෙලවෙන්න පුලුවන්නේ. .

    උබටත් කියන්න බෑනේ බුදුදහමේ තියෙන ආරක්ශාවන් පමනක් කරලා මේ විදියට කරන්න කියලා. .
    එහෙම වුනොත් වෙනත් ආගමක කෙනෙක් මේ වැඩේට කැමති වෙන්නේ නෑනේ. .

    :yes::yes::yes:

    මම මේක කරන වෙන ආගම් වල අය දන්නවා මචන්
    උන් ඒ ඒ ආගමික පිලිවෙත් කරලා මේක යහතින් කරන් යනවා
    මම හිතන්නෙ මම මේක මහන්සි වෙලා මෙතන දාපු එකයි වැරැද්ද
    තනියම කරලා කට වහන් හිටියා නම් හරි
    මම ටයිප් කරපු අනිත් ත්‍රේඩ් එකත් පැත්තකට දැම්මා බන්

    හෙට ඉඳන් ගෑනුන්ගේ ජංගි ත්‍රේඩ් තමා මමත් දාන්නේ
    දන්න දේවල් කියලා දෙන්න පිස්සුද බන් නිකම් මැරීගෙන
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම ඉස්කෝලේ යන දවස්වල මේ පොත (https://www.amazon.com/Have-Out-Body-Experience-Days/dp/0312033559) කොටස් වශයෙන් ගියා නවයුගය සඟරාවේ. ආසාව තිබ්බත් ආරක්ෂාවක් නැතුව කරන එක කියල භයානකයි කියල කවුරු හරි කිව්ව හින්ද කරලා බැලුවේ නෑ.:sorry::sorry::sorry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් PlZ පොස්ට් එක edit කරපන්, ඔය වැඩේ හිතන තරම් ලේසි නැ, උඹ කරන එක උඹේ වැඩක්, උඹ ගොඩක් උන්ගේ ජීවිත ලොකු අවදානමකට අදාල දානවා.
    ඕක ඔය තරම් ලේසි තම තමන්ගේ අන්ගෙන් අයින් වෙන්න, එත් ඔකේ ලොකු අඳුරු පැත්තක් තියෙනවා.
    සමහරක් විට උඹ ඒ ගැන දන්නේ නතු ඇති.
    අංගොඩ යන්න වෙන එක තොල කට පිල ලේ එන ඒවා නෙමේ මම කියන්නේ, මරනෙම් වත් කාලවර වෙන්නේ නැති ඒවා ගැනයි මම අදහස් කලේ.
    පින් සිද්ද වෙයි මචන්.

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මම ඉස්කෝලේ යන දවස්වල මේ පොත (https://www.amazon.com/Have-Out-Body-Experience-Days/dp/0312033559) කොටස් වශයෙන් ගියා නවයුගය සඟරාවේ. ආසාව තිබ්බත් ආරක්ෂාවක් නැතුව කරන එක කියල භයානකයි කියල කවුරු හරි කිව්ව හින්ද කරලා බැලුවේ නෑ.:sorry::sorry::sorry:
    නවයුගෙන් තමා මමත් මුළින් ඕක දැන ගත්තෙ
    පස්සෙ නෙට් එකේ මාස ගනන් හොයලා තමා කරලා බැලුවේ :)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචන් PlZ පොස්ට් එක edit කරපන්, ඔය වැඩේ හිතන තරම් ලේසි නැ, උඹ කරන එක උඹේ වැඩක්, උඹ ගොඩක් උන්ගේ ජීවිත ලොකු අවදානමකට අදාල දානවා.
    ඕක ඔය තරම් ලේසි තම තමන්ගේ අන්ගෙන් අයින් වෙන්න, එත් ඔකේ ලොකු අඳුරු පැත්තක් තියෙනවා.
    සමහරක් විට උඹ ඒ ගැන දන්නේ නතු ඇති.
    අංගොඩ යන්න වෙන එක තොල කට පිල ලේ එන ඒවා නෙමේ මම කියන්නේ, මරනෙම් වත් කාලවර වෙන්නේ නැති ඒවා ගැනයි මම අදහස් කලේ.
    පින් සිද්ද වෙයි මචන්.

    ඔය යට දාලා තියෙන්නෙ මචන් වෝනින් එකක්
    ඒක දැක්කම ඉතින් කරන්න ආස එකා කරන්නෙ දැන ගෙන නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    එහෙම ආරක්ෂාවක් ඇති වෙනවා කියලා මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න බැහැ
    ඒත් එහෙම එකක් ඇති වෙනවා
    මොකද මම දන්න අය ඉන්නවා මේකම කරන, උන් කරන්නෙ ශුද්ධ වූ ජලය බිංදු 2ක් නලලේ ගාලා ටිකක් බොන එක
    උන් එකෙක්ටවත් පිස්සු හැදිලා නැහැ ඒක නිසා ආගමික ආරක්ෂාව වැඩ

    කලින් උඹ කිව්වා බෞද්ධාගමේ මනෝකායක් නැහැ කියලා
    දැන් කියනවා තියෙනවලු
    මම කොහොමත් තුවක්කුවක් අරන් පස්සෙන් එලවන් නැහැ උඹට මේක කරන්න කියලා
    බය නම් නොකර ඉන්න පුළුවන්

    උඹ බෞද්ධ නම් බෞද්ද පිළිවෙත් ටික කලාම ඇති
    ක්‍රිස්තියන් එකාට ශුද්ධ වූ ජලය වැඩද නැද්ද කියන එක ගැන කලබල වෙන්න එපා :)
    පිස්සු හැදෙන්න ආගම බලපාන්නෙ නෑ. උපදෙස් සහ ක්‍රමය බලපාන්නෙ. කරන ක්‍රමය මත තමා පිස්සු හැදෙනවාද නැද්ද කියන එක තීරනය වෙන්නෙ. තනියම කරන්න එපා කියන්නෙ අත්දැකීම් නැති නිසා. අපි දන්නෙ නෑ මාර්ගය. මේකෙ තියන බාදක, ගිරි දුර්ග හෙලවල් මුකුත් දන්නෙ නෑ. ඒ වගේම මේ මාරගය තනි මාරගයක් නෙමේ. ආරම්භයේදි එක උනාට තව මාර්ග ගනනාවකට බෙදෙනව. ඔක්කොම එක වගේ. වරදින්න ඉඩකඩ ගොඩක් වැඩී. ඒ නිසා පලපුරුදු අත්දැකීම් බහුල කෙනෙක් එක්ක මාරගයේ යන්න. මොකද ඔහු දන්නව හෙල කොතනද වල කොතනද කියල. ඔහු දන්නව වැරදුනොත් හරි ගස්සන්නෙ කොහොමද කියල. ඔහු මාර්ගයේ අවසානයට ගිහින් නැති වෙන්නෙ පුලුවන්. ඒකට කමක් නෑ. එයා ඔබට වැඩිය ගොඩක් දුර ගිය කෙනෙක්. ඒ නිසා තව කෙනෙක් ලග නිවැරදි උපදෙස් එකක කරනව නම් ගොඩක් හොදයි.

    මම මේ මේව වැරදී වැඩ කරන්න එපා කියනව නෙමේ. මේ දේවල් හොද දේවල්. තනියම කරන එකයි වැරදි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක ලොකු රිස්ක් එකක් තමයි. .

    මෙහෙම කරපන් උබ ඔය ප්‍රශ්න ටික බුදුදහම ඇසුරෙන් විස්තර කරපන්. .
    එතකොට වෙන ආගමක කෙනෙක්ට වුනත් කැමතිනම් ඒ විදියට කරන්න පුලුවන්නේ. .
    එහෙම නොකලත් අවබෝදයක් හරි ලැබෙනවනේ. .
    බුදුහාමුදුරුවෝ දේශනා කලේ මේ විශ්වයේ පවතින පරම සත්යයනේ බන්. .
    ඉතින් උබටත් පිනක් වෙන නිසා අනිත් ආගම් ගැන අනුකම්පාවෙන් ඔයගැන කියා දෙන්න. .

    හෙන දිගයි මචන් ඒකයි අවුල තියෙන්නෙ ෆුල් කෙටිකරන්නම්, නොතේරුනොත් අහපන්
    අපි හැදිල තියෙන්නෙ අපො,තේජො,වායො,පටවි, එතකොට මනොකාය දන්ඩ වෙනෙ වායො ගනයට.
    අනික් එක බටහිර විද්යාව ඇස කන නාසය දිව සරිරය විතරයි කියුවට,බුදු දහමෙන් තව ඉන්දියක් හදුන්වාදෙනව ඒක තමා 'සිත'. දුර ගමන්- ඒක චරන්................... ඒක තමා හිතේ ස්වබාවය.
    මුගෙ ඇගිල්ලෙ නියාය සහ ඇදේ නිදියන නියාය නෙමේ හිස කය කෙලින් තියන් බාවනා කරල අපි 'හිත' සමාධිගත කරල 'සිත' ( මනොකාය ) සුමට කරල ශරීරය නැමති ගුහාවෙන් එලියට ගන්ඩ පුලුවන් හසුරවන්ඩ පුලුවන්.

    මෙයාගෙ වෙනත් ආගම් කතාව සම්බන්ධ වෙන්නෙ මෙතනට සිත නැති උනාම ශරීරය මිනියකට සමානයි,උබ කියපු මචන් හිතේ හයිය ලබාගැනීම කියන දේ අදාල වෙන්නෙ නැ, මොනව හරි වතුර නලලෙ ගෑව බියුව අදාල නොවේ බුදු දහමෙන් පමනයි ආරක්ශාව තියෙන්නෙ එහෙමත් නැත්තන් හින්දු ආගමේ ඉගැන්වීම් ඔය දෙකෙන් ඇර කිස්තියානි හො මුස්ලිම් ආගම් වල යෙදිල ඔතනින් එහාට යන්ඩ බැ ගියොත් ලොල් වීමක් තියෙන්නෙ.අනිව බුදු දහමේ වත් පිලිවෙත් සහ කමටහන් ඔනෙ කරනව,මොකද අපි එලියට ගන්නෙ සිත සිතට පමනක් දිරියක අරන් මෙක කරන්ඩ බැ.:no:

    හින්දු ආගම හොදයි කියල හිතුනොත් කාටහරි මේක කියවල එකයි මේක ලියන්නෙ හින්දු ආගමේ නිවනක් නැ, නිවිමක් නැ, බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනත් ආයෙ අපාගත වෙන්ඩ පුලුවන් එකම මග බුදු දහමයි.:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    පිස්සු හැදෙන්න ආගම බලපාන්නෙ නෑ. උපදෙස් සහ ක්‍රමය බලපාන්නෙ. කරන ක්‍රමය මත තමා පිස්සු හැදෙනවාද නැද්ද කියන එක තීරනය වෙන්නෙ. තනියම කරන්න එපා කියන්නෙ අත්දැකීම් නැති නිසා. අපි දන්නෙ නෑ මාර්ගය. මේකෙ තියන බාදක, ගිරි දුර්ග හෙලවල් මුකුත් දන්නෙ නෑ. ඒ වගේම මේ මාරගය තනි මාරගයක් නෙමේ. ආරම්භයේදි එක උනාට තව මාර්ග ගනනාවකට බෙදෙනව. ඔක්කොම එක වගේ. වරදින්න ඉඩකඩ ගොඩක් වැඩී. ඒ නිසා පලපුරුදු අත්දැකීම් බහුල කෙනෙක් එක්ක මාරගයේ යන්න. මොකද ඔහු දන්නව හෙල කොතනද වල කොතනද කියල. ඔහු දන්නව වැරදුනොත් හරි ගස්සන්නෙ කොහොමද කියල. ඔහු මාර්ගයේ අවසානයට ගිහින් නැති වෙන්නෙ පුලුවන්. ඒකට කමක් නෑ. එයා ඔබට වැඩිය ගොඩක් දුර ගිය කෙනෙක්. ඒ නිසා තව කෙනෙක් ලග නිවැරදි උපදෙස් එකක කරනව නම් ගොඩක් හොදයි.

    මම මේ මේව වැරදී වැඩ කරන්න එපා කියනව නෙමේ. මේ දේවල් හොද දේවල්. තනියම කරන එකයි වැරදි.
    ඔව් ඉතින් කවුරු හරි ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් තමන්ට ස්වං පාලනයක් නැත්තම් ගුරුවරු 1000ක් වටේ හිටියත් වැරදෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උස්සපු තැනක් පෙන්නපන් මචන් :)
    අනේ මන්දා උබට වෙන මුකුත් අවුලක්ද කියල
    මම උඹට ආයෙ රිෆ්ලයි කරන්නෙ නැහැ මචන්
    උඹ කැමති තරන් කියෝපන්, පොර කියලා පෙන්නපන් මචන්
    මට නම් දැනෙන්නෙවත් නැහැ ඔය වගේ ඒවා හිනා යනවා බන් උබ ගැන :lol::lol:
    මේක අනිව උස්සපු එකෙක් උබට දැනිමක් නැ ඔක ගැන ප්‍රායොගොකව දන්නවනම් මට වඩ උබ දැන ගන්ඩ ඔනෙ, උබ එහෙම දන්නෙ නැ අඩුම ගානෙ තියරියවත් දන්නෙ නැ, ඇදේ නිදාගෙන මොන මනොකායවල්ද බන් හොදට නිදාගත්තම හීන නම් පෙනෙයි,:lol::lol::lol: කතා කරන්ඩ එපා ඉතින් කතකරන්ඩ දෙයක් නැ උබට මොනව කියන්ඩද,මම පොරක් නෙමේ බුද්ධාගම ටිකක් කියවල් තියෙනව එච්චරයි.බුදු දහමෙ ඒවට කිස්තියානි අර්තකතන දෙන්ඩ එපා එච්චරයි ඉල්ලන්ඩ තියෙන්නෙ.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් PlZ පොස්ට් එක edit කරපන්, ඔය වැඩේ හිතන තරම් ලේසි නැ, උඹ කරන එක උඹේ වැඩක්, උඹ ගොඩක් උන්ගේ ජීවිත ලොකු අවදානමකට අදාල දානවා.
    ඕක ඔය තරම් ලේසි තම තමන්ගේ අන්ගෙන් අයින් වෙන්න, එත් ඔකේ ලොකු අඳුරු පැත්තක් තියෙනවා.
    සමහරක් විට උඹ ඒ ගැන දන්නේ නතු ඇති.
    අංගොඩ යන්න වෙන එක තොල කට පිල ලේ එන ඒවා නෙමේ මම කියන්නේ, මරනෙම් වත් කාලවර වෙන්නේ නැති ඒවා ගැනයි මම අදහස් කලේ.
    පින් සිද්ද වෙයි මචන්.

    :yes::yes::yes: ඔව් නිවරදි බුදු දහමේ වත් පිලිවෙත් සහ කමටහන් නැතුව ඔක කරන්ඩ බැ, අනිව ඉල්ලන් කෑමක් තියෙන්නෙ.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0

    අපි හැදිල තියෙන්නෙ අපො,තේජො,වායො,පටවි, එතකොට මනොකාය දන්ඩ වෙනෙ වායො ගනයට.
    අනික් එක බටහිර විද්යාව ඇස කන නාසය දිව සරිරය විතරයි කියුවට,බුදු දහමෙන් තව ඉන්දියක් හදුන්වාදෙනව ඒක තමා 'සිත'. දුර ගමන්- ඒක චරන්................... ඒක තමා හිතේ ස්වබාවය.

    :dull:
     
    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මේක අනිව උස්සපු එකෙක් උබට දැනිමක් නැ ඔක ගැන ප්‍රායොගොකව දන්නවනම් මට වඩ උබ දැන ගන්ඩ ඔනෙ, උබ එහෙම දන්නෙ නැ අඩුම ගානෙ තියරියවත් දන්නෙ නැ, ඇදේ නිදාගෙන මොන මනොකායවල්ද බන් හොදට නිදාගත්තම හීන නම් පෙනෙයි,:lol::lol::lol: කතා කරන්ඩ එපා ඉතින් කතකරන්ඩ දෙයක් නැ උබට මොනව කියන්ඩද,මම පොරක් නෙමේ බුද්ධාගම ටිකක් කියවල් තියෙනව එච්චරයි.බුදු දහමෙ ඒවට කිස්තියානි අර්තකතන දෙන්ඩ එපා එච්චරයි ඉල්ලන්ඩ තියෙන්නෙ.:)
    උස්සපු තැන පෙන්නපන් කෝ ඉතින්:)
    උඹට ඕන උබ පොර කියන්න මචන්, ඒක පිලි ගනින්
    උඹට ඕන උඹ තමා සියල්ල දත් කියලා කියන්න
    කිසිම සාක්ෂියක් නැතුව උස්සලා උස්සලා ගෑවට වැඩක් නැහැ
    මම මේක කලේ නැත්තම් සාක්ෂි සහිතව ඔප්පු කරන්න:)

    උබගේ දන්න තරම පේනවා උඹ දාන පෝස්ට් වලින්
    කටවහන් ඉන්නවා ඉතින් උබ තේරුම් නොගන්න එකෙක් නිසා:lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකො කැල්ලක් අල්ලගෙන කට වැහුනෙ ලොල්,:lol: මිනිස්සු මුලාවේ නොදමනු නොදන්නා බොරු ටොන් පච කෙප්ප පතුරවා නොහරිනු, ලොකුම දේ බුදු දහමට වෙනත් ආගමකින් අර්තකතන දෙන්ඩ එපා.:)
     
    ඕන එකක් හිතපන් මචන්
    මුළ ඉඳන් කියවලා බලපන් උඹගේ තර්ක
    පෙන්නපන් බලන්න මම වෙන ආගමකින් අර්ථකථන දුන්න පෝස්ට් එකක්
    බුල විතරයි උඹේ ඇති මගුලක් නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හෙන දිගයි මචන් ඒකයි අවුල තියෙන්නෙ ෆුල් කෙටිකරන්නම්, නොතේරුනොත් අහපන්
    අපි හැදිල තියෙන්නෙ අපො,තේජො,වායො,පටවි, එතකොට මනොකාය දන්ඩ වෙනෙ වායො ගනයට.
    අනික් එක බටහිර විද්යාව ඇස කන නාසය දිව සරිරය විතරයි කියුවට,බුදු දහමෙන් තව ඉන්දියක් හදුන්වාදෙනව ඒක තමා 'සිත'. දුර ගමන්- ඒක චරන්................... ඒක තමා හිතේ ස්වබාවය.
    මුගෙ ඇගිල්ලෙ නියාය සහ ඇදේ නිදියන නියාය නෙමේ හිස කය කෙලින් තියන් බාවනා කරල අපි 'හිත' සමාධිගත කරල 'සිත' ( මනොකාය ) සුමට කරල ශරීරය නැමති ගුහාවෙන් එලියට ගන්ඩ පුලුවන් හසුරවන්ඩ පුලුවන්.

    මෙයාගෙ වෙනත් ආගම් කතාව සම්බන්ධ වෙන්නෙ මෙතනට සිත නැති උනාම ශරීරය මිනියකට සමානයි,උබ කියපු මචන් හිතේ හයිය ලබාගැනීම කියන දේ අදාල වෙන්නෙ නැ, මොනව හරි වතුර නලලෙ ගෑව බියුව අදාල නොවේ බුදු දහමෙන් පමනයි ආරක්ශාව තියෙන්නෙ එහෙමත් නැත්තන් හින්දු ආගමේ ඉගැන්වීම් ඔය දෙකෙන් ඇර කිස්තියානි හො මුස්ලිම් ආගම් වල යෙදිල ඔතනින් එහාට යන්ඩ බැ ගියොත් ලොල් වීමක් තියෙන්නෙ.අනිව බුදු දහමේ වත් පිලිවෙත් සහ කමටහන් ඔනෙ කරනව,මොකද අපි එලියට ගන්නෙ සිත සිතට පමනක් දිරියක අරන් මෙක කරන්ඩ බැ.:no:

    හින්දු ආගම හොදයි කියල හිතුනොත් කාටහරි මේක කියවල එකයි මේක ලියන්නෙ හින්දු ආගමේ නිවනක් නැ, නිවිමක් නැ, බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනත් ආයෙ අපාගත වෙන්ඩ පුලුවන් එකම මග බුදු දහමයි.:)

    මේක අනිව උස්සපු එකෙක් උබට දැනිමක් නැ ඔක ගැන ප්‍රායොගොකව දන්නවනම් මට වඩ උබ දැන ගන්ඩ ඔනෙ, උබ එහෙම දන්නෙ නැ අඩුම ගානෙ තියරියවත් දන්නෙ නැ, ඇදේ නිදාගෙන මොන මනොකායවල්ද බන් හොදට නිදාගත්තම හීන නම් පෙනෙයි,:lol::lol::lol: කතා කරන්ඩ එපා ඉතින් කතකරන්ඩ දෙයක් නැ උබට මොනව කියන්ඩද,මම පොරක් නෙමේ බුද්ධාගම ටිකක් කියවල් තියෙනව එච්චරයි.බුදු දහමෙ ඒවට කිස්තියානි අර්තකතන දෙන්ඩ එපා එච්චරයි ඉල්ලන්ඩ තියෙන්නෙ.:)

    මෙහෙම කරමු උබලා දෙන්නම බවුද්දනේ. .
    අපි නිකන් වෙන ආගම්වල අයව පිස්සෝ කරන්න ඕනේ නෑනේ. .
    ඒ නිසා අපි මේක බුද්ද දර්මයේ තියෙන විදියට කරන විදිය පැහැදිලි කරමු. .
    බාවනා ගැන මගේ දැනුම ගොඩක් අඩුයි. . ඒ නිසා උබලා දෙන්නම එකතුවෙලා ඕක කරනවනම් හොදයි. .

    එහෙම හොදයි නේද බන්?
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    හිස කය කෙලින් තියන් බාවනා කරල අපි 'හිත' සමාධිගත කරල 'සිත' ( මනොකාය ) සුමට කරල ශරීරය නැමති ගුහාවෙන් එලියට ගන්ඩ පුලුවන් හසුරවන්ඩ පුලුවන්.

    උබ එහෙම කරලා මනෝකාය එළියට ගන්න හැටි ගැන ත්‍රේඩ් එකක් දාපන් කෝ
    මෙතන බොරුවට තර්ක කරන වෙලාවෙ සියලු ජනයාට කියලා දියන් කෝ උඹ දන්න රහස්‍ය ක්‍රමය:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උස්සපු තැන පෙන්නපන් කෝ ඉතින්:)
    උඹට ඕන උබ පොර කියන්න මචන්, ඒක පිලි ගනින්
    උඹට ඕන උඹ තමා සියල්ල දත් කියලා කියන්න
    කිසිම සාක්ෂියක් නැතුව උස්සලා උස්සලා ගෑවට වැඩක් නැහැ
    මම මේක කලේ නැත්තම් සාක්ෂි සහිතව ඔප්පු කරන්න:)

    උබගේ දන්න තරම පේනවා උඹ දාන පෝස්ට් වලින්
    කටවහන් ඉන්නවා ඉතින් උබ තේරුම් නොගන්න එකෙක් නිසා:lol::lol::lol::lol:
    උසසල තමා ඉතින් ,උස්සපු තැන කොහෙ හරි කිස්තියානි වෙබ් සයිට් එකකින්, නැතුව ලoකාවෙ කොහෙද යකො ඇදේ නිදාගෙන මනොකාය එලියට ගන්න කතා කියන්නෙ.:lol::lol::lol::lol: වැරදිනම් කියපන්කො ඇයි කට වහන් ඉන්නෙ ඉස්සුව කියුවම දගලනව ඔප්පු කරන අරක මේක කියල ඇයි අනිත්වට කට වහන් ඉන්නෙ.:lol::lol: එතකොට කාට හරි හිතෙයි ඔයා නොදැන ඔයා නොයන කතරගමකට අනිත් අයව යවන්ඩ හදනව කියල. :baffled: