අනේ බොරු නොකිය හිටපන් බන් එලකිරි එකේ මනොකාය ගැන තෙර්ඩ් ටිකක් ගියා මේ දවස් වල උබ ඒව බලල කොහෙන් හරි උස්සල මේක දැම්ම වැරදුනේ මනොකායෙ කිස්තියානි අර්තකතනයක් තියෙන්නෙ, ඔය කියන දෙයින් ඔක කරන්ඩ බැ,අන්යාගමික නිර්වචනයක් දාද්දි අන්යාගමිකයෙක් කියන් නැතුව වෙන මොකක්ද කියනෙ ??? කිස්තියානි ආගමේ මනොකායක් නැනෙ අපේ ඒව උස්සල අපිටම කියල දෙන්ඩ එද්දි අනේ මන්ද ඉතින්.කැමති එකක් හිතපන් මචන්
මම මොකද උබට මම ඕක කරලා මනෝකාය ඇවිදින හැටි විඩියෝ කරලා පෙන්නන්නද
උබ විස්වාස නොකරන සියලු දේ බොරු කියලා හිතපන් මචන්
උබත් එක්ක තරික කරන සියල්ලෝම අන්යාගමිකයෝ කියලා හිතපන් මචන්






