ISIS සහ ඉස්ලාමයේ සාමය

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ISIS සහ ඉස්ලාමයේ සාමය

    දැනට මාස කීපෙකට කලින් ඉපදිච්ච ISIS කියන තක්කඩි අන්තවාදී තුප්පහි කල්ලිය ගොවියෝ ගොයම් කපන්නා වගේ උන්ගේ අත්අඩංගුවේ ඉන්න අන්‍යාගමිකයන් ගේ අන්‍ය ජාතිකයින්ගේ බෙලි කපන්නේ අහරේ මෙහෙ හැංගිලා නොව ලෝකෙටම පේන්න එළි පිටම ය. මරාපු මිනිස්සුන්ගේ බෙලි බාල්දි වල දාලා තියෙන ෆොටෝ දහස් ගණන් මේ දවස් වල ජාලේ එහා මෙහා සරි සරන්නේ මේ මොලේ පිළිකා කාරයින්ගේ අසනීප තත්වේ ලෝකෙට ම පෙන්නුම් කිරීමට ය. කැමැත්තෝ google දෙයියෝ ලඟට මන්ගච්චලා "ISIS Brutal " කියලා image search එකක් දුන්නා නම් මේ පාහරයින්ගේ වැඩ කිඩඅඩු නැතිව බලාගන්න පුළුවන.

    මුන් කරන්නේ අල්ලාහ් ටත් අපහාස වෙන මහා තුප්පහි බලු වාදය.උන්ගේ රෙද්දේ අන්තවාදී මුස්ලිම් ආගම ට එකතු නොවෙන ගෑනුන් ව, පොඩි කෙල්ලන්ව ප්‍රසිද්ධියේ වෙන්දේසි වල දාලා ගණිකා වෝ විදියට අලෙවි කරන්නේ, මහා පාරවල් වල දූෂණය කරන්නේ කිසිම හිරිකිතයක් නැතිවය. අන්‍යාගමික පිරිමින් ව මහා දවල් ප්‍රසිද්ධියේ චර්මඡේදනය කරනවා කියලත් ලෝකේ වටෙන් ඇහෙන නිවුස් වලින් දැනගන්නට ලැබී ඇත.

    ආසන්නම සිද්ධිය අර ජෝර්දානේ පයිලට් කෙනෙක් ව පන පිටින් ගිනි තියපු එකය. හරක් මරණ එකට විතරක් විරුද්ධ ව තමන්ටම ගිනි තියාගන්න එක මොලේ කොලොප්පන් කමේ සහ හරක් කමේ ලක්ෂණයක් වුනත් වෙන එවුන් එක්ක තමුන්ට තියෙන කෝන්තර පිරිමහ ගන්න ලෝකේ කොහෙහරි තැනක අම්මෙක්ගේ කුසින් ඉපදිච්ච අහිංසක කොල්ලෙක්ව පන පිටින් ගිනි තියල මරනවා කියන එක වසල කමේ ,තුප්පහි කමේ ලක්ෂණයක් ය. ඒ දේ හරියි කියල මොහොතකට හරි හිතන ඕනෑම මුස්ලිම් එකෙක්ව මනුස්සයෙක් විදියට හඳුන්වන්න නම් විභීෂණ කැමති නැත. සත්තුන්ට අපහාස වෙන නිසා සතෙක් ලෙස හඳුන්වන්නේද නැත.

    "ඉස්ලාම් " කියන්නේ ලෝකෙටම "සාමය" දේශනා කරන ආගමක් ය. ලෝකේ පුරාම විකාශය වන "PEACE TV" කියන මුස්ලිම් චැනල් එක පැය 24 පුරාම එක එක මුස්ලිම් මිනිස්සුන්ව , පූජක්යින්ව ගෙනල්ලා කුරානයේ පිටුවෙන් පිටුව අකුරෙන් අකුර දේශනා කරවන්නේ ඒ පොතේ තියෙන "දේව වචනය " ඒ දේව වචනේ ඇතුලේ තියෙන "සාමයේ පණිවිඩය" ලෝකෙට බෙදා හරින්නය.
    කියන්නේ එහෙමය.කියන එව්වා හරිද වැරදිද කියලා දන්නේ ඉතින් දන්නා අයම විතරය.

    තේරෙන විදියට ලෝකේ පුරාම මුස්ලිම් ආගමේ නාමයෙන් සිද්ධ වෙන ජඩ වැඩ සාරාංශ ගත කලාම අර පොතේ ලියලා තියෙන දේවල් ඇත්තටම කිව්වේ දෙවියන් වහන්සේද වෙන කවුරු හරි වහන්සේ කෙනෙක්ද කියන එක ප්‍රශ්නයක් නැගෙන එක මෙලෝ යකෙක්ට නවත්තන්න පුළුවන් කාරණයක් නොවේය. එක එච්චරටම බරපතලය.

    ISIS ලා මේ තුච්ඡ මිනීමැරුම් පටන් අරන් දැන් මාස ගානක් වෙනවා ය. ඉස්ලාම් ධර්මයේ මූලිකම සංකල්පය කියල කියන "සාමය" ට ඒ මිනීමැරුම් කිසිම විදියකින් ගලපන්න බැරි බව මී හරකුන්ගේ වංශයේ නොවන ඕනෑම මනුස්සයෙකුට තේරන කාරණයක් ය.

    මුන් කරන්නේ අහස පොලව නුහුලන අපරාධයක් බව ලෝකෙම දන්නා කාරණයක් වුනත් මහපොළවේ ජීවත් වෙන මිනිස්සු වන අපිට ප්‍රශ්නයක් හටගන්නේ උන් එක්ක නොව අපි එක්කම ජීවත් වෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාව ගැනය.ඒ මොකද කියනවනම් මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් අපේ විතරක් නෙවේ ලෝකේ ගොඩක් තැන් වල සාමන්‍ය මුස්ලිම් මිනිස්සු "හ්ම්" නැත.

    මේ මුස්ලිම් ජාතිකයෝ හරි එයාලගේ නායකයෝ හරි පූජකයෝ හරි එකෙක් වත් මේ වෙනකන් එයාලගේ ආගමේ නාමයෙන් සිද්ධ වෙන මේ මිනීමැරුම් වලට විරුද්ධ ව හඬක් නැගුවේ නැත. මට මතක විදියට ටික කාලෙකට කලින් ලංකාවේ මුස්ලිම් සංවිධානයක් මේකට ඒගොල්ලන්ගේ තියෙන විරෝධය ලියුම් කෑල්ලක ලියලා මීඩියා වලට දීල කට වහගත්තේ ය.

    එත් ලෝකේ කොහේ හරි තැනක කුරානේ තියෙන වාක්‍යයක වැරද්දක් කිව්වොත්, මුස්ලිම් ආගම විවේචනය වුනොත් , මුස්ලිම් ආගමට නැතුව ආගමේ නාමයෙක් පෙනී ඉන්න මිනීමරුවෝ ගැන කියවෙන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- VISHWAROOPAM) , අල්ලාහ් ගැන නබි නායක තුමා ගැන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- INNOCENCE OF MUSLIM ) මුළු ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සුයි අපේ මුස්ලිම් අයියලයි උන්ගේ ගෑනුයි, දරුවොයි රොත්ත බුරුත්ත ඔක්කොම පාරට බහින්නේ තමුන් අතරේ තියෙන මොන ප්‍රශ්නෙත් අමතක කරලය. ඒ වගේ උද්ගෝෂණ බලන්න ආසය. ඒ වෙලාවට උන් ඉන්නේ මිනිස් වෙසෙන් ඉන්න සත්තු වගෙය. කොහොමහරි හදන්නේ එකෙක් දෙන්නෙක් බාවන්නම ය.

    එත් කුරානේ වගේම නබි නායක ගේ වගේම අල්ලාහ් ගේ නමෙත් මඩ ගාන ISIS ලගේ මිනීමැරුම් ලෝකේඉන්න අනිත් මුස්ලිම් මිනිස්සුන්ට පේන්නේ නැත. ඇහෙන්නේ නැත. ඒ වගේ වෙලාවල් වලට උන්ගේ ඇස කන් පොට්ට බීරි වෙනවා වෙන්න ඇතිය.

    මොනා වුනත් නානසාරයාගේ බේබදු සේනාවට අයිති නැති , මුස්ලිමුන් එක්ක කිසි ප්‍රශ්නයක් නැතිව එකට කන බොන අඳින පළදින මැරෙන මින්ස්සු හැටියට අපිට කියන්න තියෙන්නේ මේ ටිකය.

    මිනිමරලා සාමය ඇතිකරන්න බැරි බව එදා නබි නායක ඉගැන්නුවාද කියලා අපි දන්නේ නැති වුනත් මෙදා ඉන්න මුස්ලිම් ජනතාව මොලේ පාවිච්චි කරලා තේරුම් ගත යුතුය.එතුමා උගන්නුවේ නැති වුනාට කමක් නැත අද ඉන්න ය තමුන්ගේ දරු පරපුරට හරි දේ ඉගැන්විය යුතුය. තමුන් අදහන ආගම ඇතුලේ තියෙන දර්ශනේ ඉස්සරහට යන්නේ එතකොටය. ඒ දේ මේ වෙනකන් නොකෙරුණු හින්දා ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ දර්ශනේ නොව වත් පිළිවෙත් ටික පමණය. ඒ හින්දා තාමත් මුස්ලිම් යනු මධ්‍යතන යුගයේ ගෝත්‍රික ගති මිශ්‍ර වෙච්ච ඇදහිල්ලක් බවට පත් වී ඇත.

    තමුන්ගේ ආගමට අපහාස වෙන දේවල් සිද්ධ වෙන කොට ඒ දේවල් වලට විරුද්ධව එලියට බහින්න තියෙන ධෛර්යයෙන්ම , ගැම්මෙන් ම තමුන්ගේ ආගමේ නාමයෙන් ජඩ වැඩ, තුප්පහි වැඩ, කුපාඩි වැඩ වසල වැඩ සිද්ධ වෙන කොටත් ඒවාට විරුද්ධ ව එලියට බහින්න කොන්ද පණ තිබිය යුතුය.
    බහුතර සිංහල කතා කරන බෞද්ධ ජනතාව (සිංහලබෞද්ධ නොවේ ) නානසාර ව පිළිකුල් කරන්නේ ඒ කොන්ද ටිකක් හරි ඒ මිනිස්සුන්ට තියෙන හින්ද ය. ඒ දේ අද ලෝකේ පුරාම මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව සිද්ද වුනා නම් ආගමේ නාමයෙන් මිනි මරණ ISIS ලා විතරක් නොව උන්ගේ අම්මගේ එක වන අල් කයිඩා එකද අද ලෝකේ ඇතුලේ නන්නතාර වී හමාරය.

    ලෝකේ ගොඩක් මුස්ලිම් මිනිස්සුන්ට නැති කොන්ද ජෝර්දානේ රජ්ජුරුවන්ට
    තිබුනේය.මිනිහා තමුන් මුස්ලිම් කියලා ISIS ල ට කොන්ද නැමුවේ නැත.තමුන්ගේ කොල්ලව පණ පිටින් පුච්චපු ගමන්ම පැය විසි හතරක් යන්න කලින් ISIS හය දෙනෙක්ව එල්ලලා රිටර්න් එක දුන්නේය.තමුන්ගේ කොන්දේ හයිය ලෝකෙටම පෙන්නුවේය. මරණ වරෙන්තුව අතේ තියාගෙනම මේ ISIS පාහරයින්ට විරුද්ධව ගේමට එන්ටර් වුනේය.

    අපි බණ කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල වුනාට විසෙන් විස නසන්න වෙලාව ආපුවාම බණ අහන්න බැරි බව හැමෝම තේරුම් ගත යුතුය.

    ඕනෑම ආගමක් ස්වභාව ධර්මය කියන ආගමට යටත් ය. ස්වභාව ධර්මය ඇතුළේදී වරදට නිසි දඬුවම නියත බව ඇස පනාපිට හැමදාම ඔප්පු වෙන දෙයක් ය. ස්වභාව ධර්ම කියන ආගමට යටත් අපි කාටවත් ඊට එරෙහි වෙන්න තහනම් ය. ජීවිතය මෙන්ම මරණය ද සොබාදහමට මිස අපිට අයිති නැත. එක තේරුම් නොගෙන වැඩ කරපු හැමෝටම මේ වෙනකොට ප්‍රතිපල ලේඛන පිටින්ම ලැබී ඇත. තලේබාන් ලාට ඇෆ්ගනිස්තානයෙ දී වුනෙත්, ඔසාමට පකිස්තානේදී සිද්ධ වුනෙත් ප්‍රභාකරන්ට නන්දිකඩාල් වලදී වුනෙත් ඒ ටිකය.

    එහින්දා මේ ISIS ලා හයිස්පීඩ් එකේ ඉවක් බවක් නැතිව කරන මේ මිනී මැරුම් වලට වන්දිය වැඩි කල් නොගිහින් ම ගෙවන්න සිද්ධ වෙන බව ස්ථීරය. ඒකාන්තය. එදාට ලියන පොස්ට් එකේදී අද ලියපු මේ පොස්ට් එකත් මතක් කරලා ම ලින්ක් එකක් දානවා ම ය.

    මොනපැත්තෙන් ආවත් මොන ආගම ට මුවා වෙලා ආවත් ත්‍රස්තවාදයට "මිනිසුන් " විරුද්ධ විය යුතුය. තමුන්ගේ ආගම මුල්කරගෙන ක්‍රියාත්මක වන "ත්‍රස්තවාදය " නොදැක්ක වගේ ඉන්න එක ට කියන්නේ "සමාදානය" ,"සාමය" ,' එකමුතුකම" , "සංහිඳියාව" නොව "මෝඩ කම", "උද්ධච්ච කම", "අහංකාරකම", "කුපාඩිකම", "තුප්පහි කම " කියල ය.අපේ මුස්ලිම් සහෝදරවරු අයිති වෙන්නේ මොන පැත්තේ ද කියල සිංහලයො විදියට නොව 'මිනිස්සු" විදියට අපි දැන ගන්න බොහම මනාපය.

    https://vibheeshana2.blogspot.com/2015/02/isis.html
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අයි.එස්.අයි.එස් උන් මිනී මරන විඩියෝ නැද්ද බන්,බලන්න ඔනා එකක් දෙකක්,ඔවා චැනල් වල පෙන්නුවත් කපලා කරලා පෙන්නන්නෙ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලෝඅකේ තියෙන අමනුස්සම ජාතිය මුස්ලිම්, තිරිසන්ම ආගම ඉස්ලාම්. සාමයේ ආගම නෙමෙයි ලේකේ පිලිකාව. රොටී කාකා බඩු ගහපු බාල අපරාදකාර වල් කුපාඩි මිනීමර්වෙක් 16 වෙනි සියවසේ ලියපු මෑනුවල් එකකින් බ්‍රේන්වොශ්වෙච්ච තිරිසන් සක්කිලි. මුස්ලිම් උන් නෑති ඉස්ලාම් නෑති ලෝකේ කොච්චර ලස්සන වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    isis කියන්නේ ඉස්ලාම් නෙමෙයි. ඔික ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක්. ඉස්ලාමය මිනිසුන්ට පිලිකුල් කරන්න, ඉස්ලාමය නැති කරන්න ආපු සෙට් එකක්.

    අනේ මන්දා බං උබලත් ඔිවට අහු වෙනවා නේ. කව්දෝ පිස්සු කෙලිනවා උබලා නිකන් ස්වර්ගයට යන්න තියන අවස්ථාව නැතිකර ගන්නවා.

    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ.

    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.

    අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මන්ඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.
     
    Last edited:

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ..... .....?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Bitch please.
     
    මෝඩ හුකන්නෝ... වෑරදි දේට වෑරදි කියන්න ඉගෙනගනින්. ගල්යුගේ මෑනුවල් එකකින් බ්‍රේන්වොශ් වෙලා කවදාවත් නොදෑකපු දෙයියෙක්ට බයේ පොන්නයෙක් වගේ ජීවත් වෙන්නේ නෑතිව අවිහින්සාවාදී ආග්මකට ඈවිත් ජීවිතේ ලස්සන දෑකපන්. මෑනුවල් එකේ තිබ්බොත් තෝ ආවේ උබේ කුස්සිය මුල්ලේ කලු ලෝගුව දාගෙන හරක් මස් තම්බන අම්මහේ කිම්බෙන් නෙමෙයි කොන නෑති තාත්තාගේ පුකෙන් කියලා තෝ ඒකත් පිලිගනියි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ..... .....?

    ඉස්ලාමය පහල වෙච්ච කාලයේ
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    isis කියන්නේ ඉස්ලාම් නෙමෙයි. ඔික ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක්. ඉස්ලාමය මිනිසුන්ට පිලිකුල් කරන්න, ඉස්ලාමය නැති කරන්න ආපු සෙට් එකක්.

    අනේ මන්දා බං උබලත් ඔිවට අහු වෙනවා නේ. කව්දෝ පිස්සු කෙලිනවා උබලා නිකන් ස්වර්ගයට යන්න තියන අවස්ථාව නැතිකර ගන්නවා.

    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ.

    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.

    අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මන්ඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.

    you R just a pig so I'm not going to argue with U
    7313953964c3e3867675d43205c2e403.jpg
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28

    ඉස්ලාමය පහල වෙච්ච කාලයේ

    අද ලෝකෙ කොහේ හරි , වැඩියෙන්ම , විවිධ හේතු නිසා ඝාතනයට ලක් වෙන ආගමික කොටස මුස්ලිම් කියල දන්නවද ඔබතුමා , ඒකට හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද....?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ..... .....?

    allah awasara deela :P:P
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    අද ලෝකෙ කොහේ හරි , වැඩියෙන්ම , විවිධ හේතු නිසා ඝාතනයට ලක් වෙන ආගමික කොටස මුස්ලිම් කියල දන්නවද ඔබතුමා , ඒකට හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද....?

    macho kata waradda ganna epa mun methana bomba pupuragani :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉස් ඉස් එක අයිති මොසාඩ් එකට.මේක මොසාඩ් එක සහ සී.අයි.ඒ දෙකම එකතුවෙලා හදපු එකක්.මේකට ක්‍රිස්තියන් පල්ලියත් සම්බන්ධයි.ලෝකෙට ඉස්ලාම් එපා කරන්න ඉස් ඉස් ගැහුවා වගේ ලොකෙට බුද්දාගම එපා කරවන්න බොදු බලේ සහ සිංහලේ හදලා දීලා තියෙනවා.බොදු බලේ නම් කොටි අත කොලුවක් වගේම කුරුස අතකොලුවක්.
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    macho kata waradda ganna epa mun methana bomba pupuragani :rofl:

    මම කතා කරන්නෙ දැනගෙන, කුර්දි, ශියා, ශුන්නි, ක්යි ජාති කිව්වත් මෙ ඔක්කොම මුස්ලිම්, මරාගන්නව, ඒ වගේම ලොකෙ රටවල් කීයක එක එක යුද්ද වලට මුස්ලිම් කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවද ... එක දවසකට කොච්චර මැරෙනවද , මරනවද, සාපේක්ශව අනිත් ආගම් වල එහෙම තත්ත්වයක් නැ කියල පැහැදිලිවම පේනව නේද, ඒ කියන්නෙ මූලිකවම මුස්ලිම් ආගමේම මොකක් හරි අවුලක් තියනව කියල පේනව නේද ඒ කාරනා එක්ක බලද්දි.....?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඉස් ඉස් එක අයිති මොසාඩ් එකට.මේක මොසාඩ් එක සහ සී.අයි.ඒ දෙකම එකතුවෙලා හදපු එකක්.මේකට ක්‍රිස්තියන් පල්ලියත් සම්බන්ධයි.ලෝකෙට ඉස්ලාම් එපා කරන්න ඉස් ඉස් ගැහුවා වගේ ලොකෙට බුද්දාගම එපා කරවන්න බොදු බලේ සහ සිංහලේ හදලා දීලා තියෙනවා.බොදු බලේ නම් කොටි අත කොලුවක් වගේම කුරුස අතකොලුවක්.

    Ethakota anith Jihads? Ewata mokada kiyanne.?:P:P:P