ISIS සහ ඉස්ලාමයේ සාමය

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මම කතා කරන්නෙ දැනගෙන, කුර්දි, ශියා, ශුන්නි, ක්යි ජාති කිව්වත් මෙ ඔක්කොම මුස්ලිම්, මරාගන්නව, ඒ වගේම ලොකෙ රටවල් කීයක එක එක යුද්ද වලට මුස්ලිම් කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවද ... එක දවසකට කොච්චර මැරෙනවද , මරනවද, සාපේක්ශව අනිත් ආගම් වල එහෙම තත්ත්වයක් නැ කියල පැහැදිලිවම පේනව නේද, ඒ කියන්නෙ මූලිකවම මුස්ලිම් ආගමේම මොකක් හරි අවුලක් තියනව කියල පේනව නේද ඒ කාරනා එක්ක බලද්දි.....?

ඔව් ඇත්ත. ඉස්ලාමයත් එක්ක ගේම ඉල්ලන කට්ටිය වැඩියි. ඒක පැහැදිලි ඊර්ෂියාව. මොකද
ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.
 
Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28

    අනේ මන්ද මහත්තයෝ , ප්‍රශ්න අහන්න , උත්තර දෙන්නන් කියපු හින්දයි ප්‍රශ්න ඇහුවෙ, ඒත් මේ දෙන උත්තර වලට හිනා වෙන්නෙ කොහෙන්ද කියල හිතගන්න බැ, දුකත් හිතෙනව..
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේකට උත්තර දීපං

    isis කියන්නේ ඉස්ලාම් නෙමෙයි. ඔික ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක්. ඉස්ලාමය මිනිසුන්ට පිලිකුල් කරන්න, ඉස්ලාමය නැති කරන්න ආපු සෙට් එකක්.

    අනේ මන්දා බං උබලත් ඔිවට අහු වෙනවා නේ. කව්දෝ පිස්සු කෙලිනවා උබලා නිකන් ස්වර්ගයට යන්න තියන අවස්ථාව නැතිකර ගන්නවා.

    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ.

    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.

    අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මන්ඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.

    උඹ කියල තියෙනවනේ මේවා කරන්නේ ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක් ය මුස්ලිම් මිනිස්සු නෙවෙයිය කියලා .
    මුස්ලිම් ජනයා බොහෝ වෙසෙන මුස්ලිම් රට වලත් බොහොමයක මේවෙනකොට මේ ව්‍යසනය පැතිරිලා ජනයා ඉතා දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා ඒක කියන්න අවශ්‍යත් නැහැ නමුත් මට තියෙන ගැටලුව මේක. මුස්ලිම් ආගමේ තියෙන ගරුත්වය කෙලසන මේ වගේ සංවිදාන ගැන කිසිම අරාබි රටක් විරුද්දවෙලා නැහැ නේද ? තනිව බැරි නම් එකමුතුවක් විදිහට මේවට විරුද්ධ වෙන්න පුලුවන්. එහෙම කරන්නේ නැහැ ඒ කියන්නේ ඒවාට සහය දෙනවා කියන එක නේද? මේක ලංකාවට වුනත් පොදු දෙයක් . මොන මුස්ලිම් නායකයාද මේවට විරුද්දව කතා කලේ ? කිසිම මුස්ලිම් පක්ෂ නායකයෙක් ISIS වලට විරුද්දව ප්‍රකාශ නිකුත් කරලා නැහැ ඒ කියන්නේ ඔවුන් මේවට සම්බන්ද හෝ සහය දෙන නිසා නේද?
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    ඔව් ඇත්ත. ඉස්ලාමයත් එක්ක ගේම ඉල්ලන කට්ටිය වැඩියි. ඒක පැහැදිලි ඊර්ෂියාව. මොකද
    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.

    p>
    1G4QIK1
    giphy.gif
    fierce-fatties-freethinking-5iTHU6yvP9AVq
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹ කියල තියෙනවනේ මේවා කරන්නේ ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක් ය මුස්ලිම් මිනිස්සු නෙවෙයිය කියලා .
    මුස්ලිම් ජනයා බොහෝ වෙසෙන මුස්ලිම් රට වලත් බොහොමයක මේවෙනකොට මේ ව්‍යසනය පැතිරිලා ජනයා ඉතා දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා ඒක කියන්න අවශ්‍යත් නැහැ නමුත් මට තියෙන ගැටලුව මේක. මුස්ලිම් ආගමේ තියෙන ගරුත්වය කෙලසන මේ වගේ සංවිදාන ගැන කිසිම අරාබි රටක් විරුද්දවෙලා නැහැ නේද ? තනිව බැරි නම් එකමුතුවක් විදිහට මේවට විරුද්ධ වෙන්න පුලුවන්. එහෙම කරන්නේ නැහැ ඒ කියන්නේ ඒවාට සහය දෙනවා කියන එක නේද? මේක ලංකාවට වුනත් පොදු දෙයක් . මොන මුස්ලිම් නායකයාද මේවට විරුද්දව කතා කලේ ? කිසිම මුස්ලිම් පක්ෂ නායකයෙක් ISIS වලට විරුද්දව ප්‍රකාශ නිකුත් කරලා නැහැ ඒ කියන්නේ ඔවුන් මේවට සම්බන්ද හෝ සහය දෙන නිසා නේද?

    වැරදියි යාලුවා, අරාබි රටවලට කොන්ද පණ නැහැ. උනුත් ඇමරිකන් කාරයන්ගේ පදේට නටන්නේ. අපිත් isis ට විරුද්දයි. උන් ඛෙලි කපන විදිය

    දැක්කාම කිසිම එකෙක් ඉස්ලාමය වැලද ගන්නේ නෑ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,057
    113
    මම කතා කරන්නෙ දැනගෙන, කුර්දි, ශියා, ශුන්නි, ක්යි ජාති කිව්වත් මෙ ඔක්කොම මුස්ලිම්, මරාගන්නව, ඒ වගේම ලොකෙ රටවල් කීයක එක එක යුද්ද වලට මුස්ලිම් කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවද ... එක දවසකට කොච්චර මැරෙනවද , මරනවද, සාපේක්ශව අනිත් ආගම් වල එහෙම තත්ත්වයක් නැ කියල පැහැදිලිවම පේනව නේද, ඒ කියන්නෙ මූලිකවම මුස්ලිම් ආගමේම මොකක් හරි අවුලක් තියනව කියල පේනව නේද ඒ කාරනා එක්ක බලද්දි.....?

    awula thiyenne munge pothe ban :P
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28

    වැරදියි යාලුවා, අරාබි රටවලට කොන්ද පණ නැහැ. උනුත් ඇමරිකන් කාරයන්ගේ පදේට නටන්නේ. අපිත් isis ට විරුද්දයි. උන් ඛෙලි කපන විදිය

    දැක්කාම කිසිම එකෙක් ඉස්ලාමය වැලද ගන්නේ නෑ.

    අරාබි එවුන්ගේ කොන්ද පන නැහැ කියමු - කෝ එතකොට කොන්ද පන තියෙන ලංකාවේ හෝ ආසියාතික රටක ප්‍රසිද්ධ ප්‍රකාශයක් එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ නැත්තේ ඒවාට සහය දක්වන නිසා නේද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    වැරදියි යාලුවා, අරාබි රටවලට කොන්ද පණ නැහැ. උනුත් ඇමරිකන් කාරයන්ගේ පදේට නටන්නේ. අපිත් isis ට විරුද්දයි. උන් ඛෙලි කපන විදිය

    දැක්කාම කිසිම එකෙක් ඉස්ලාමය වැලද ගන්නේ නෑ.

    කෝ යකෝ උත්තර ..ලිංගික වහලුන් තියාගන්න වහල් සේවය වහලුන් විකිනම දේවල් ඉස්ලාමයේ අවසර තියනවා කියල ශාක්ෂි ඇතිව පෙන්නුවා ..ශේප් එකේ මාරු වෙන්නේ පොන්ස් දෙන්න උත්තර නැති නිසා ..පොන්ස් උබ නැහැ කියන ඒවා ගැන උබලගේ මහා ලොකු විද්වතා කියන එකෙක් දෙන බුරු උත්තර බලාගනින් ..උබ දන්න ඉස්ලාම් .. අනේ හුකේ

    උබට කියවන්න කම්මැලිනම් පොන්ස් ඔන්න අහගනින් කොහොමද ලිංගික වහල්ලු තියාගන්නේ කියල ..මේ කියන්නේ ඉස්ලාම් වෙලා ඉදල ඉස්ලාම් ඇත ඇරපු එකෙක්

    මෙන්න උබලගේ මහා බුද්ධිමතා දෙන උත්තර ..අම්මගේ උත්තර ඔයි මේවා .... ගන්ටනාමෝ බේ වගේ සිර කදවුරු වෙන දඩුවම් දිහා බැලුවම මේක හොදයිලු ..අම්මගේ උත්තර ඔයි මේවා ..යකෝ ගන්තානමෝ බේ එකේ දඩුවම් කව්රුත් අනුමත කරලා නැ මානවහිමිකම් කඩ කිරීමක් එක .. කිසිම ආගමක එහෙම ලිංගික වහලුන් එක්ක සෙක්ස් කරපන් .වහලුන් වශයෙන් විකුනපන් කියල නැ .. එක කොහොමද මේ බුරුව ආගමක කියල තියන එකක් ගන්තනමෝ බේ එකට කම්පෙයර් කරන්නේ .. ආගමක් විදිහට අතිශය අමානුෂීය වද හිංසා අනුමත කරන්නේ ඉස්ලාමය විතරයි ... යුධ්ධෙකට කිසිම සම්බන්දයක් නැති ගැහැණුන්ව යටත් කරගෙන උන්ව ලිංගික වහල්ලු විදිහට බෙදාගෙන ආතල් ගන්න පිරිමි වහල්ලු විකුනන්න වහලුන් ලෙස සේවයට ගන්න ..මේ මොන හුත්තවල්ද පකෝ සාදාරනය කරන්නේ මානවහිමිකම් බිහි වෙන්නේ මිනිස්සුන්ගේ මොලේ පරිනාමයත් එක්ක ..අනාගතේ දැක්ක කියල ලොකුවට කියන ආගම වහල් සේවය අහෝසි වෙනවා කියල දැක්කේ නැද්ද ? ..වහල් සේවය කියන එකම මොන පදනමෙන්ද සාදාරනය කරන්නේ ? කොහේදෝ ඉන්න අපරාද කාරයෙක් මෙහෙම කරලා තියනවා එකට වැඩිය මේක හොදයිලු අම්මගේ හුත්තේ උත්තර මු දෙන්නේ

    Qur’an 33:50—O Prophet! surely We have made lawful to you your wives whom you have given their dowries, and those whom your right hand possesses out of those whom Allah has given to you as prisoners of war ...

    Qur’an 23:1-6—The Believers must (eventually) win through—those who humble themselves in their prayers; who avoid vain talk; who are active in deeds of charity; who abstain from sex, except with those joined to them in the marriage bond, or (the captives) whom their right hands possess—for (in their case) they are free from blame.

    Qur’an 70:22-30—Not so those devoted to Prayer—those who remain steadfast to their prayer; and those in whose wealth is a recognized right for the (needy) who asks and him who is prevented (for some reason from asking); and those who hold to the truth of the Day Of Judgement; and those who fear the displeasure of their Lord—for their Lord’s displeasure is the opposite of Peace and Tranquility—and those who guard their chastity, except with their wives and the (captives) whom their right hands possess—for (then) they are not to be blamed.

    Sahih Muslim 3371—We went out with Allah’s Messenger on the expedition to the Bi’l-Mustaliq and took captive some excellent Arab women; and we desired them, for we were suffering from the absence of our wives, (but at the same time) we also desired ransom for them. So we decided to have sexual intercourse with them but by observing azl (withdrawing the male sexual organ before emission of semen to avoid conception). But we said: We are doing an act whereas Allah’s Messenger is amongst us; why not ask him? So we asked Allah’s Messenger, and he said: It does not matter if you do not do it, for every soul that is to be born up to the Day of Resurrection will be born.

    Sahih al-Bukhari 4138—We went out with Allah’s Apostle for the invasion of Bun Al-Mustaliq and we received captives from among the Arab captives and we desired women and celibacy became hard on us and we loved to do coitus interruptus [same as "azl" above]. So when we intended to do coitus interruptus, we said: "How can we do coitus interruptus before asking Allah’s Apostle who is present among us? We asked (him) about it and he said: "It is better for you not to do so, for if any soul till the Day of Resurrection is predestined to exist, it will exist."

    Sahih Muslim 3384—Jabir bin Abdullah reported that a person asked Allah’s Apostle saying: I have a slave-girl and I practice azl with her, whereupon Allah’s Messenger said: This cannot prevent that which Allah has decreed. The person then came (after some time) and said: Messenger of Allah, the slave-girl about whom I talked to you has conceived, whereupon Allah’s Messenger said: I am the servant of Allah and His Messenger.

    Qur’an 4:24—Also (prohibited are) women already married, except those whom your right hands possess ...

    Sunan Abu Dawud 2150—The Apostle of Allah sent a military expedition to Awtas on the occasion of the battle of Hunain. They met their enemy and fought with them. They defeated them and took them captives. Some of the Companions of the Apostle of Allah were reluctant to have intercourse with the female captives in the presence of their husbands who were unbelievers. So Allah, the Exalted, sent down the Qur’anic verse: “And all married women (are forbidden) unto you save those (captives) whom your right hands possess.” That is to say, they are lawful for them when they complete their waiting period.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අනේ මන්ද මහත්තයෝ , ප්‍රශ්න අහන්න , උත්තර දෙන්නන් කියපු හින්දයි ප්‍රශ්න ඇහුවෙ, ඒත් මේ දෙන උත්තර වලට හිනා වෙන්නෙ කොහෙන්ද කියල හිතගන්න බැ, දුකත් හිතෙනව..

    :yes::yes::P:P:baffled::baffled:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අරාබි එවුන්ගේ කොන්ද පන නැහැ කියමු - කෝ එතකොට කොන්ද පන තියෙන ලංකාවේ හෝ ආසියාතික රටක ප්‍රසිද්ධ ප්‍රකාශයක් එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ නැත්තේ ඒවාට සහය දක්වන නිසා නේද?

    මම මේ දැන් ප්‍රකාශයක් දෙන්න යන ගමන්...
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Quran is the theory, well ISIS is the practices

    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය පහල වෙච්ච කාලයේ , "ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා" කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය ලැබුනේ.
    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.:confused:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Issarahata ubalata wadinakota ane paw kiyannath kawruth nathi wei. Balan hitapan. :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය පහල වෙච්ච කාලයේ , "ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා" කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය ලැබුනේ.
    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.:confused:

    බම්බුව තමයි එහෙම යටත් කරගත්ත ප්‍රදේශ වල ඉස්ලාම් නොවන සියලු ආගමික ස්ථාන ඉවත් කිරීමටත් එක දේව වාදී නොවන ), අන්‍ය ආගමිකයින්ට ඉස්ලාම් වැලද ගැනීමට ඉල්ලීම් කරන්නටත් එසේ ඉස්ලාම් වැලද නොගන්න අය විශේෂ බදදකට යටත් කිරීමටත් යුද සිරකරුවන් වශයෙන් ඉන්න අය මරා දැමීම ඇගිලි අත් පය කපා දැමීමටත් වහළු ලෙස සේවයට ගැනීමට හෝ විකිනීමට අවසර ඇත

    අයි එස් අයි එස් යනු ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන කණ්ඩායමකි

    ලිංගික වහලුන් තියාගැනීම ගැන පැහැදිලි කරලා තියනවා ඒවාට උත්තරනම් නැ ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම මේ දැන් ප්‍රකාශයක් දෙන්න යන ගමන්...
    ෆිල්ම් එකක් වීඩියෝ එකක් අවුට් උනානම් මුළු මුස්ලිම් සමාජයම බැහැල මැරෙන්න හදනවා ..හැබැයි ඉස්ලාමයේ නාමයෙන් කියල ඉස්ලාම් අධිරාජ්යක් බිහිකරන්න අරෙහෙ ක්‍රිස්තියානි එවුන්ව මරනකොට විරුද්ධව කිසිම පෙළපාලයක් උද්ගෝෂණයක් මුකුත් නැහැ උබල ..හැබැයි නබිගේ ඇත්ත ජිවිත කතාව ෆිල්ම් එකක් වීඩියෝ එකක් කරාම
     
    Last edited:

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    මොනපැත්තෙන් ආවත් මොන ආගම ට මුවා වෙලා ආවත් ත්‍රස්තවාදයට "මිනිසුන් " විරුද්ධ විය යුතුය. තමුන්ගේ ආගම මුල්කරගෙන ක්‍රියාත්මක වන "ත්‍රස්තවාදය " නොදැක්ක වගේ ඉන්න එක ට කියන්නේ "සමාදානය" ,"සාමය" ,' එකමුතුකම" , "සංහිඳියාව" නොව "මෝඩ කම", "උද්ධච්ච කම", "අහංකාරකම", "කුපාඩිකම", "තුප්පහි කම " කියල ය.අපේ මුස්ලිම් සහෝදරවරු අයිති වෙන්නේ මොන පැත්තේ ද කියල සිංහලයො විදියට නොව 'මිනිස්සු" විදියට අපි දැන ගන්න බොහම මනාපය.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ෆිල්ම් එකක් වීඩියෝ එකක් අවුට් උනානම් මුළු මුස්ලිම් සමාජයම බැහැල මැරෙන්න හදනවා ..හැබැයි ඉස්ලාමයේ නාමයෙන් කියල ඉස්ලාම් අධිරාජ්යක් බිහිකරන්න අරෙහෙ ක්‍රිස්තියානි එවුන්ව මරනකොට විරුද්ධව කිසිම පෙළපාලයක් උද්ගෝෂණයක් මුකුත් නැහැ උබල ..හැබැයි නබිගේ ඇත්ත ජිවිත කතාව ෆිල්ම් එකක් වීඩියෝ එකක් කරාම

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මොනපැත්තෙන් ආවත් මොන ආගම ට මුවා වෙලා ආවත් ත්‍රස්තවාදයට "මිනිසුන් " විරුද්ධ විය යුතුය. තමුන්ගේ ආගම මුල්කරගෙන ක්‍රියාත්මක වන "ත්‍රස්තවාදය " නොදැක්ක වගේ ඉන්න එක ට කියන්නේ "සමාදානය" ,"සාමය" ,' එකමුතුකම" , "සංහිඳියාව" නොව "මෝඩ කම", "උද්ධච්ච කම", "අහංකාරකම", "කුපාඩිකම", "තුප්පහි කම " කියල ය.අපේ මුස්ලිම් සහෝදරවරු අයිති වෙන්නේ මොන පැත්තේ ද කියල සිංහලයො විදියට නොව 'මිනිස්සු" විදියට අපි දැන ගන්න බොහම මනාපය.

    ඉස්ලාම් කියන්නේ සාමය. ඉස්ලාම් ලේබල් එකෙන් ඇවිල්ලා ත්‍රස්තවාදය පතුරුවලා, ඉස්ලාම්යට මඩ ගහන එක නවත්වන්න ඔිනේ.
    මේවා බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි.

    මොකද ඔයාලත් සත්‍ය අවබෝධ කර ගන්න ඔිනේ.
    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඉස්ලාම් කියන්නේ සාමය. ඉස්ලාම් ලේබල් එකෙන් ඇවිල්ලා ත්‍රස්තවාදය පතුරුවලා, ඉස්ලාම්යට මඩ ගහන එක නවත්වන්න ඔිනේ.
    මේවා බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි.

    මොකද ඔයාලත් සත්‍ය අවබෝධ කර ගන්න ඔිනේ.
    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.

    :lol::lol::lol::lol::lol::lol:

    Ethakota 72 hambenawada? Advance widiyata danmama ekak illa ganna bari weida? :P