Batman v Superman Dawn of Justice 2016 BRrips Released!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    meka machan hithana tharam supiri film ekak nemei ban

    මේක මචන් එතරම් හොඳ එකක් නෙමෙයි තමයි...ඒ කිව්වේ එහෙන් මෙහෙන් තැන් ගොඩක්, කතා ගොඩක් අමුනපු සීන් එකක් කියල තමයි ගොඩක් උන් කිව්වේ...උන් ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් වලට පදනමක් දෙන්න වගේ තමයි මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ... :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අ‍ඩො ඇයි බන් සුපර් මෑන් ගුටි කන හින්දද ? මට නම් සුපිරි ෆිල්ම් එක බන් Justice League එකට බේස් එක නියමට දාගත්තා Bruce Wayne දැන් අනිත් එවුන් ටික සෙට් කරන් එනවා අර අන්තිමට ඉවර වෙනකොට තියෙන පොටෝ එකත් ඊලග ෆිල්ම් එකට සම්බන්ධයි සුපර් මෑන් ආයෙත් එනවා.
     
    • Like
    Reactions: Wolverine GTR

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අ‍ඩො ඇයි බන් සුපර් මෑන් ගුටි කන හින්දද ? මට නම් සුපිරි ෆිල්ම් එක බන් Justice League එකට බේස් එක නියමට දාගත්තා Bruce Wayne දැන් අනිත් එවුන් ටික සෙට් කරන් එනවා අර අන්තිමට ඉවර වෙනකොට තියෙන පොටෝ එකත් ඊලග ෆිල්ම් එකට සම්බන්ධයි සුපර් මෑන් ආයෙත් එනවා.

    naa ehema nemeyi, math asa Batman ta thamayi, ath ban anthima ara kisima vadakata nathi vikaara sathek avith mulu film ekama nikan Godzilla vage type ekak karanavane, anika film eke mul tika kammali seen ekak thiyenne,

    movie eka narakayi kiyanava nemeyi machan, ath mama kiwwe hithapu tharam lokuma seen ekak naa vage, mata nam eeta vadaa avengers siraa a athin balanakota (mage personal idea eka hode)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේක මචන් එතරම් හොඳ එකක් නෙමෙයි තමයි...ඒ කිව්වේ එහෙන් මෙහෙන් තැන් ගොඩක්, කතා ගොඩක් අමුනපු සීන් එකක් කියල තමයි ගොඩක් උන් කිව්වේ...උන් ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් වලට පදනමක් දෙන්න වගේ තමයි මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ... :yes:

    ow ban, mul tika nam hena kammali mata nam, batman gei superman gei vali tika nam supiri, ara anthima alien vage ekage fight eka nam chora mata nam
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    naa ehema nemeyi, math asa Batman ta thamayi, ath ban anthima ara kisima vadakata nathi vikaara sathek avith mulu film ekama nikan Godzilla vage type ekak karanavane, anika film eke mul tika kammali seen ekak thiyenne,

    movie eka narakayi kiyanava nemeyi machan, ath mama kiwwe hithapu tharam lokuma seen ekak naa vage, mata nam eeta vadaa avengers siraa a athin balanakota (mage personal idea eka hode)

    e doomsday storyline eka ehema thamai yanne comic walath