Batman v Superman Dawn of Justice 2016 BRrips Released!

Nickzone

Member
May 15, 2016
243
11
0
Video Quality

මේක ඩවුන්ලෝඩ් කරල බැලුව එක්කෙනෙක් ඉන්නව නම් screenshot දාහන්කො කොහොම Quality එක කියල බලන්න...:rolleyes::rolleyes:
 

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අද උදේ ෆිල්ම් එක බාලා බැලුවා . මෙකෙන් තව කතා 100ක් විතර හදන්න පුලුවන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේක ඩවුන්ලෝඩ් කරල බැලුව එක්කෙනෙක් ඉන්නව නම් screenshot දාහන්කො කොහොම Quality එක කියල බලන්න...:rolleyes::rolleyes:

    720p කොලිටි එක හොදයි..බය නැතුව බාන්න... :D:D මට හොදයි...උබලට කොහොමද දන්නේ නැහැ...එත් හොද පැහැදිලිව තියෙනවා සාමාන්‍ය අනිත් BR වගේම :yes: