LankaBell Speed දෙගුණ වෙලා සිහළු.පට්ටයි දැං

balacky161

Member
Jun 6, 2016
19
6
0
LankaBell Speed දෙගුණ වෙලා සිහළු.පට්ටයි දැං

මගේ LankaBell 4G ස්පීඩ් එක දැන් දවස් දෙකක් ඉඳලා දෙගුනෙකටත් වඩා වැඩිවෙලානෙ සිහළු. අප්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙලා. සුප්පා දැන් නම්.... ගොඩම තමා...:rofl::rofl::rofl::rofl:;););):cool::cool::cool::cool:
මෙන්න තියෙනවා ස්පීඩ් ටෙස්ට් එක


2222222.png


උම්ම්ම්ම්ම බෙල් එකට. ඉස්සර උන්ගෙ 4Mbps මදි වෙලා නෙ හිටියෙ බං..
මේක උන්ට වැරදිලා නෙට්වර්ක් කචල් වෙලා උන දෙයක් නෙවි නේද? නැතිනම් උන් ස්පීඩ් වැඩි කරන්න ට්‍රයල් එකක් වත්ද?
උඹලගෙත් මෙහෙම ස්පීඩ් එනවද? බෙල් අයියලා මල්ලිලා ස්පීඩ් ටෙස්ට් එකක් හෙම දාන්නකෝ.....
 
  • Like
Reactions: Ramiel

Geralt

Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ubala thama sira modayo, kata wahagena paduwe inne nathuwa hama thanama share karapan gona wage. oka bug ekak nam un ikmanata hadai mehema share wenawa dakkama
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    Ammmapa ban ara ekek slt walin unlimited bapuwa thred ekak damma.wage. :angry:

    mama nam lankabell use karanneth na, eth use karana ekektath chance eka nathiwenawa mun wage harak nisa. chance eka labuna welawe shape eke karana deyak karaganne nathuwa mun ekatath ada bera gahanwane ithin :rofl::angry:
     

    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    මගේ LankaBell 4G ස්පීඩ් එක දැන් දවස් දෙකක් ඉඳලා දෙගුනෙකටත් වඩා වැඩිවෙලානෙ සිහළු. අප්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙලා. සුප්පා දැන් නම්.... ගොඩම


    5456937328.png


    mageth wadi wela machan.. :D:D