සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    දිගම දුම්රිය උමං මඟ මාතර

    මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතර කැකණදුර නාකුට්ටියගම මීටර් 615ක් දිග උමං මාර්ගය මුල්තැනක් ගනී. මෙම උමග තැනීමට චීන ඉංජිනේරුවනට හා කාර්මිකයනට වසර දෙක හමාරක් ගතවිය.

    ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය මෙය බව දැනගන්නට ඇත.

    එම උමං මාර්ගයේ වැඩ තවම නිමවී නැත.


    13567434_1774575986087275_1314137572380072513_n.jpg


    13620120_1774574329420774_2226096862725020613_n.jpg



    - http://www.lankadeepa.lk/index.php/articles/434097
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඕවා මේ බයියොන්ට වැඩක් නෑ බන්. උන්ට ඕනේ ලොකු ගණන් වලට ටෙන්ඩර් නැතුව ඕවා උන්ගේම පවුලේ උන්ට කියලා ලොකු කොමිස් කුට්ටි අරන් බාල බඩු දාලා හදන ඒවට විතරයි. :lol::lol:

    bump
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිගම දුම්රිය උමං මඟ මාතර

    මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතර කැකණදුර නාකුට්ටියගම මීටර් 615ක් දිග උමං මාර්ගය මුල්තැනක් ගනී. මෙම උමග තැනීමට චීන ඉංජිනේරුවනට හා කාර්මිකයනට වසර දෙක හමාරක් ගතවිය.

    ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය මෙය බව දැනගන්නට ඇත.

    එම උමං මාර්ගයේ වැඩ තවම නිමවී නැත.


    13567434_1774575986087275_1314137572380072513_n.jpg


    13620120_1774574329420774_2226096862725020613_n.jpg



    - http://www.lankadeepa.lk/index.php/articles/434097
    මහිදගෙ ප්‍රොජෙක්ට් ලොකුවට දානව පව් ඉතින්, ඔව දාල වැඩක් නැ ලකාවෙ මිනිස්සු දන්නව ඇත්ත,:cool:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    එරංග ඔබ හැබෑ දක්ෂයෙක් මම type කල කුඩා චේදයක් කියවල විශාල පුද්ගල නිර්ණයක් කරලා
    * ජොබක් අරන් car permit එකක් අරන් tax නොගෙවා අයිස් ගහ ගහ ඉන්න හදන එක
    * skills නැතිකම
    * attitudes වල අඩුපාඩු
    * English, professional qualifications, සහ තවත් අඩුපාඩු.

    තවත් හදා ගන්න ඕන දේවල් පෙන්වල මිනිහෙක් වෙන්න බත් බැලයෙක් නොවී ජීවත් වෙන්න
    උපදෙස් දුන්නු මගේ පොඩි වචන ටිකකින් මේ සියල්ල අවබෝධ කරගත් ඔබතුමාගේ මනස
    ඉතා දියුණුයි
    නමුත් මගේ පුද්ගලික මතය සහ මගේ රැකියාව සම්භන්දව ඇති පුද්ගලික රුචිකත්වය
    එරන්ගට වඩා හාත්පසින් වෙනස් මගේ අවශ්‍යතාවන්ට අනුකුල සහ මගේ රුචිකත්වය
    සහිත රැකියාවක් තෝරා ගැනීමට මට ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් පවතින නිසා අවස්ථාව තියනවා
    yes you do have., good luck mate.
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    එරංග ඔබ හැබෑ දක්ෂයෙක් මම type කල කුඩා චේදයක් කියවල විශාල පුද්ගල නිර්ණයක් කරලා
    * ජොබක් අරන් car permit එකක් අරන් tax නොගෙවා අයිස් ගහ ගහ ඉන්න හදන එක
    * skills නැතිකම
    * attitudes වල අඩුපාඩු
    * English, professional qualifications, සහ තවත් අඩුපාඩු.

    තවත් හදා ගන්න ඕන දේවල් පෙන්වල මිනිහෙක් වෙන්න බත් බැලයෙක් නොවී ජීවත් වෙන්න
    උපදෙස් දුන්නු මගේ පොඩි වචන ටිකකින් මේ සියල්ල අවබෝධ කරගත් ඔබතුමාගේ මනස
    ඉතා දියුණුයි
    නමුත් මගේ පුද්ගලික මතය සහ මගේ රැකියාව සම්භන්දව ඇති පුද්ගලික රුචිකත්වය
    එරන්ගට වඩා හාත්පසින් වෙනස් මගේ අවශ්‍යතාවන්ට අනුකුල සහ මගේ රුචිකත්වය
    සහිත රැකියාවක් තෝරා ගැනීමට මට ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් පවතින නිසා අවස්ථාව තියනවා
    penal penawa. kudella mette tiyanna be wage tema. kawadawath ramuwen esiliata emak ne. so dont blame on people who have money dont blame on government mekata kiyanne nohakiyawa kiyala. :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    BOI signs US$ 350 mn agreement with Global Advanced Recycling Lanka

    The project will manufacturers “GREENORG” organic fertilizer generating employment opportunities to more than 760 persons. The project will be located on Walpita, Divulapitiya. The primary objective of Global Advanced Recycling Lanka is to produce certified organic fertilizer that will protect soil conditions making it fertile.

    Global Advanced Recycling Lanka (Private) Limited will manufacture the Organic Fertilizer in Sri Lanka under the Trade the name “Greenorg” which is custom made and formulated to end user requirements meeting even to the most depleted soil conditions. “Greenorg” Fertilizer will be produced in pellets and water-soluble granules and also in liquid form. It is free of seeds, harmful weeds and toxic materials, pathogen and odor.

    These are commercially viable fertilizers for large scale horticulture, cropping and intensive agriculture. It has been proved to be highly effective in the field once blended and spread effectively.

    Global Advanced Recycling Lanka (Private) Limited will make available their product in a number of overseas markets, when in full flow is expected to bring in a large amount of export earnings to Sri Lanka while providing employment in a state of the art manufacturing facility along with the latest technical knowhow and development opportunities to the suitably talented Sri Lankan youth.

    - http://www.dailynews.lk/?q=2016/07/05/business/86523
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    India eyes US$618mn rail track, rolling stock deals in Sri Lanka

    ECONOMYNEXT - India is interested in building a rail track to the eastern port city of Trincomalee which may cost 300 million dollars and bid for 318 million dollar rolling stock and track upgrade deals, a statement said.

    Visiting Sri Lanka Minister of Development Strategies and International Trade Malik Samarawickrama, had met Manoj Sinha, Minister of State for Railways on July 05.

    IRCON, an Indian state railway construction firm had already submitted bids to upgrade three sections of a rail track from Colombo to Jaffna.

    India had earlier re-built and upgraded the track from Jaffna to Omanthai where trains can travel fast. But trains have to slow down from then on. Track upgrades will cut travel time from Jaffna to Colombo.

    IRCON has submitted proposals to upgrade sections from Omanthai to Anuradhapura, from Anuradhapura to Maho and from Maho to Polgahawela, using 150 million dollars from 318 million dollar credit line offered to Sri Lanka.

    India's RITES, another state company had bid on May 18 to supply 6 diesel multiple units with two power cars and 12 coaches (106 million dollars), 160 passenger coaches (106 million dollars) and rehabilitate track (150 million dollars) along with 10 locomotives. (Colombo/July06/2016)

    - http://www.economynext.com/India_eyes_US$618mn_rail_track,_rolling_stock_deals_in_Sri_Lanka-3-5487-6.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    Sri Lanka woos Indian pharma companies to set up operations in the country

    NEW DELHI: Sri Lanka has invited Indian pharmaceutical companies to set up operations in the country by offering them space in its special economic zones, a prospect that has raised concern for domestic manufacturers.

    The Sri Lankan government could also offer sops to Indian firms which invest to expand the production of formulations and bulk drugs there.

    Indian government officials said this will lead to expansion of the industry footprint in Sri Lanka. "The Sri Lankan government wants to encourage overseas investment by pharma companies because most countries now want domestic production and reduce dependence on imports," said an official privy to the details.

    Sri Lanka woos Indian pharma companies to set up operations in the country
    Though Sri Lanka had first floated this idea in 2012, the proposal did not move forward then but could take shape this time as the Sri Lankan trade minister is on a two day visit here India exported pharmaceuticals worth $205 million in 2015-16 to Sri Lanka.

    "Sri Lanka can be a good base for exports also because they can manufacture a part of the product here and part there. There are similar opportunities for pharma in Bangladesh," said P V Appaji, director general of Pharmexil.

    Some trade experts said that this move could dent India's efforts of promoting Make in India especially because the country itself has high dependence on China for active pharmaceutical ingredients (API) or bulk drugs. "We should get our act together for strengthening domestic API production before considering these kinds of project exports. The situation on bulk drugs is grave because of dependence on China and we should think of project exports to Sri Lanka only later," said Biswajit Dhar, professor at JNU.

    - http://economictimes.indiatimes.com...tions-in-the-country/articleshow/53053400.cms
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    04. Improvement of the Storm water Drainage within Western Megapolis Region (Document No - 19)

    The area of the Western Province is only 5.7% of the island, but its contribution to the Gross Domestic Product exceeds 50% and acts as the important industrial, commercial and administrative centre of Sri Lanka. As 5 main river valleys are situated in the Western Province, it confronts constant floods, and therefore it is important to develop the storm water drainage in the Western Megapolis Region in developing it to the international standards. About 30% of the Weras Ganga Storm Water Drainage and Environment Improvement Project have been completed. The proposal made by Hon. Patali Champika Ranawaka, Minister of Megapolis and Western Development, to implement 08 projects in this regard immediately including construction of two tunnels for drainage storm water to the sea and two pump houses to pump storm water to the sea, was approved by the Cabinet of Ministers.

    16. Kaduruwela Town Expansion Project – Phase I (Document No - 42)

    Economic activities in Kaduruwela area have increased after the end of war. As a result it has confronted with issues such as traffic congestion, lack of parking facilities, as well as environmental and social issues due to unplanned constructions. The Urban Development Authority has planned the above project as a solution to these problems and a number of subprojects are to be implemented.

    Accordingly, the proposal made by Hon. Patali Champika Ranawaka, Minister of Megapolis and Western Development, to award activities of the first phase of this project such as planning, development of lands, preparing the drainage system, and land filling to the Land Reclamation and Development Corporation, was approved by the Cabinet of Ministers.

    - http://www.news.lk/cabinet-decusion...f-ministers-at-its-meeting-held-on-05-07-2016
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Projects ඕනේ නෑ....
    Southern Highway එකේ කඩවත Exit එකට එනකන් board එහෙම සවි කලේ අලුත් ආණ්ඩුවෙන් නේ.

    සමහර board වල කළු පාටින් තාර ගාල වගේ edit කරලා
    කඩුවෙල/කඩවත exit පැටලෙනවා board ගහල තියන විදිහ අනුව

    ඔය ටික කරගන්න බැරිව කොහොමද mass projects කරන්නේ....

    මෙයාලගේ progress එක නම් මාරම slow..
    අපේ bus ස්ටෑන්ඩ් එක දැන් 2 years තිස්සේ හදනවා.
    අලුත් ආණ්ඩුව එනකොට වහලේ හද හද උන්නේ.. තාමත් වහලේ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    Projects ඕනේ නෑ....
    Southern Highway එකේ කඩවත Exit එකට එනකන් board එහෙම සවි කලේ අලුත් ආණ්ඩුවෙන් නේ.

    සමහර board වල කළු පාටින් තාර ගාල වගේ edit කරලා
    කඩුවෙල/කඩවත exit පැටලෙනවා board ගහල තියන විදිහ අනුව

    ඔය ටික කරගන්න බැරිව කොහොමද mass projects කරන්නේ....

    මෙයාලගේ progress එක නම් මාරම slow..
    අපේ bus ස්ටෑන්ඩ් එක දැන් 2 years තිස්සේ හදනවා.
    අලුත් ආණ්ඩුව එනකොට වහලේ හද හද උන්නේ.. තාමත් වහලේ.

    souther expressway ඉමදුව කොක්මාදුව නාය ගිහිපු ටිකත් වහගෙන දැන් අවුරුද්දකට වැඩි. තවම හදනවා.



    monsoon පොන්ස් ඕවා පත්තර වල දාපන්. මේකේ දාලා වැඩක් නෑ. මොකද සිරා දකින්නේ නෑ.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    souther expressway ඉමදුව කොක්මාදුව නාය ගිහිපු ටිකත් වහගෙන දැන් අවුරුද්දකට වැඩි. තවම හදනවා.



    monsoon පොන්ස් ඕවා පත්තර වල දාපන්. මේකේ දාලා වැඩක් නෑ. මොකද සිරා දකින්නේ නෑ.

    සිරාවට .. කොක්මාදුව නාය ගිය එක තාම හදන්නේ ගොඩක්ම ආණ්ඩුවට පෙන්නන්න ඕනේ ඒක highway එකේ වරදක් කියලා. නැත්නම් ඔච්චර serious case එකකට ඔච්චර time ගන්නේ නෑනේ.
    මම නම් හිතන්නේ නෑ යහපාලන ආණ්ඩුව highway එකක් හදන්න start වත් කරයිද කියලා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    මඩකලපුවේ සිට අභ්‍යන්තර ගුවන් ගමන්

    මඩකලපුව අභ්‍යන්තර ගුවන්තොටුපොළේ නවීකරණය කරන ලද ගුවන් ධාවනය පථය එළැඹෙන 10 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වෙන් විවෘත කිරීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය කියයි.

    ඒ අනුව ඉදිරියේදී රට අභ්‍යන්තරයේ සිදුවෙන ගුවන් ගමන් සඳහා මෙම ගුවන් තොටුපොළ භාවිතයට ගැනීමට නියමිතය. මඩකලපුව ගවන් හමුදා කඳවුර තුළ මෙම ගුවන් පථය නවීකරණය කර තිබේ.

    මඩකලපුව අභ්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයම් කටයුතු ගුවන් හමුදාව විසින් සිදුකරනු ලැබුවත් 2016/07/28 දින ගැසට් පත්‍රය අනුව එහි අයිතිය සිවිල් ගුවන් සේවා අධිකාරියට පවරා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය.

    ඒ සඳහා මැයි 31 දින ඉදිරිපත් කරන ලද කැබනිට් පත්‍රිකාවට ජුනි 14 දා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.


    - http://www.ada.lk/article/170432/මඩකලපුවේ-සිට-අභ්‍යන්තර-ගුවන්-ගමන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    Sri Lanka up two notches in Networked Readiness Index 2016

    July 07, 2016 (LBO) – Sri Lanka has been ranked 63rd among 139 countries in the 2016 Networked Readiness Index showing a marginal improvement on its previous 65th place rank in 2015.

    The island nation ranked 76th in 2014 and 69th in 2013 in the Networked Readiness Index.

    The index measures how economies use the opportunities offered by information and communications technologies for increased competitiveness and well-being.

    Networked Readiness Index 2016 is the main index of the 2016 World Economic Forum’s Global Information Technology Report which was published yesterday.

    The Index aggregates data from 53 indicators, organized on the basis of the networked readiness framework.

    The drivers are grouped within four subindexes: environment, readiness, usage and impact.

    Sri Lanka remains among top five in the region in terms of overall ICT readiness, the index data showed.

    Leading the Emerging and Developing Asian economies in 2016 is Malaysia, which continues to perform strongly and moves up one spot to 31st position overall.

    The top five in the region in terms of overall ICT readiness remain China, Malaysia, Mongolia, Sri Lanka, and Thailand, as in 2015.

    The group of Emerging and Developing Asian countries has been both moving up and converging since 2012.

    The 2016 edition of the Networked Readiness Index finds Singapore as the highest-placed country in the world when it comes to networked readiness.

    Finland, which topped the ranking in 2014, remains in second place for a second year in a row, followed by Sweden (3rd), Norway (4th) and the United States (5th), which climbed two places.

    Making up the rest of the top 10 are the Netherlands, Switzerland, the United Kingdom, Luxembourg and Japan.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    උතුරු නැගෙනහිර ආවරණය වන දෙවැනි පොල් ත්‍රිකෝණය හෙට ඇරැඹේ

    අමරසිංහ මාලගේ

    ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරු හා නැගෙනහිර පළාත් ආවරණය කරමින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ එම පළාත් තුළ තෝරාගත් අක්‌කර 80,000 ක පමණ පොල් වගා කෙරෙනු ඇත. එම පළාත්වල පොල් වගා ව්‍යාප්තිය වැඩි දායකත්වයක්‌ ලබා දීමද මෙහි අපේක්‍ෂාවයි.

    මෙම ජාතික වැඩසටහනේ පළමු පියවර වන උතුරු පළාත් විශේෂ පොල් වගා ව්‍යාපෘතිය ජුලි මස 9 වැනි සෙනසුරාදා උදැසන 9.00 ට වැවිලි කර්මාන්ත අමාතය නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරෙන් ආරම්භ වීමට නියමිතය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා උතුරු පළාත් සභාව ක්‍රියාවට නංවන මෙම වැඩසටහනේ සාමාරම්භක අවස්‌ථාවට වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරුද සහභාගී වෙති.

    උතුරු පළාත් විශේෂ පොල් වගා ව්‍යාපෘතිය එළිදැක්‌වීමට සමගාමීව පොල් වගාකිරීමේ මණ්‌ඩලයේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම හා පලෙයි ආදර්ශ පොල් උයනේ උතුරු පළාත් සම්පත් මධ්‍යස්‌ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමද අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම සිදු කිරීමට නියමිතය.


    - http://www.divaina.com/2016/07/08/provin01.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    Achilleion, Colombo’s first 7-star luxury residence launched

    Untitled-430.jpg

    Blue Mountain Apartments together with global real estate titan Palmer and Turner group of Singapore launched the most luxurious and unique apartment complex in Sri Lanka to date, Achilleion.

    The 7-star residence is set to offer unprecedented levels of luxury, innovation and exclusivity and its unique design concept has already won a string of international accolades. The development project will soon start its construction in the heart of Colombo 4 next to the shopping mall, Majestic City. The complex will be built on a land which is valued at Rs. 2.3 billion.

    The project is simultaneously being launched in the UK where Achilleion is the main strategic sponsor of festival of cricket in London which is the largest gathering of Sri Lankans in the UK.

    The design of the property has already won awards in the ‘Residential Interior Show Home’ category, the ‘Luxury Show Apartment’ category, the ‘Condominium’ category and the ‘Residential Development’ category at the prestigious Asia Pacific Property Awards 2016/2017.

    Ideal for homeowners seeking a high ROI on their investment, Achilleion will also offer the discerning home owner, cutting edge facilities, which have been incorporated into the property’s iconic design. In order to ensure that residents always travel in style, the complex will offer access to Sri Lanka’s first residential helipad and a private helicopter.

    A fleet of five Mercedes Benz luxury cars will also be available for residents to use at their leisure. Achilleion will also feature Sri Lanka’s first ever sky bridge, the tallest sky restaurant by sea and an infinity pool, which will offer breath-taking views of the Indian Ocean and the vibrant Marine Drive stretch.

    Other facilities include a 24-hour medical centre – the first of its kind to operate in a private residential complex, a comprehensive library and a private theatre. The property’s interiors have been designed by Singapore based design practise, Index, and offer chic sophistication and modern elegance.

    Commenting on Blue Mountain’s newest apartment complex, Blue Mountain Group Chairman Dr. Hiran Hettiarachchi stated: “Achilleion is a real estate development that will set the standard for ultra-luxury apartments in Colombo. The complex offers absolute exclusivity and includes many facilities, which are being used in a residential development in Sri Lanka for the very first time. This property has been designed to meet the lifestyle and aspirational needs of high nett worth individuals, business leaders and investors, who seek a truly luxurious home in a central and prestigious location. Each apartment is an opulent, well-equipped and beautifully designed space that offers residents the chance to enjoy resort style living with access to all the modern amenities and comforts. Additionally, the property is conveniently located in the heart of Colombo, in close proximity to all commercial complexes and trade centres as well as shopping and entertainment locations.”

    Blue Mountain Apartments focuses on delivering innovation and modern design that adhere to the highest standards of construction and safety in the industry. The company has a proven track record and is supported by a highly qualified team who operate from 16 branches across the island. Renowned as one of the country’s most reliable real estate companies, the Blue Mountain Group has diversified operations that extend across the areas of land sales, apartment developments and construction.

    - http://www.ft.lk/article/553522/Achilleion--Colombo-s-first-7-star-luxury-residence-launched