Parisiyen kallak set karala diyanko nikan inna eke.Ow ithin?
Meh 5%. Bye aiye. Âne record eka ewapiya harida. Pm 4-5k danna ba uben oka illala. Onna denma kiuwa![]()
tata
![]()

Miniha thamai.
sanna thama..............![]()

ලෑලි නිකං ම තියන කොට ලස්සන නෑ නංගි. ලෑලි ලස්සන වෙන්නේ ගැට වැටිල ඇඹරිල තියන කොට.....මිනිස්සු ලස්සන වෙන්නත් මොකක් හරි ගැටයක් තියෙන්න ඕන. මගේ ගැටේ තමා ඕක........නැත්තං මාත් නිකං ම නිකං තුනී ලෑල්ලක් නෙවා......Ow ithin?
Meh 5%. Bye aiye. Âne record eka ewapiya harida. Pm 4-5k danna ba uben oka illala. Onna denma kiuwa![]()
tata
![]()
බැලුවෝ....PM eka balanawa aiye..........
ලෑලි නිකං ම තියන කොට ලස්සන නෑ නංගි. ලෑලි ලස්සන වෙන්නේ ගැට වැටිල ඇඹරිල තියන කොට.....මිනිස්සු ලස්සන වෙන්නත් මොකක් හරි ගැටයක් තියෙන්න ඕන. මගේ ගැටේ තමා ඕක........නැත්තං මාත් නිකං ම නිකං තුනී ලෑල්ලක් නෙවා......

රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ
නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
ප්‍රේමයේ..................................... .....
කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...
පරම පිවිතුරු ප්‍රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි...//
ප්‍රේමයේ...........................
දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි.
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...
පැරිස ගියා නේ. හරි.
ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.

Yanakanda hitiye?පැරිස ගියා නේ. හරි.
ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.

ලෑලි නිකං ම තියන කොට ලස්සන නෑ නංගි. ලෑලි ලස්සන වෙන්නේ ගැට වැටිල ඇඹරිල තියන කොට.....මිනිස්සු ලස්සන වෙන්නත් මොකක් හරි ගැටයක් තියෙන්න ඕන. මගේ ගැටේ තමා ඕක........නැත්තං මාත් නිකං ම නිකං තුනී ලෑල්ලක් නෙවා......

හෙල් යෙහ්.....හෙල් යෙහ්.......පැරිස ගියා නේ. හරි.
ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.

Thuni lali walin thama mathiya katayam danneරත්තරං;20387642 said:යේක මෙතනම් අපිලට නොතේරෙන ශත්යයක් තමා තියෙනවා
![]()
![]()

රත්තරං;20387642 said:යේක මෙතනම් අපිලට නොතේරෙන ශත්යයක් තමා තියෙනවා
![]()
![]()