Minimuthu Mora
Reaction score
798

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :) :) :)
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    අපිට මනාපයක් දෙනවද :)
    කොමත් ටික දවසක් නෙමේ තව සති දෙකතුනක් වත් යයි
    ගෙවල් වලට වතුර දාල නං ඒවත් හෝදලා බදු මුට්ටු එහෙම අස්පස් කරන්න වෙනවනේ
    පාර නම් සතියක් එකහමාරක් යද්දී සුද්ද ක්රලා තියේ
    දන් ප්‍රශ්නයක් නැහැ නේද
    වතුර බැහැල ගිහිල්ලද
    අප්පට සිරි
    ගෙවල් වලට මොනව වුනත් කමක් නෑ දෙයියනේ කියල කට්ටිය බේරුනා නම්
    ඒ දේවල් හදාගන්න හරි පුළුවන්නේ ජීවිතේ වටිනවනේ ඊට වඩා
    අයියෙහ් ගංවතුරෙන් උබට්වත් උබලගේ පවුලේ කාටවත් අවුලක් නැහැ නේද
    ඔයටට්යි පවුලේ හැමෝටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........ අයියටයි පවුලේ හැමෝටමයි ...........
    එන්න කඹ අදින්න :rofl:
    please vote for kasippu warriors :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    වැඩ වැඩි අයියෙ අපිටත්.. අවුරුද්දට එන්නැද්ද...
  • Loading…
  • Loading…
  • Loading…