2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...
    එකම සැනසුම ජීවිතේ
    නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
    ප්‍රේමයේ..................................... .....
    කවුළුවෙන් මුවා වී
    එනිසාම සසලයි නිසලයි
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...
    පරම පිවිතුරු ප්‍රේමයේ
    නොනැසී නැසී ඔබ පැතීමයි...//
    ප්‍රේමයේ...........................
    දේවතා රුව ඔබයි
    එනිසාම ළඟයි තව දුරයි.
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ow ithin?
    Meh 5%. Bye aiye. Âne record eka ewapiya harida. Pm 4-5k danna ba uben oka illala. Onna denma kiuwa :frown: :P tata :love:
    ලෑලි නිකං ම තියන කොට ලස්සන නෑ නංගි. ලෑලි ලස්සන වෙන්නේ ගැට වැටිල ඇඹරිල තියන කොට.....මිනිස්සු ලස්සන වෙන්නත් මොකක් හරි ගැටයක් තියෙන්න ඕන. මගේ ගැටේ තමා ඕක........නැත්තං මාත් නිකං ම නිකං තුනී ලෑල්ලක් නෙවා......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕක අපේ ගෙවල් වල කස්ටියටත් තේරුම් කරල දෙන්නකෝ මාමේ :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...
    එකම සැනසුම ජීවිතේ
    නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
    ප්‍රේමයේ..................................... .....
    කවුළුවෙන් මුවා වී
    එනිසාම සසලයි නිසලයි
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...
    පරම පිවිතුරු ප්‍රේමයේ
    නොනැසී නැසී ඔබ පැතීමයි...//
    ප්‍රේමයේ...........................
    දේවතා රුව ඔබයි
    එනිසාම ළඟයි තව දුරයි.
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...

    පැරිස ගියා නේ. හරි.

    ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැරිස ගියා නේ. හරි.

    ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.

    :eek::eek::eek::eek::eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පැරිස ගියා නේ. හරි.

    ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.
    Yanakanda hitiye? :rofl::rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෑලි නිකං ම තියන කොට ලස්සන නෑ නංගි. ලෑලි ලස්සන වෙන්නේ ගැට වැටිල ඇඹරිල තියන කොට.....මිනිස්සු ලස්සන වෙන්නත් මොකක් හරි ගැටයක් තියෙන්න ඕන. මගේ ගැටේ තමා ඕක........නැත්තං මාත් නිකං ම නිකං තුනී ලෑල්ලක් නෙවා......

    යේක මෙතනම් අපිලට නොතේරෙන ශත්යයක් තමා තියෙනවා:rolleyes::rolleyes:

    Flat-chest-Girls-1.jpeg
    Tips-for-Curvy-Women.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරිස ගියා නේ. හරි.

    ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.
    හෙල් යෙහ්.....හෙල් යෙහ්.......:love:
    ෆැන්ටසියක් ඇතුලෙ දි තමා නිර්මාණ වලට අවශ්‍ය භාවයන් උපදින්නේ............
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රෑ අහසින් වැටෙනා
    බිංදු බිංදු පිනි බිංදු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතලයි
    සීතලයි පින්න
    සිපගන්න බයෙන් මහ පොළව
    පිණි බිංදු හඩනවා
    නින්නාද දී
    දෙතොලතර ඉඩ දෙන්න
    නවාතැන්පළ වෙන්න
    හරි සීතලයි පින්න

    අනෝරා පිණි යටින් තෙමි තෙමි ඇවිදින්න
    ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
    සිරැරතර ඉඩදෙන්න
    නවාතැන්පළ වෙන්න
    හරි සීතලයි පින්න...