සිඟමන්

MindTalk

Member
Jun 11, 2016
162
41
0
කකුල් නෑ වගේ සිඟමන් ඉල්ලපු කෙනෙකුගේ රෙදි ප්‍රසිද්ධියේ ගැලවුණු හැටි..!!!

 

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අගනගරේ ම ඔයවගේ බිසිනොස් කොච්චර යනවද :baffled::baffled:

    අහිංසක යාචකයෙක්ටවත් තැනක් නෑ ඒකෙන් :angry::angry:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඔහොම කරන එකෙක් එකක් බොරල්ල Nolimit එක ලගයි නුගෙගොඩ සරසවි එක ලගයි හිගාකන්ව. පොර ඉන්නෙ දනගහගෙන. මම එකා හිගාකාල හොදට අවිදගෙන යනව කොටා පාරෙ දකල තියනවා.

    විකුනනෙ හදුන්කුරුයි නතම් කපුරු බොල.