මචංලා Mitshubishi අත්තනායක Modal Car 1ක කොහොමද
1.5 CC
1985 Brand New
Power St. Power Shutter , Power Mirror
AC
5Lks ගන්න පුලුවන්
මෙග අලුත් රෙදි බිස්නස් 1කටයි මග් ප්‍රින්ටින් වැඩේටයි colombo යන්න වෙන නිසා ගන්න බැලුවේ
මේකෙ අඩුපාඩු , තියෙන්නේ මොනවත
තෙල් කෙරිල්ල කොහොමද