What's the best Virtual credit card?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Newegg, Amazon බඩු ගනිද්දි use කරන්න fees අඩුම virtual credit card එක මොකක්ද?

    Sampath web card, commercial credit bank,debit card, or Lanka credit,debit cards,non usa paypal accounts වලින් බෑ බන්.

    Ex:
    E-Shop1_31.jpg


    rep දෙනවා
     
    Last edited:

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    I'm using com bank. එත් ඔය කියන සීන් එක නෙවෙයි මන් හිතන්නේ.. කව්රු හරි help කරයි මචන්....
     
    • Like
    Reactions: Dragon Kolla