Menna niyama Kondak thiyana Hamuduruwo

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහල ජාතියට නම් වැඩක් කරන්නෙ නෑ ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න එක වේ#ගෙ පුතෙක් වත්. සිංහලයම එකතු වෙලා කරගන්න එකක් තමයි.
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Nodakin rate palakayata gawurava karanne nathi Mung hamuduruwoda ban:no::no:

    13592176_1181650888554173_3556672211892796861_n.jpg
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    maha loku media show hamuduru kenek thamai meyath, media karayo tikak gennagena loku scene dal kunuharupa tikak kiyanawa, ethaning ehata echcharai
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,242
    113

    Methana wela thienne mokakda kiyala dannawada?

    සිරිසේනගේ නම සදහන් සමරුව මඩලපුවේ මංගලාරාමාධිපති කඩා දමයි..විජයකලා නිසා පන්සලට ඇවිත් නැහැ:yes:
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    ane mnda me haamudurwauda?? mewage heserim wlta kawrth mukth krne ndda???
    minssu werdi krnwa even governemt has failours but this is a civilised society and there are ways to handle this things now
     
    • Like
    Reactions: dd nalin

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සිරිසේනගේ නම සදහන් සමරුව මඩලපුවේ මංගලාරාමාධිපති කඩා දමයි..විජයකලා නිසා පන්සලට ඇවිත් නැහැ
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    අනේ මගේ හාමුදුරුවනි,

    තොගේ මොලේ දාන්න ඔනේ ඇලේ...

    ඔය වැඩේ මහින්ද රාජ මහත්තයාට කලා නම් අද තොපි ජීවතුන් අතර නැහැ මගේ හාමුදුරුවනි..:no::no:.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,044
    684
    113
    Hambayounta dan mala athi?
    My3 nemei moke hari budda saasaneta wiruddawa karanawa num okkomata denne oya parippuwama tamai
    Rajitha kovil yanna puluwan num at ape pansalata yanna bari?
    Mama UNP eth waradda dakina tana waradda kiyanawa.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113

    මේක දැකලා මෙත්‍රිපලාගෙ ලෝල්ලොන්ට පට්ට විදිහට රිදෙයි .. ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ පතුරු ගහයි ඕක තමා උන් දන්නේ ඉතිරු වෙලා තියන එකම සිංහල ගම්මානේ බේරා ගන්න පුදුම දුකක් විදින්නේ හමුරුවන්ට බනින්න කලින් හොයලා බලහන් උන්වහන්න්සේ මිනිස්සු එහේ ඉන්න සිංහල වෙනුවෙන් කොච්චර බලදරින් එක්ක රන්දු උනාද කියලා ඕව නිසා පන්සලේ current එක කපන්න අවා පන්සලේ බුදු මැදුර හදන්න දුන්නේ නැ පර දෙමෙල්ලු එ තියද්දි හිතේ හයියෙන් බය නැතුව පන්සල හැදුවා අන්තිමට ආණ්ඩුව කලේ සිංහල මිනිස්සුන් ඉන්න ඉඩම් ටික බලනේ ගත්ත නැවත පදිංචි කරන්න කියල ඔන්න ඕකයි මචන් එහෙ තත්වේ කරුණු හොයලා බලලා බැනපන් ...හමුරුදුවන්ගේ ඔය කට නැත්නම් අද ඔතන පන්සලත් ඩෝසර් කරලා සිංහල උන් ටිකත් කොහෙට හරි එලවල දාලා
    :(:(
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කවුරු කොහොම මොනව කීවත් හාමුදුරු කෙනෙකුට ගැලපෙන වැඩක් නම් නෙවෙයි ඕක...