බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්‍රසිද්ධ වෙන්දේසියයි!

    පහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මතස්‍යයින් බේක් කර ගැනීමට යොදන පදම් කිරීමේ මාත්තුව-මැරිනේෂන් මික්ස්- මිලි ලීටර 100ක කප් එකක් (රතු රවුමේ දක්වා ඇති) මෙසේ අප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබේ.

    eE1XY1c.jpg

    අඩංගු ද්‍රව්‍ය - ගම්මිරිස්,මිරිස්,ඉගුරු,සුදුළූණු,රම්පෙ,කරපිංචා,අබ,උළුහාල්,කුරුදු, සාදික්කා,ඉගුරු පියළි, කරාබු නැටි, එනසාල්, තෛයිම්,ඔරිගානෝ, බැසිල්, රෝස්මරි,ටැරගන්, ස්ටාර් අනීස්, තක්කාලි සෝස්, අඹ චට්නි, විනාකිරි.

    ශිතරණයක අවම මාස 3ක් තබා ගත හැකිය. ශිතකරණයක් රහිතව අවම මාසයක් ගබා ගත හැකිය. මෙම ප්‍රමාණය අවම මධ්‍යම ප්‍රමාණයේ මාළු 4ක් සදහා ප්‍රමාණවත්ය. එසේත් නැතිනම් මෙය අමුවෙන් පාන් හෝ ආප්ප සමග වුව ද ඇද ඇරිය හැකිය.

    අවම ලංසුව - ලංකාවේ වලංගු මුදලින් රු. 200/-යි

    වෙන්දේසිය 11/07/2016 දින 1600 පැයට අවසන් වේ.

    352.26 :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :shocked::shocked::shocked: