Pin Pau theeranaya karannay kauda ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,753
    113
    දැන් ගහකිං ගෙඩියක් වැටෙද්දි ඒ ගෙඩියෙ විභව ශක්තිය අඩුවෙනව චාලක ශක්තිය වැඩි වෙනව කියල තීරණය කරන්නෙ කව්ද ? :dull: :dull:
    වතුර ටිකක් රත් කරං යද්දි ආ දැන් මේක මේ උශ්ණත්වෙදි වාශ්ප වෙනව මේ උශ්ණත්වෙදි අයිස් වෙනව කියල තීරණය කරන්නෙ කව්ද ? :dull: :dull:
    කිසි කෙනෙක් තීරණය කරන්නෑ ඒව ඒ සිද්ධ වෙන විදිහ අපිට පුලුවන් ඒව ඒ විදිහට සිද්ද වෙනව දකින්න විතරයි :yes: :yes:
    ඒ වගේ තමා පිනත් කිසි කෙනෙක් තීරණය කරන්නෑ අපිට (හිත දියුණු කල අයට) පුලුවන් ඒව ඒ විදිහට සිද්ද වෙනව දකින්න විතරයි :yes: :yes:

    :cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    ඔය කියන ඒවා කුර්ආනයේ කොතනද තියෙන්නේ?

    ඌරා මුලින් ගිහිං අර ත්‍රෙඩ් එකේ ප්‍රශ්න වලට හරියට උත්තර දීපං ලිස්සල නොයා. ඊට පස්සෙ උබ ඔය කියන පුනරුත්පත්ති නියම ටික බුදු දහමේ උපුටා ගත්තු තැන දාපං ඒ බැරි නම් අර අඩි 10 ඇට කටු ගැන කුරාණෙ තියන විස්තරේ මෙතනත් දාපං. අපිට හිනා වෙන්න :rofl::rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    tuwanriyas,

    ඉහත ලියන ලද දෙයින් අදහස් කලේ පුනරුත්පත්තිය නැහැ කියලාද?
    ඔව්

    එහෙම නම් ඉපදීම සිදුවන්නේ කෙසේද?
    ඒක සැරයයි

    මරණයේදී සිදුවන්නේ කුමක්ද?
    මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
    Skylark

    නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    1.Creation of the Heaven and Earth

    Which one was created first? As you will see in the verses below, Allah at one time says that Earth was created first and another time he says that the Heaven was created first.

    Quran 2: 29 It is He who hath created for you all things that are on Earth; THEN He turned to the Heaven and made them into seven firmaments (Skies)�.
    Quran 79: 27 - 30 Are you the harder to create, or is the heaven that He built? He raised the height thereof and ordered it; and He has made dark the night thereof, and He brought forth the morning thereof. And after that, He spread (flattened) the earth

    Now, does it match modern science? Do you believe that, Earth was created first, after that, God created Heaven? Modern science tells us that? Or How come SEVEN firmaments (layers)? Modern science tells us that, actually there is no such thing Sky is no �roof� over us. It is only a space with no known boundary at all. These verses simply reinforce the ancient idea of ROOF over us which is called SKY, is it not so? How funny
    !
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වැස්සක් වැටෙද්දි වතුර බිමට වැටිල යම් හැඩෙකට රටාවකට ගලා ගෙන යනව. එ වතුර පාර කවුරුත් හදන දෙයක් නෙමෙ වීදුරුවක් අත ඇරුනොත් එක බිදිල සී සී කඩ යනව යම් රටාවකට. එකත් කවුරුත් හදන රටාවක් නෙමෙයි. ක්‍රියාවෙන් තව ක්‍රියවක් සිදු වීමක් තියෙන්නෙ. මෙක ක්‍රියවලි ගනනාවක එකතුවක්. අපි රවුමක් ඇන්දොත් කෙන්ද්‍රය ඉබෙම මැද ඇති වෙනව.
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දැන් ගහකිං ගෙඩියක් වැටෙද්දි ඒ ගෙඩියෙ විභව ශක්තිය අඩුවෙනව චාලක ශක්තිය වැඩි වෙනව කියල තීරණය කරන්නෙ කව්ද ? :dull: :dull:
    වතුර ටිකක් රත් කරං යද්දි ආ දැන් මේක මේ උශ්ණත්වෙදි වාශ්ප වෙනව මේ උශ්ණත්වෙදි අයිස් වෙනව කියල තීරණය කරන්නෙ කව්ද ? :dull: :dull:
    කිසි කෙනෙක් තීරණය කරන්නෑ ඒව ඒ සිද්ධ වෙන විදිහ අපිට පුලුවන් ඒව ඒ විදිහට සිද්ද වෙනව දකින්න විතරයි :yes: :yes:
    ඒ වගේ තමා පිනත් කිසි කෙනෙක් තීරණය කරන්නෑ අපිට (හිත දියුණු කල අයට) පුලුවන් ඒව ඒ විදිහට සිද්ද වෙනව දකින්න විතරයි :yes: :yes:

    අරයනන් කියඉ ඒව ඔක්කොම තීරනෙ කරන්නෙ අල්ලහ් කියල.........:D:D:D:D:D
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:
    Originally Posted by Skylark
    tuwanriyas,

    ඉහත ලියන ලද දෙයින් අදහස් කලේ පුනරුත්පත්තිය නැහැ කියලාද?
    ඔව්

    එහෙම නම් ඉපදීම සිදුවන්නේ කෙසේද?
    ඒක සැරයයි

    මරණයේදී සිදුවන්නේ කුමක්ද?
    මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
    Skylark

    නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.

    tuwanriyas,

    ඉතින් ඔහොමනම් සිද්ධ වෙන්නේ පුනරුත්පත්තිය තියෙනවා කියලාද ගත යුත්තේ නැත්නම් නැත කියලාද? ඔබම පුනරුත්පත්තිය නැතය කියලා ඔබම පුනරුත්පත්තියක් ඇති පරිද්දෙන් විස්තරයක් ලියලා නොවැ.

    ඉපදෙන්නේ එක සැරයයි කියලා ඔබම ලියා ඇති මුත් ඔබේ ඊලඟ විස්තරයේම ඉපදීම් දෙකක් ගැන සඳහන්නේ?

    Skylark
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,326
    6,760
    113
    හෙල බිමේ

    යමෙක් දුගතියට වැටුනොත් නැවත සුගතියට පැමිණීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද දුගතියට වැටුණු කෙනා ඊට පස්සේ කරන්නෙම පව් මයි, අකුසල් මයි. ඒ නිසා ගැලවීමක් ඇත්තෙම නෑ. තව තවත් තව තවත් දුගතියටමයි වැටෙන්නේ.

    මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් මේකයි. :-

    එක එක පුද්ගලයා මැරුණට පස්සේ යම රජ්ජුරු කෙනෙක් නැහැ ඉපදෙන තැන තීරණය කරන්න. ඉපදෙන තැන තීරණය වෙන්නේ අපි මැරෙන මොහොතේ අපිට ඇතිවන චුති සිත මගින්. ඒක පටිච්ච සමුප්පාදය හෙවත් හේතු පල ධර්මය අනුව වෙන දෙයක්. චුති සිත නිසා වෙනත් තැනක ප්‍රතිසන්ධි සිතක් ඇති වෙනවා.

    නමුත් රහත් බව ලැබුව කෙනෙක්ට මේ වගේ ප්‍රතිසන්ධි සිතක් ඇති වෙන්නේ නෑ මැරෙන මොහොතේදී. ඒ නිසා නැවත ඉපදීමක් නැහැ. මම මේ කිව්වේ සරලව. මේක ගොඩක් ගැඹුරු විග්‍රහයක්.

    මෙන්න උත්තරේ. සිත ගැන තව දැනග්ග ඔ්න නම් අභිධර්මය පොතක් කියවන්න.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    tuwanriyas,

    ඉතින් ඔහොමනම් සිද්ධ වෙන්නේ පුනරුත්පත්තිය තියෙනවා කියලාද ගත යුත්තේ නැත්නම් නැත කියලාද? ඔබම පුනරුත්පත්තිය නැතය කියලා ඔබම පුනරුත්පත්තියක් ඇති පරිද්දෙන් විස්තරයක් ලියලා නොවැ.

    ඉපදෙන්නේ එක සැරයයි කියලා ඔබම ලියා ඇති මුත් ඔබේ ඊලඟ විස්තරයේම ඉපදීම් දෙකක් ගැන සඳහන්නේ?

    Skylark

    හොදයි මිත්‍රවරුනි, ඔයාලා මංමුලාවි ඇත.

    මංමුලාව මම හාස්‍යට ලක් කරලයි ලිව්වේ. ඔයාලා මිත්‍යාව පස්සෙන් යන්න එපා.

    බලන්න මොත තරම් විහිලුවක්ද කියලා. ගොනා මිනිසා විම ආයෙත් මිනිසා හරකා විම. කාලය හරහ පස්සට යෑම.

    තව දුරටත් මංමුලාවෙන්න එපා.
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    හොදයි මිත්‍රවරුනි, ඔයාලා මංමුලාවි ඇත.

    මංමුලාව මම හාස්‍යට ලක් කරලයි ලිව්වේ. ඔයාලා මිත්‍යාව පස්සෙන් යන්න එපා.

    බලන්න මොත තරම් විහිලුවක්ද කියලා. ගොනා මිනිසා විම ආයෙත් මිනිසා හරකා විම. කාලය හරහ පස්සට යෑම.

    තව දුරටත් මංමුලාවෙන්න එපා.
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.

    හා හරි මචං බොහොම ස්තූතුයි උබට අපි වෙනුවෙන් මෙහෙම නැහෙනවට.
    අල්ලාහ් හුවක්බර් :lol:
    කෝ බ්ං කුරානෙ තිබ්බ අර අඩි 10 මිනිහ හම්බුනාද ආයෙ :lol:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොදයි මිත්‍රවරුනි, ඔයාලා මංමුලාවි ඇත.

    මංමුලාව මම හාස්‍යට ලක් කරලයි ලිව්වේ. ඔයාලා මිත්‍යාව පස්සෙන් යන්න එපා.

    බලන්න මොත තරම් විහිලුවක්ද කියලා. ගොනා මිනිසා විම ආයෙත් මිනිසා හරකා විම. කාලය හරහ පස්සට යෑම.

    තව දුරටත් මංමුලාවෙන්න එපා.
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.

    මොකක්ද එතකොට ඇත්ත?
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    මොකක්ද එතකොට ඇත්ත?

    එක එක ගොං ප්‍රශ්න අහල අල්ලගෙන් කික්කියෝ ගන්න තියන චෑන්ස් එක නැති කර ගන්න එප කුක්කෝ :no:

    අල්ලයි ඔය තුවාන් කාරයයි කියන විදියට ඉදපං :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හොදයි මිත්‍රවරුනි, ඔයාලා මංමුලාවි ඇත.

    මංමුලාව මම හාස්‍යට ලක් කරලයි ලිව්වේ. ඔයාලා මිත්‍යාව පස්සෙන් යන්න එපා.

    බලන්න මොත තරම් විහිලුවක්ද කියලා. ගොනා මිනිසා විම ආයෙත් මිනිසා හරකා විම. කාලය හරහ පස්සට යෑම.

    තව දුරටත් මංමුලාවෙන්න එපා.
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.

    tuwanriyas,

    ඔබේ මේ පෝස්ට් එක බලන්න: http://www.elakiri.com/forum/showthread.php?p=20371164#post20371164

    ඊට අනුව:

    1. පුනරුත්පත්තිය නැහැ.
    2. එක සැරයයි ඉපදෙන්නේ.
    3. මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    ඉතින් ඔය අංක දමා ඇති පරිදි අංක 1ට අදාලව ඔබම පුනරුත්පත්තිය නැහැ කීවාට අංක 3 දී ඔබම පුනරුත්පත්තිය ඇති පරිදි විස්තරයක්නේ ලියා තිබෙන්නේ. එතින් කෝකද හරි? අංක 1න් කියවෙන "පුනරුත්පත්තිය නැහැ" යන්නද හරි, එහෙම නැත්නම් අංක 3න් කියවෙන "පුනරුත්පත්තිය ඇත" යන්නද?

    ඊට අමතරව අංක 2ට අදාලව ඔබම පවසලා තිබෙනවා ඉපදෙන්නේ එක සැරයයි කියලා. නමුත් අංක 3 දී ඔබම පවසලා තිබෙනවා ඉපදීම් දෙකක් ගැන. ඉතින් කෝකද හරි? අංක 2න් කියවෙන "එක සැරයයි ඉපදෙන්නේ" යන්නද හරි, එහෙම නැත්නම් අංක 3න් කියවෙන "දෙපාරක් ඉපදෙයි" යන්නද?

    සංකීර්න ප්‍රශ්න අහන්න එපා පීස් කුරානෙ කියවල ඕවට උත්තර හොයන්න බෑනෙ පොඩ්ඩක් තේරුම් ගන්නවකෝ - තුවාන්රියාස් :(
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මොකක්ද එතකොට ඇත්ත?

    මට කණගාටුවෙන් කියන්න වෙන්නේ මෙලොව ජිවිතය එක සැරයයි. මරණයෙන් පසු මෙලොව නැවත ආත්මයක් නැහැ.
    මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)
    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.

    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.

    ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.
    1 අල්ලහ් විශ්වාස කිරිම
    2 සුරදුතයන් විශ්වාස කිරිම
    3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම
    4 නබිවරු විශ්වාස කිරිම
    5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම
    6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම
     
    විශ්වාස කරන්න ඕන මිස ඕව ඔප්පු කරන්න බැරිද බං ?
    අල්ලට තරහ යනවද අපි ඕව ඔප්පු කරන්න ඇහුවොත් ?
    කෝ බං අර අඩි 10 මිනිහ :dull:
     
    May 8, 2016
    100
    20

    මුලින්ම අපි ලෝකය පිළිබඳව තේරුම් ගන්න උත්සහයක් කරමු. අද ලෝකේ විවිද සත්ව කොට්ටාශ අනන්ත ගණනක් ජීවත්වෙනවා..විශාල සත්වයින්ගේ සිට ඇසට නොපෙනෙන කුඩා ජීවීන් වගේ පරාසයක විහිදෙන සත්වයින් ලෝකයේ ජීවත් වෙනවා...
    මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ ලෝකය මේ විදිහට සකස් උනේ කොහොමද කියන එක...ඒක තමයි ලෝකයේ ආගම් සෑම එකක්ම සැදීමට ප්‍රධාන හේතුවෙච්ච කරුණ.... මේ ලෝකය මේ විදිහට සකස් වීම සම්බන්ධව ගත්තොත් ප්‍රධානවම කතෝලික මුස්ලිම් හින්දු වගේ ආගම වල තියෙන්නේ දේව සංකල්පයක් ගැන..දෙවියන් විසින් මේ සියලුම දේවල් මවපු බව..දෙවියන් කියා විශ්වයට අධිපති කෙනෙක් සිටින බවත් මිනිසුන් ඇතුළු මේ විශ්වයේ සියලුම දේවල් මැවීම පැවතීම සහ මරණයෙන් පසු ජීවිතය දෙවියන් විසින් තීරනයක්රන බවත් තමයි මේ ආගම වල සදහන් වෙන්නේ..නමුත් අපි හොඳින් දන්නා දෙයක් තමයි ශක්ති සංස්ථිති නියමය වගේ දේවල් මගින් මේ මැවීම කියන දේ බොරු වෙනවා කියන එක..මොකද විශ්යාවේ ශක්තිය මැවීමක් නැහැ කියන එක..හැම තැනම තියෙන්නේ ශක්තීන් පරිවර්තනය වීමක්... එහෙනම් කොහොමද ලෝකය මවන්නේ...මැවීමක් වෙන්නේ නැති බවත් ලෝකයේ හැම දෙයක්ම වෙන්නේ හේතුපල ධර්මයට අනුකුලව බවත් තමයි මුලිකවම බුද්ධාගමේ කියන්නේ..ඒ කියන්නේ ලෝකගේ කොහෙවත් මැවීමක් නැහැ..හැම දේම හේතුන් මගින් හට ගැනීමක් තමයි තියෙන්නේ....එතකොට මිනිසා ඇතුළු සත්වයින් ලෝකයේ හට ගත්තේ කෙසේද ? මෙතරම් සුක්ෂම ලෙස..බැලීමට ඇස්ද, ගන්ධයන් දැනීමට නාසය, මුඛය...අපද්‍රව්‍ය පිට කිරීමට සහ ඊගාව පරපුර සැදීමට ලින්ගයන් සහ ඊට අදාලව ආශාවන් ඇතුව මිනිසුන් ඇතුළු සත්වයින් හැදී ඇත්තේ කෙසේද ? මේක අද වෙද්දී ලෝකයේ කිසිම විද්වතෙක්ට පහ දිලි කරන්න බැහැ...එතකොට මෙසේ විශ්වය නිර්මාණය වීමට විශ්වයේම ඊට අදාල අමුද්‍රව්‍ය තිබෙන බව..ඒ කියන්නේ මිනිසා කියන්නේ අහර මගින් සකස් වෙච්ච පුද්ගලයෙක්...මිනිසා පමණක් නොවෙයි සම සත්වයෙක්ම සකස් වී ඇත්තේ අහර මගින්...එතකොට කොහෙන්ද පණක් අවේ..මිනිස්සුන්ට පණක් කොහෙන්ද..සිතීමේ ශක්තියක් කොහෙන්ද අවේ...එක හිතාගන්න බැහැනේ..අපේ ඇගේ උනත් මේ ආහාර, වතුරෙන් සකස් වෙච්ච පදාර්ථ යේ කොහෙන්ද පණක්...දැන් ඔබ මේක හොයන්න යන්න ඕනේ...බුද්ධාගමේ මේ සත්ව සකස්වීම ගැන කියල තියෙන්නේ අග්ගන්න සුත්‍රයේ...අග්ගන්න සුත්‍රය පහලින් සඳහන් කරලා තියනවා...

    පෘථිවියේ ජීවයේ සම්භවය යෙන්
    ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති. වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.
    වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රඵ ගතියද ඇතිවිය. වරණයාගේ වෙනස්වීමද පෙණුනේය. වරණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය.

    දැන් ඔබට තේරෙන්න ඕනේ සිතක් ඇතුව සතුන් පහල වීමත්..සතුන්ගේ පරිනාමයත් කොහොමද වෙලා තියෙන්නේ කියල....සත්වයින් ඇති වීමට සහ පරිණාමයට මුලිකවම පාරිසරික කරුණු බලපානවා..නමුත් මෙතරම සුක්ෂම ලෙස සිරුරු සකස්වී ඇත්තේ කෙසේද කිඋවොත් ලෝකයේ මිනිස්සුන්ගේ ආශාවන් විඳීමට සිරුරු සකස් වී ඇති බව ඔබට තේරුම් යන්න ඕනේ..ඒ කියන්නේ අපේ හිතේ තියන ආශාවන්ට අනුව සිරුරු සකස්වෙලා තියනවා....
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මට කණගාටුවෙන් කියන්න වෙන්නේ මෙලොව ජිවිතය එක සැරයයි. මරණයෙන් පසු මෙලොව නැවත ආත්මයක් නැහැ.
    මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    එහෙමනම් ඉස්ලාම් ආගම යනු පුනරුත්පත්තිය ඇත, ඉපදීම් දෙකක් ඇත කියලා පිලිගන්නා ආගමක් ලෙස සලකන්නම්කෝ.

    ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.
    1 අල්ලහ් විශ්වාස කිරිම
    2 සුරදුතයන් විශ්වාස කිරිම
    3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම
    4 නබිවරු විශ්වාස කිරිම
    5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම
    6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම

    ආරම්භයේදී මෙම කරුණු 6 විශ්වාස කිරීම යහපත්ය යන තැනට ඔබ පැමිණීමට හේතු වූ කරුණුත් විස්තර කරන්න. එවිට ඔබ මේ කරුණු 6 විශ්වාස කිරීමට පෙළඹුනු ආරම්භක හේතු කවරේදැයි විමසලා පිළිගත හැකි පරිදි එම හේතු ඇත්නම් අන් අයටත් පුළුවන් මේ කරුණු 6 විශ්වාස කල යුතු බව තේරුම් ගන්න.

    Skylark
     
    Last edited: