Farnborough Air Show Live Updates

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    2016 Farnborough සියලු තොරතුරු PLANES වෙතින් ඔබට...!!!


    2016 Farnborough ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනය සියලු තොරතුරු අද සිට අප ගෙන ඒමට සූදානම් එ අනුව අද සිට ප්‍රදර්ශනය අවසානය වන තෙක් සියලු සිදුවීම් විඩියෝ දර්ශන හා සජිවි පටිගත කිරීම්ද අප ගෙන ඒමට සූදානම්ව සිටින්නේමු..
    රැදී සිට්න්න PLANES සමග මේ සියල්ලම ඔබ වෙනුවෙන්මයි..


    https://www.facebook.com/planesmagazine/?fref=nf


    කිරියේ සිටින සියලුම ප්ලේන් අනාථයන්ට වෙල්කම්...


    ප.ලි. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    #‎Farnborough‬ - වර්ජින් අැට්ලැන්ටික් A350 ගුවන්යානා මිලදී ගැනීමට සූදානම්... Farnborough ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වු අද දිනයේ උදෑසන සිදුවු ප්‍රධාන සිදුවීමක් වුණේ වර්ජින් සමුහයේ අධිපති සර් රිචඩ් බ්‍රැන්සන් ගුවන් ප්‍රදර්ශනය හා එක්වීමයි.
    මෙහිදි වර්ජින් ඇට්ලැන්ටික් ගුවන්සේවය එයාර් බස් සමාගම සමග ගිවිසුම් ගත වුයේ වර්ජින් ඇට්ලැන්ටික් ගුවන්සේවය වෙනුවෙන් A350-1000 වර්ගයේ නවීනතම ගුවන්යානා 12 ක් මිලදී ගැනීම වෙනුවෙන්.
    එ් අනුව වසර 2019 වන විට ගුවන්යානා 8 ක්ද 2020 වන විට ඉතිරි ගුවන්යානා 4 මිලදී ගැනීමට නියමිතයි.
    කොහොම වුනත් අද දිනයේදී සර් රිචඩ් බ්‍රැන්සන්ගේ විනෝද ජනක ඡායාරූප රැසකුත් දකින්නට ලැබුණා.
    (වර්ජින් අැට්ලැන්ටික් A350 ගුවන්යානා මිලදී ගැනීමේි පුවත් නිවේදනයද අන්තර්ගතයි)


    13612229_1574481156189770_1936261185908606488_n.jpg


    13631430_1574481032856449_3187677259721658238_n.jpg


    13658971_1574481036189782_3813574910221431183_n.jpg


    13615433_1574481119523107_3862744063235406152_n.jpg



    https://www.facebook.com/planesmagazine/?pnref=story
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    Boeing maneuver this All Nippon Airways 787-9 Dreamliner through the skies as it practices for the 2016 Farnborough Airshow
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Xiamen Airlines signs MOU for up to 30 737 MAX 200 airplanes. #FIA16 #Boeing100

    CnEYD1TXEAIp5SH.jpg:small
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Boeing signs £3bn deal for nine marine patrol planes#FIA16

    The UK government will buy nine new marine patrol planes from Boeing in a decade-long deal worth £3bn.

    boeing_p8_poseidon.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    #‎Farnborough‬ - Boieng වසර 20 ක ඉදිරි දැක්ම..!!!!
    Boieng සමාගම Farnborough ප්‍රදර්ශනයට සමගාමීව වසර 20 ක් සදහා වු Boieng ඉදිරි දැක්ම ඊයේ එළිදැක්වුවා.
    එහිදි සිය වෙළදපළ අගය 4.1% ක අගයකින් වර්ධනයක් කර ගැනීමට Boieng සමාගම සූදානම්වන අතර ගුවන්යානා 39,620 ක් නිෂ්පාදන ඉල්ලුමක් ඇති කරගැනීමත් ඔවුන් අපේක්ෂා කරනවා.
    ...
    ඒ අනුව නිෂ්පාදන ඉල්ලුමේ අගය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.9ක් වන බවයි වාර්තාවන්නේ.

    t1.0-


    https://www.facebook.com/planesmagazine/?fref=nf
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    #‎Farnborough‬ - Boieng සහ Xiamen අතර ගිවිසුමක්...!!!
    Boieng සමාගම සහ චීනයේ Xiamen ගුවන්සේවය අතර අවබෝධතා ගිවිසුමක අස්සන් තැබිම ඊයේ දිනයේදී Farnborough ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනයේදී සිදුකෙරුණා.
    ඒ Xiamen ගුවන්සේවය විසින් 737 MAX 200 වර්ගයේ ගුවන්යානා 30 ක් මිලදී ගැනීම සදහායි. මෙම ගිවිසුමේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.39 ක් බවයි වාර්තාවන්නේ.
    ...
    Xiamen ගුවන්සේවයේ සතු 140 කට අධික ගුවන්යානා සියල්ලක්ම Boieng වර්ගයේ වන අතර ඒ අතරට 787 Dreamliners වර්ගයේ යානා 6 ක්ද ඇතුළත්.

    https://www.facebook.com/planesmagazine/?fref=nf


    13631507_1574818756156010_7359610796191331395_n.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    #‎Farnborough‬ හී Boieng 737 MAX ගුවන් සංදර්ශනය..!!!
    ගුවන් කපිතාන් එඩ් විල්සන් තමයි පසුගිය ජනවාරී දින එළිදැක්වු Boieng 737 MAX හී ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ.
    ඊයේ දිනයේදී ගුවන් කපිතාන් එඩ් විල්සන්ගේ ප්‍රධානත්වයෙන් Boieng 737 MAX ගුවන් සංදර්ශනයක් Farnborough ගුවන් ප්‍රදර්ශනයේදී පැවැත්වුණා.



    https://www.facebook.com/planesmagazine/videos/vb.1453706674933886/1574779126159973/?type=2&theater
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලොව ගුවන්සේවා වර්ගීකරණය කරන SkyTrax සම්මාන උළෙල...!!!
    2016 SkyTrax සම්මාන ප්‍රදානොත්සවයේ, මෙවර වසරේ විශිෂ්ටතම ගුවන් සමාගමට හිමි සම්මානය Emirates හිමිකර ගෙන තිබෙනවා.
    පසුගිය වසරේ මෙම සම්මානය ලබා ගෙන තිබුනේ Qatar Airways ගුවන් සමාගමයි, Emirates ගිය වසරේ ලබාගෙන තිබුනේ 5 වැනි ස්ථානයි.
    මෙම සම්මානය පිරිනැමීමට, ලොව පුරා ගුවන් පාරිභෝගිකයන්ගේ ඡන්ද ලබාගෙන ඇති අතර, ගුවන් පාරිභෝකයින් පහත ඇති නිර්ණායකයන් ඔස්සේ ජන්දය ලබා දී ඇත.
    1.ආහාර හා පානීය කටයුතු. (Food and Beverage)
    2.ගුවන් යානය තුල රසවින්දානාත්මක කටයුතු. (Inflight Entertainment)
    3.ආසන පහසුකම්. (Seat comfort)
    4.ගුවන් කාර්ය මණ්ඩලය පිලිබදව. (Staff service)
    5.මුදලමය අගය. (Value for money)
    මෙම සම්මානය ගුවන් සේවා කර්මාන්තයේ විශිෂ්ටත්වයේ ගෝලීය මිණුම් ලකුණක් වේ. මෙම සම්මාන උළෙල ගුවන් යාන ක්ශේත්‍රයේ ඔස්කා සම්මන උළෙල ලෙසත් (the Oscars of the aviation industry) හදුන්වනු ලබන අතර ඔවුන් විසින් ලොව පුරා හොදම ගුවන් සමාගම් 100 නම් කරනු ලබයි.
    Sri Lankan Airlines 2015 දී 73 ස්ථානයේ සිට මෙම වසර වන විට 67 ස්ථානය දක්වා පැමිණ ඇත.
    වසරේ හොදම ගුවන් සේවාවන් 10 සහ ඔවුන් විසින් 2015 දී හිමි කරගත් ස්ථානය දැක්වේ පහත දක්වා ඇත.
    1. Emirates (2015 දී-5)
    2. Qatar Airways (2015 දී-1)
    3. Singapore Airlines (2015 දී-2)
    4. Cathay Pacific (2015 දී-3)
    5. ANAs (2015 දී-7)
    6. Etihad Airways (2015 දී-6)
    7. Turkish Airlines (2015 දී-4)
    8. EVA Air (2015 දී-9)
    9. Qantas Airways (2015 දී-10)
    10. Lufthansa (2015 දී12)

    https://www.facebook.com/planesmagazine/?fref=nf&__mref=message_bubble