ඕක දැන් පදින එක බන් ඒ හින්ද විකුණන්නෑ. ඔය කලර් එක තම හොන්ඩලගෙ "Tasmania Green" කියන්නෙ. අපේ උන් වෙන ගොම කොලක් උලනව ඒකනම් සෙට් වෙන්නෑvikunanne nathei...mageth asama color eka ban JADE wala![]()


ඒක තමාඑහෙමද බන් දුරට පෙන්නේ ගෙවිලා වගේ....
![]()

ෆොටෝ එකේ ඈන්ගල් එක හරිනෑ 

නියමයි මචන්Menna Mage Wandiya![]()

පරිස්සමින් පැදපන් 
ගමු ගමු එකක්කොට ගානකට බස්සමු රියල් සින්හල ජාඩියක්
![]()
අනිවා ගෙනාවොත් ඉතින් ඒම තමා.. 
කොට ගානට ගේන ඒව හොදයි ඒත් ඉතින් ඒවත් කොටනෙ බන්අනිවා ගෙනාවොත් ඉතින් ඒම තමා..බෑ බෑ.. මාව පොලඹවන්න එපා උඹ..
![]()
දැන් බලහන් අර උබ කොට ගානට ගෙනාව ජාඩිය ? එකත් කොටයක්
චැසි බොඩි එන්ජින් මාරු වෙලා. ජපනෙක්ම ගෙන්නන වෙනව බයික් එකට මොකක්ද උනේ කියල හොයා ගන්න
තව CB4 එකක් ගෙනාව කිව්ව නේද ගියර් බොක්ස් එක තියන්න උන ? ඔය කොරල තියෙන්නෙ කොට ගනන්වලට යස අගේට 
කොට ගානට ගේන ඒව හොදයි ඒත් ඉතින් ඒවත් කොටනෙ බන්දැන් බලහන් අර උබ කොට ගානට ගෙනාව ජාඩිය ? එකත් කොටයක්
චැසි බොඩි එන්ජින් මාරු වෙලා. ජපනෙක්ම ගෙන්නන වෙනව බයික් එකට මොකක්ද උනේ කියල හොයා ගන්න
තව CB4 එකක් ගෙනාව කිව්ව නේද ගියර් බොක්ස් එක තියන්න උන ? ඔය කොරල තියෙන්නෙ කොට ගනන්වලට යස අගේට
![]()



හහ් හහ්..
ඒ ජාඩිය මගෙන් අරන් ගිය එකා දීපු ගාන උඹ දන්නවා නම් උඹ ඔය මාරු කතා කියන්නෑ බං..
මාත් මානසිකව වැටුනා ඉතින්..![]()
කන්ඩිෂන් කරන්න සල්ලි තිබුනේනෑ ඒ කාලේ අතේ.. නැත්තම් ඉතින් එ්ක පදිනවා..
cb4 එක ගෙනාවයි කියලා ඉතින් පාඩුවක් උනේ නෑ නේ..
සල්ලි ටිකක් හිරවෙලා තිබුනා එච්චර තමා![]()
මන් කියන්නෙ ඔය කොට ගානෙ කන්සෙප්ට් එක තව ටිකක් ඩිවලොප් කරල ගන්න ඕන 
ඕකෙන් වෙන්නෙ ඉතින් බයික් නාස්ති වෙන එකයි කිසිම තේරුම නැතිව බයික් මාකට් වෙන එකයි තමාමන් කියන්නෙ ඔය කොට ගානෙ කන්සෙප්ට් එක තව ටිකක් ඩිවලොප් කරල ගන්න ඕන
![]()



මේ තියෙන්නෙ මගෙ භාණ්ඩෙ....ඊයෙ පොඩ්ඩක් හෝදල සීට් එක ගලවල තිබ්බ ටිකක් වේලෙන්න.

නියමයි මචන්, කිව්වත් වගේ උබ කිරි කිරියට තියන් ඉන්නව නේද 
එල එල 

ඕකෙන් වෙන්නෙ ඉතින් බයික් නාස්ති වෙන එකයි කිසිම තේරුම නැතිව බයික් මාකට් වෙන එකයි තමාමන් කියන්නෙ ඔය කොට ගානෙ කන්සෙප්ට් එක තව ටිකක් ඩිවලොප් කරල ගන්න ඕන
![]()


Chassis 120 mcnචැසි කීයද බන්....මාත් ආස කළු එකට...
ගොම පාට සෙට් වෙන්නෑ...![]()
මේ තියෙන්නෙ බාන්ඩෙනියමයි මචන්, කිව්වත් වගේ උබ කිරි කිරියට තියන් ඉන්නව නේද
එල එල
![]()

Ow bn puluwan widiyata hodala karala thiyan innawa... Bike hodana eka thama epama karapu de...![]()
ඔය බෙන්ඩ් සෙට් එක යස අගේට තීන්නේ බං..
Menna Mage Wandiya
Ow mcn loku awlak naha... Mama baluwe thawa tikak shine 1 ganna.