2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පවු යකෝ කිබුල් මාමි :baffled::baffled::baffled:

    සිරාවටම මෙහෙ තියෙනවා බන්,
    දන්නා එකෙක් වැලිකන්දෙන් කරෝල ගන්න එපා,,
    off season එකේ ඇලවල් වැහුවම ඒවගේ ඉන්න කිබුල්ලු අල්ලලා කරෝල කරනවලු.
    කිලන් කරෝල වගේමලු..
    සත්තයි බන්....
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20405800 said:


    ප්‍රයිවට් යන්න එපා බන්, පුළුවන් තරම් රජයේ බැංකුවක් ට්‍රයි කරහන්,,,,

    අම්ම කිව්වා
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    RePost බුවා;20405811 said:


    සිරාවටම මෙහෙ තියෙනවා බන්,
    දන්නා එකෙක් වැලිකන්දෙන් කරෝල ගන්න එපා,,
    off season එකේ ඇලවල් වැහුවම ඒවගේ ඉන්න කිබුල්ලු අල්ලලා කරෝල කරනවලු.
    කිලන් කරෝල වගේමලු..
    සත්තයි බන්....

    එතකොට අපි කෑවේ ඒවද එදා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20405811 said:


    සිරාවටම මෙහෙ තියෙනවා බන්,
    දන්නා එකෙක් වැලිකන්දෙන් කරෝල ගන්න එපා,,
    off season එකේ ඇලවල් වැහුවම ඒවගේ ඉන්න කිබුල්ලු අල්ලලා කරෝල කරනවලු.
    කිලන් කරෝල වගේමලු..
    සත්තයි බන්....
    :baffled::baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ෆේස්බුක් වලින් රික්වෙස්ට් දෙන එක හෙලා දකිමු.
    එළකිරි වාසීන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටිමු....


    අපේ මේ අරගලය හුදෙක් එළකිරි අනාතයින්ගේ අභිවුර්ධිය උදෙසාය,....

    අපේ සටනට ජයවේවා,,,
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කිබුලගේන් කසුන්ගෙ ශෝ එකා ගන්න යන් එකෙක් ඉන්නවනම් මට කියපියවු මටත් ඕනෙ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    රුවන් කාරයා ගන්ජා පාරක් ගහලාද බන් සිංදුව කියලා තියෙන්නෙ