@@@ HONDA JADE 250 Fan Club. @@@

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    vikunanne nathei...mageth asama color eka ban JADE wala:P
    ඕක දැන් පදින එක බන් ඒ හින්ද විකුණන්නෑ. ඔය කලර් එක තම හොන්ඩලගෙ "Tasmania Green" කියන්නෙ. අපේ උන් වෙන ගොම කොලක් උලනව ඒකනම් සෙට් වෙන්නෑ :dull::dull:

    :lol::lol::rofl: එහෙමද බන් දුරට පෙන්නේ ගෙවිලා වගේ....:P
    ඒක තමා :angry::angry: ෆොටෝ එකේ ඈන්ගල් එක හරිනෑ :oo::oo:

    Menna Mage Wandiya :nerd:
    නියමයි මචන් :love::love: පරිස්සමින් පැදපන් :cool::cool:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගමු ගමු එකක් :nerd::nerd: කොට ගානකට බස්සමු රියල් සින්හල ජාඩියක් :lol::lol:

    :P අනිවා ගෙනාවොත් ඉතින් ඒම තමා..
    බෑ බෑ.. මාව පොලඹවන්න එපා උඹ.. :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P අනිවා ගෙනාවොත් ඉතින් ඒම තමා..බෑ බෑ.. මාව පොලඹවන්න එපා උඹ.. :angry:
    කොට ගානට ගේන ඒව හොදයි ඒත් ඉතින් ඒවත් කොටනෙ බන් :( දැන් බලහන් අර උබ කොට ගානට ගෙනාව ජාඩිය ? එකත් කොටයක් :( චැසි බොඩි එන්ජින් මාරු වෙලා. ජපනෙක්ම ගෙන්නන වෙනව බයික් එකට මොකක්ද උනේ කියල හොයා ගන්න :oo: තව CB4 එකක් ගෙනාව කිව්ව නේද ගියර් බොක්ස් එක තියන්න උන ? ඔය කොරල තියෙන්නෙ කොට ගනන්වලට යස අගේට :oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොට ගානට ගේන ඒව හොදයි ඒත් ඉතින් ඒවත් කොටනෙ බන් :( දැන් බලහන් අර උබ කොට ගානට ගෙනාව ජාඩිය ? එකත් කොටයක් :( චැසි බොඩි එන්ජින් මාරු වෙලා. ජපනෙක්ම ගෙන්නන වෙනව බයික් එකට මොකක්ද උනේ කියල හොයා ගන්න :oo: තව CB4 එකක් ගෙනාව කිව්ව නේද ගියර් බොක්ස් එක තියන්න උන ? ඔය කොරල තියෙන්නෙ කොට ගනන්වලට යස අගේට :oo:

    හහ් හහ්..
    ඒ ජාඩිය මගෙන් අරන් ගිය එකා දීපු ගාන උඹ දන්නවා නම් උඹ ඔය මාරු කතා කියන්නෑ බං.. :dull:
    මාත් මානසිකව වැටුනා ඉතින්.. :baffled:
    කන්ඩිෂන් කරන්න සල්ලි තිබුනේනෑ ඒ කාලේ අතේ.. නැත්තම් ඉතින් එ්ක පදිනවා.. :rolleyes:

    cb4 එක ගෙනාවයි කියලා ඉතින් පාඩුවක් උනේ නෑ නේ..
    සල්ලි ටිකක් හිරවෙලා තිබුනා එච්චර තමා :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හහ් හහ්..
    ඒ ජාඩිය මගෙන් අරන් ගිය එකා දීපු ගාන උඹ දන්නවා නම් උඹ ඔය මාරු කතා කියන්නෑ බං.. :dull:
    මාත් මානසිකව වැටුනා ඉතින්.. :baffled:
    කන්ඩිෂන් කරන්න සල්ලි තිබුනේනෑ ඒ කාලේ අතේ.. නැත්තම් ඉතින් එ්ක පදිනවා.. :rolleyes:

    cb4 එක ගෙනාවයි කියලා ඉතින් පාඩුවක් උනේ නෑ නේ..
    සල්ලි ටිකක් හිරවෙලා තිබුනා එච්චර තමා :baffled:

    ඕකෙන් වෙන්නෙ ඉතින් බයික් නාස්ති වෙන එකයි කිසිම තේරුම නැතිව බයික් මාකට් වෙන එකයි තමා :dull: මන් කියන්නෙ ඔය කොට ගානෙ කන්සෙප්ට් එක තව ටිකක් ඩිවලොප් කරල ගන්න ඕන :oo:
     
    • Like
    Reactions: naleen rox

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,595
    1
    10,843
    113
    ඕකෙන් වෙන්නෙ ඉතින් බයික් නාස්ති වෙන එකයි කිසිම තේරුම නැතිව බයික් මාකට් වෙන එකයි තමා :dull: මන් කියන්නෙ ඔය කොට ගානෙ කන්සෙප්ට් එක තව ටිකක් ඩිවලොප් කරල ගන්න ඕන :oo:

    කොට කියන්නේ මොනවද මචං....:oo::nerd::nerd:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මේ තියෙන්නෙ මගෙ භාණ්ඩෙ....:love:

    VoHamjq.jpg

    sV4trzq.jpg

    ඊයෙ පොඩ්ඩක් හෝදල සීට් එක ගලවල තිබ්බ ටිකක් වේලෙන්න.

    hjSPEdf.jpg

    H4TrWeN.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,595
    1
    10,843
    113
    චැසි කීයද බන්....මාත් ආස කළු එකට...:cool:
    ගොම පාට සෙට් වෙන්නෑ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ මගෙ භාණ්ඩෙ....:love:ඊයෙ පොඩ්ඩක් හෝදල සීට් එක ගලවල තිබ්බ ටිකක් වේලෙන්න.

    මේ තියෙන්නෙ බාන්ඩෙ :shocked::shocked: නියමයි මචන්, කිව්වත් වගේ උබ කිරි කිරියට තියන් ඉන්නව නේද :love::love: එල එල :cool::cool:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕකෙන් වෙන්නෙ ඉතින් බයික් නාස්ති වෙන එකයි කිසිම තේරුම නැතිව බයික් මාකට් වෙන එකයි තමා :dull: මන් කියන්නෙ ඔය කොට ගානෙ කන්සෙප්ට් එක තව ටිකක් ඩිවලොප් කරල ගන්න ඕන :oo:

    කේමද බං බයික් නාස්ති වෙන්නේ :angry:
    අපි ගෙනාවා නම් හැදුවා නේ.. ;)
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    චැසි කීයද බන්....මාත් ආස කළු එකට...:cool:
    ගොම පාට සෙට් වෙන්නෑ...:P
    Chassis 120 mcn
    Original japan ena Green colour 1 lassanai.. Lankawe paint 1 thama ape un kaganne
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මේ තියෙන්නෙ බාන්ඩෙ :shocked::shocked: නියමයි මචන්, කිව්වත් වගේ උබ කිරි කිරියට තියන් ඉන්නව නේද :love::love: එල එල :cool::cool:

    Ow bn puluwan widiyata hodala karala thiyan innawa... Bike hodana eka thama epama karapu de... :(