.: Clarence Nonstop (Original Music) :.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    කවුද බන් මේ ජරාව අහන්නේ? හිඟන සින්දු හිරිකිතයි
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Jackson Anthony? :shocked:

    :yes::yes:
    ජැකයි ක්ලැරයි දෙන්න එක්ක නියම සිදු ටිකක් කලානෙ බන්. සිතේ සුසුම් නිවනා ගායනා, දෑස පියාගත් කල එහෙම... සුසීමා ටෙලිඩ්‍රාමා එකට තමා කලේ. :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes:
    ජැකයි ක්ලැරයි දෙන්න එක්ක නියම සිදු ටිකක් කලානෙ බන්. සිතේ සුසුම් නිවනා ගායනා, දෑස පියාගත් කල එහෙම... සුසීමා ටෙලිඩ්‍රාමා එකට තමා කලේ. :yes:

    පොන්නයගෙ රෙප් කැපුවා :yes:

    Jacka ge sambande mokakda bn a songs walata? Voice kare clarence ne?

    eka nm aththa me songs melo rahak na kiyanawanm rep kapannama oni...dan kaale andhona sindu ahala brain wash wechcha ewunta thamai me lassana sindu dirwanne naththe :angry: