ලඟදි අනතුරු ගොඩක් සිද්දවෙලා ඉන්දියන් වාහන වල safety එක ගැන හැමෝම කතාකරනවා.
වහනයක් ගද්දි අතේ තියෙන ගානට ගන්න පුළුවන් safe ම වාහන මොකක්ක්ද? ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා.
ලංකාවේ බහුතරය වාහන කියල කරන්නේ ආයෝජනයක්. නැත්නම් සමහරු ජීවත්වෙන්නේ buying and selling වලින්. ඉතින් කවුරුත් තමන් ගාව තියෙන වාහනයේ අඩු පාඩු කියන්නෑ,මාර්කෙට් බහී කියල
හැබැයි එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.
http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=
මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.
මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.
නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.
එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.
එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.
praskruz කියන කතාවේ යම් දුරකට අත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක කෙලවෙලා false data නම් එන්නේ අපිට දාන ගන්න ක්‍රමයක් නෑ.ABS උනත් එච්චරයි.
ඉන්දියන් වාහන වලට වැඩ structural integrity එක නම් පරණ උනත් ජපන් වහනෙක හොඳයි, මොකද ඒවා හදන්නේ හරියට ගණන් මිනුම් බලල.(මේක වලිඩ් වෙන්නේ structural integrity එක කෙළවෙන විදියට පිල නැති හෝ, කවදාවත් පිල නැති ඒවාට විතරයි.)
structural Integrity එක කෙල උනාට පස්සේ පරණ ජපන් එකයි අලුත් ඇල්ටෝ එකෙයි වෙනසක් නෑ. හපුනම දෙකම ඇතුලේ උන් එක්ක පපඩම්
බුද්ධියෙන් කල්පනා කරලා බලන්න.
ඔන්න ඕකයි රටේ තත්ත්වය!
