elakiri set eka ekathu wela adharayak demuda? kaatada organize karanna puluwan?
මොකද කියන්නේ පටන් ගමුද, ගේමක් ගහන්න බැරි වෙන එකක් නෑ

elakiri set eka ekathu wela adharayak demuda? kaatada organize karanna puluwan?

මොකද කියන්නේ පටන් ගමුද, ගේමක් ගහන්න බැරි වෙන එකක් නෑ![]()
ඔව් නේද බන්දානයක් වත් දෙන්න මොකෙක්වත් නැතුව ඇති, මේ වගේ පන්සලකට උදවු කරන්න project එකක් කරා නම් මාරම වටිනවා
මරුසිරා;20416386 said:පබයෙක් රජවෙලා පොන්න්නයෙක් අගමැති වුනාම උරන්ටයි කොටින්ටයි රජ මගුල්




මොකද කියන්නේ පටන් ගමුද, ගේමක් ගහන්න බැරි වෙන එකක් නෑ![]()
aniwa enna bari unath haki aurin contribute karannam
sirawata ban EK eke apita meka karanna barida??
කට්ටියගෙන් support එක හම්බෙනවා නම් හොදටම කරන්න පුළුවන් 
project kala ubala ethakota nam loweth na ithinඔව් නේද බන්දානයක් වත් දෙන්න මොකෙක්වත් නැතුව ඇති, මේ වගේ පන්සලකට උදවු කරන්න project එකක් කරා නම් මාරම වටිනවා


Machoo mama gihin tiye oya pansalata. NetHe fm eke hariyate udaw kalaa. ...api setwela monahari keremude? pmplz

project kala ubala ethakota nam loweth na ithin![]()

කොයි කාලේද බොල කලේ, ආයේ කරමු ඉතින් 
~ මුහුදු මහා විහාරය බලා - පොතුවිල් ~
http://www.elakiri.com/forum/showthread.php?t=1557756
තව ගොඩක් අඩු පාඩු තියෙන්න ඇති නේද බන් 
මඩකලපුව දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති ගම්මානවල ජීවත්වෙන පවුල්වලට බෙදාදීම සඳහා වියලි ආහාර , රෙදිපිළි සහ ඇස් කණ්නාඩි තොගයක් ප්‍රංශයේ පදිංචි මනෝරි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට පරිත්‍යාග කර තිබෙනවා.
මුහුණු පොතේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමදුව , කුන්කුනාව ආදී ගම්මානවල ජනතාව පත්ව සිටින වර්තමාන තත්ත්වය පිළිබඳව හෙළිදරව් කිරීමත් සමග මේ දානපතියන් ගේ අවධානය යොමුවී ලංකාවට පැමිණ මඩකලපුව මංගලාරාමයට ගොස් මෙම ආධාර ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ තම දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානවල ජිවත්වන ජනතාවට සේවය කිරීම තම අරමුණු බවත් ඔවුන්ට රජයේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය නොලැබෙන නිසා ජනමාධ්‍ය හරහා දානපතියන් බොහෝදෙනකු එක්ව එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටින බවයි.
ඒ සදහා මාධ්‍යවේදීන්ගෙන් විශාල පිටුවහලක් වූ බවයි උන්වහන්සේ පවසා තිබෙන්නේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()