Aruna119
Reaction score
1,290

Joined

Profile posts Latest activity Postings Best answers About

  • මුලින්ම වැඩ වැඩි වෙච්ච නිසා මල්ලි එන එක නැවතුනේ. ඊට පස්සේ එන පුරුද්ද නැති වෙලා ගිහින් ආවේ නෑ. අද තමයි ගොඩ කාලෙකට පස්සෙ ආවේ.
    Thanks මල්ලි හොයලා බැලුවට.


    vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    [IMG]

    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935224

    [IMG][/SIZE]
    :( අපේ උන්ට නං රට යන්න බැරිවුනා. ගියා නං ඒත් ඔය ටිකම තමා
    මලාට පස්සෙ තුන්මාසෙ බණයි දානෙයි ලොකුවට කරල දායි ලංකාවට ඇවිල්ල කල් තියෙනවනෙ. නැත්තං තත්වෙටත් හරි නැහැනෙ. ඒ ගැනවත් හිතල සතුටු වෙන්න තමා තියෙන්නෙ. :(
    දේපල ඉඩකඩං එහෙම ලමයින්ට පිලිවෙලක් කරල දීල ඉවරද බං :( මගෙ උන් 3දෙනා නං මැරෙන මොහොතෙවත් කනක් ඇහිල මැරෙන්න දෙන එකක් නෑ බං :( දෙන්නෙක් උන්ට පොඩ්ඩයි කියල බනිනව. අනික අරුං දෙන්නට වැඩිය ලිව්ව කියල බනිනව. බලපං ජීවත් වෙලා අන්තිම මොහොතෙ ලබාගත්තු දේ :(
    අවුරුදු 30දි 35දි මේ ටික තේරුණා නං :( ජීවිතේ ගැන තේරුම් ගන්නකොට ජීවිතේ ගෙවිල ගිහිං ඉවරයි. :( තේරුම් ගත්ත දෙයිං වැඩකුත් නෑ අන්තිමට බලද්දි :(
    ආපස්සට හැරිල බලපුවහම මෙච්චර කාලයක් දැඟලුවෙ මෙතනට එන්න නේද දැන් ඉතිං මැරිල යන එකනෙ වෙන්නෙ කියල මහා කලකිරීමක් දැනෙනව බං :(
    ✋

    අපේ කාලෙත් අවසානෙට ඇවිල්ල නේ බං. තව ටික දවසයි. :(


    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779



    machan apita vote ekak denna Elakiri legends

    http://www.elakiri.com/forum/showthr...1#post24372134
    ❤අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…