Hasistranger May 6, 2020 මචන් අලුත් ත්රෙඩ් එකක් දැම්මා , බලහන් මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1937653
Mr.Tom May 6, 2020 මුලින්ම වැඩ වැඩි වෙච්ච නිසා මල්ලි එන එක නැවතුනේ. ඊට පස්සේ එන පුරුද්ද නැති වෙලා ගිහින් ආවේ නෑ. අද තමයි ගොඩ කාලෙකට පස්සෙ ආවේ. Thanks මල්ලි හොයලා බැලුවට.
මුලින්ම වැඩ වැඩි වෙච්ච නිසා මල්ලි එන එක නැවතුනේ. ඊට පස්සේ එන පුරුද්ද නැති වෙලා ගිහින් ආවේ නෑ. අද තමයි ගොඩ කාලෙකට පස්සෙ ආවේ. Thanks මල්ලි හොයලා බැලුවට.
Hasistranger Apr 26, 2020 බ්රෝ කාලෙකින් ආවේ කිරිය පැත්තේ. අලුත් ත්රෙඩ් එකක් දැම්මා , බලහන් හොදයිද කියල http://www.elakiri.com/forum/showthread.php?t=1936572
බ්රෝ කාලෙකින් ආවේ කිරිය පැත්තේ. අලුත් ත්රෙඩ් එකක් දැම්මා , බලහන් හොදයිද කියල http://www.elakiri.com/forum/showthread.php?t=1936572
සොහොන Apr 13, 2020 vote us elakiri අවුරුදු කබෙ 2020 :yes: [IMG] සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1935224 [IMG][/SIZE]
vote us elakiri අවුරුදු කබෙ 2020 :yes: [IMG] සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1935224 [IMG][/SIZE]
Pessimist Mar 12, 2020 අපේ උන්ට නං රට යන්න බැරිවුනා. ගියා නං ඒත් ඔය ටිකම තමා මලාට පස්සෙ තුන්මාසෙ බණයි දානෙයි ලොකුවට කරල දායි ලංකාවට ඇවිල්ල කල් තියෙනවනෙ. නැත්තං තත්වෙටත් හරි නැහැනෙ. ඒ ගැනවත් හිතල සතුටු වෙන්න තමා තියෙන්නෙ.
අපේ උන්ට නං රට යන්න බැරිවුනා. ගියා නං ඒත් ඔය ටිකම තමා මලාට පස්සෙ තුන්මාසෙ බණයි දානෙයි ලොකුවට කරල දායි ලංකාවට ඇවිල්ල කල් තියෙනවනෙ. නැත්තං තත්වෙටත් හරි නැහැනෙ. ඒ ගැනවත් හිතල සතුටු වෙන්න තමා තියෙන්නෙ.
Pessimist Mar 11, 2020 දේපල ඉඩකඩං එහෙම ලමයින්ට පිලිවෙලක් කරල දීල ඉවරද බං මගෙ උන් 3දෙනා නං මැරෙන මොහොතෙවත් කනක් ඇහිල මැරෙන්න දෙන එකක් නෑ බං දෙන්නෙක් උන්ට පොඩ්ඩයි කියල බනිනව. අනික අරුං දෙන්නට වැඩිය ලිව්ව කියල බනිනව. බලපං ජීවත් වෙලා අන්තිම මොහොතෙ ලබාගත්තු දේ
දේපල ඉඩකඩං එහෙම ලමයින්ට පිලිවෙලක් කරල දීල ඉවරද බං මගෙ උන් 3දෙනා නං මැරෙන මොහොතෙවත් කනක් ඇහිල මැරෙන්න දෙන එකක් නෑ බං දෙන්නෙක් උන්ට පොඩ්ඩයි කියල බනිනව. අනික අරුං දෙන්නට වැඩිය ලිව්ව කියල බනිනව. බලපං ජීවත් වෙලා අන්තිම මොහොතෙ ලබාගත්තු දේ
Pessimist Mar 8, 2020 අවුරුදු 30දි 35දි මේ ටික තේරුණා නං ජීවිතේ ගැන තේරුම් ගන්නකොට ජීවිතේ ගෙවිල ගිහිං ඉවරයි. තේරුම් ගත්ත දෙයිං වැඩකුත් නෑ අන්තිමට බලද්දි
අවුරුදු 30දි 35දි මේ ටික තේරුණා නං ජීවිතේ ගැන තේරුම් ගන්නකොට ජීවිතේ ගෙවිල ගිහිං ඉවරයි. තේරුම් ගත්ත දෙයිං වැඩකුත් නෑ අන්තිමට බලද්දි
Pessimist Mar 8, 2020 ආපස්සට හැරිල බලපුවහම මෙච්චර කාලයක් දැඟලුවෙ මෙතනට එන්න නේද දැන් ඉතිං මැරිල යන එකනෙ වෙන්නෙ කියල මහා කලකිරීමක් දැනෙනව බං
ආපස්සට හැරිල බලපුවහම මෙච්චර කාලයක් දැඟලුවෙ මෙතනට එන්න නේද දැන් ඉතිං මැරිල යන එකනෙ වෙන්නෙ කියල මහා කලකිරීමක් දැනෙනව බං
AnGeLHuNteR Nov 27, 2019 ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
asylum Apr 13, 2019 machan apita vote ekak denna Elakiri legends http://www.elakiri.com/forum/showthr...1#post24372134