eBay walin gennaganne pahasu kramayak?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Dan Hugak eBay listings wala customs and services kiala gahala dan shipping ekai proiority shipping ekai customs duty gahanawane hema deyakatama, china walin ena ewa hera, UK, US walin ena ewa ohoma thamai enne, mama headphone ekak ganna haduwa, eken priority shipping (dhl lu) $10 tax eka $31 lu.. me mokakda appa wenne
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    දෙකයි පනහේ SL පොස්ට් වලට හරි හමන් ට්‍රැකින් සිස්ටම් නෑ මෙච්චර පොඩි රටක් වෙලත් .ඒ උනාට කතා කරන්නේ නම් . ලෝකෙම ට්‍රැකින් සිස්ටම් එක හැදුවේ මුන් වගේ . ඉතින් ලංකාවේ උත්තලා item අවේ නෑ කියලා case open කරපු ගමන් සෙලස්ලට රිෆන්ඩ් කරන්න වෙනවා . ට්‍රැකින් සිස්ටම් එකක් තිබුනනම් එහෙම වෙන්නේ නෑ .. ඒ හිංදා උන් එවන්නේ නෑ .. ලංකාවේ ඉන්න ගොඩාක් උන් හෙන පජාත ජාතියක්....දැන් බලපන් හරි ඩිජිටලයා කැ ගැහැවුවට paypal ඔං දෙනවා මේං දෙනවා කිය කිය ට්‍රැකින් සිස්ටම් එකක් වත් නැති අපිට මොන paypal ද බන් ,paypal දෙනවා නම් අනිවා ,ට්‍රැකින් සිස්ටම් ඕනේ . .
     
    Last edited:

    ow ape tracking SL post eka aul, ems ekatawath hariata tracking nehe, nikan awa witharai kiala penanne.

    Dan hema listing ekatama Shipping and Customs services via Global Shipping program kiala watenawa, issera hari EMS, Priority shipping dunna egollange post eka haraha, dan tax ekai shipping gasthu dekama gewanne one.
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ow ape tracking SL post eka aul, ems ekatawath hariata tracking nehe, nikan awa witharai kiala penanne.

    Dan hema listing ekatama Shipping and Customs services via Global Shipping program kiala watenawa, issera hari EMS, Priority shipping dunna egollange post eka haraha, dan tax ekai shipping gasthu dekama gewanne one.

    SL post වලට අවුල් වෙන්නවත් tracking systemඑකක් නෑ බන්
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    ලොකුම එකාගේ සිට පොඩිම එකා දක්වා සෑහෙන්න හොරු පිරිසක් ඉන්න රටක ජීවත් වීමේදී අනිකුත් රටවලින් ලැබෙන බෝනස්
    989000.gif
    4930895.gif
    9939002.gif

    29d77ye.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ලොකුම එකාගේ සිට පොඩිම එකා දක්වා සෑහෙන්න හොරු පිරිසක් ඉන්න රටක ජීවත් වීමේදී අනිකුත් රටවලින් ලැබෙන බෝනස්
    989000.gif
    4930895.gif
    9939002.gif

    29d77ye.jpg

    :yes:

    thawa ekekta arala jiwath wenna thamai mun hadanne. me rate inna ewun ehema thamai.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    :yes:

    thawa ekekta arala jiwath wenna thamai mun hadanne. me rate inna ewun ehema thamai.

    ow mewage aya hinda thamai dan global shipping program ekak nadaththu karala tiyenne, dan eke local customs duty pawa api gewanne one... mara wikarayak, ape hugak aya boruwata awe nehe kiala gananwane.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලොකුම එකාගේ සිට පොඩිම එකා දක්වා සෑහෙන්න හොරු පිරිසක් ඉන්න රටක ජීවත් වීමේදී අනිකුත් රටවලින් ලැබෙන බෝනස්
    989000.gif
    4930895.gif
    9939002.gif

    29d77ye.jpg

    haffaa :sorry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    :yes:

    thawa ekekta arala jiwath wenna thamai mun hadanne. me rate inna ewun ehema thamai.

    සිරා කතාව බන් :(

    ඒත් බලන්න ඔනේ අපේ එවුන්ගේ talks, හරියට මාර්ගඵල ලබපු එවුන් වගේ :lol:

    ඒත් බලන් ඉන්නෙ කාට හරි කෙලවල වාසියක් ගන්න :angry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    GSP eka ebay eunui UK company ekakui ekathu wela karana ekak. US walin ship karana ewa issallama uk walata gihin thama enne. Seller gen baaaragena buyer ta denakan owage wagakima tiyenne e company eka athe. Ekai ochchra ganan wadi mata hithenne.
    Thawa thiyanawa oya api listing ekak baladdi pennanne rough value ekak witarai. Oka checkout ekedi change wenna puluwan kiyala.

    Oka gena complete details ebay eke thiyanawa. Poddak balapan. :)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    සිරා කතාව බන් :(

    ඒත් බලන්න ඔනේ අපේ එවුන්ගේ talks, හරියට මාර්ගඵල ලබපු එවුන් වගේ :lol:

    ඒත් බලන් ඉන්නෙ කාට හරි කෙලවල වාසියක් ගන්න :angry:

    ehema thamai minissu civilized unama :yes:
    siri lankawe wage sinhalu inna rataka ipadena eka mahath adambarayak :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    GSP eka ebay eunui UK company ekakui ekathu wela karana ekak. US walin ship karana ewa issallama uk walata gihin thama enne. Seller gen baaaragena buyer ta denakan owage wagakima tiyenne e company eka athe. Ekai ochchra ganan wadi mata hithenne.
    Thawa thiyanawa oya api listing ekak baladdi pennanne rough value ekak witarai. Oka checkout ekedi change wenna puluwan kiyala.

    Oka gena complete details ebay eke thiyanawa. Poddak balapan. :)

    nehe check out eke, customs duty pawa gewanne one.. ane manda