ගගාරින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    A-Namal_granted_bail.jpg


    ලංකාව කියන්නේ හරිම අමුතුම මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටක් :lol::lol::lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mewanam gonpart,raviyawath 5000 malmala dala piligatte
    moko ban ubawa hoyagannawath hitiye natte
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙන්නම ඒ රටවල මිනිස්සුන්ට වීරයො :yes: :yes:
    අභ්‍යකාශෙට ගිහිං ආවත් එකයි පාලකයන්ගෙ බොරු චෝදනා වලට හිරගත වෙලා ආවත් එකයි දෙන්නම ලොකු අභියෝගයන් දෙකකට මුහුණ දීල ඇවිත් තියෙන්නෙ :yes: :yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mewanam gonpart,raviyawath 5000 malmala dala piligatte
    moko ban ubawa hoyagannawath hitiye natte

    ත්‍රෙඩ් හොයා හොයා පෝස්ට් කරන්න දැන් ඉස්සර වගේ වෙලාවක් නෑ මචන්. ලොග් නොවුනත් එළකිරි බලනවා. කොමෙන්ට් කරන්න දෙයක් හරි ෂෙයාර් කරන්න මගුලක් තිබුනොත් ලොග් උනොත් තමයි මචන්. තෑන්ක්ස් ඇහැව්වට. :)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙන්නම ඒ රටවල මිනිස්සුන්ට වීරයො :yes: :yes:
    අභ්‍යකාශෙට ගිහිං ආවත් එකයි පාලකයන්ගෙ බොරු චෝදනා වලට හිරගත වෙලා ආවත් එකයි දෙන්නම ලොකු අභියෝගයන් දෙකකට මුහුණ දීල ඇවිත් තියෙන්නෙ :yes: :yes:

    හා ඒක තමයි රහස නේද? :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සොර දෙටුවෙක් කස තැලුම් කකා....
    දං ගෙඩියට ගෙන යන ගමනේ....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සහජීවන සෙට් එක ලජ්ජාවෙන් වගේ ..වරෙන් වරෙන් එලියට :P

    අන්න අද සමන්තුරේ පොලිසියට ගහල සහජීවනෙට :lol::lol:

    රාජපක්ෂලා විතරක් හිරේ ගියාම ඇද්ද ? රටේ ඔක්කොම දේවල් හරියනවද ?

    රාජපක්ෂවරු හොරකම් කළා එකට දඩුවම් දෙන්න ඕනේ .එතකොට උබලගේ මිස්ට්‍රර් ක්ලීන් කිට්‍යන එකා ?

    මහබන්කුවටම ගේම් එක දීල ඔප්පු වෙලත් යස අගේට ඉන්නවනේ .එතකොට උ හොරෙක් නෙමේද ?:lol::lol:

    රවිය ලෝක හොරා දැනටමත් මහින්දගේ රෙකෝඩ් කඩල .උත හොරෙක් නෙමේද ?:lol::lol:

    යාපනේදී බස්වලට ගහනවා .පන්සල් කඩනවා .බෝදින්වහන්සේලා කපල පිළිම පොලොවෙගහල කඩල දානවා .නැගනහිර පොලිසියට ගහනවා .කොටින්ම උතුරු නැගෙනහිර පොලිසියේ හෝ හමුදාවේ සාමාජිකයෙක්ට තනිවම පාරේ බැහැල යන්න බැහැ .
    තොපි මෙහෙ රාජපක්ෂලා හිරේ දානකන් හුරේ දාගෙන බලං ඉන්නවා .ලැජ්ජයි යකෝ :sorry:

    මහින්ද හෝ උන්ගේ ගැන්සිය තමා උබලගේ එකම දේ .බැලින්නම් උබලට මහින්ද හොරා කාවේ නැත්නම් කියන්න දේකුත් නැහැ කරන්න දේකුත් නැහැනේ ...:dull::dull:

    මහින්ද නෙමේ රට රටේ වෙන්නේ මොනවද කියල බලහන් .අපිට උගෙන් වැඩක් නැහැ උ හිරේ දැම්ම කියල රට දියුනුවෙනවද ?කෑලි 3 කට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන රට් ආයේ එකතුවෙනවද ?

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවට රිමාන්ඩ් එකේ සතියක් තියල එලියට දැම්ම. නඩුත් නෑ බඩුත් නෑ

    සද්දෙයි පඩ ගදයි විතරයි ..:lol::lol:

    ඔව්ව හොදා ගොන් ටෝයියන්ටම ..

    වැඩේ අවුල් වීගෙන යනකොට පොඩි ටොපියක් දෙනවා නලවගන්න :P:lol: