Renault KWID Interior Review Part 01

Customer Care

Member
Jul 19, 2016
15
6
0
Gampaha
සුබ සැන්දෑවක් යාලුවනේ,

මෙන්න ජපන් කාර් හිමියෙකුගේ කඳුළු කතාවක්... ඔයාලත් කියවලා බලන්නකෝ.

(මම කියන්නේ නෑ සෑම ජපන් කාර් එකක්ම මෙහෙමයි කියලා. නමුත් ඔයාලා පාවිච්චි කරපු ජපන් කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ මහත්මයාගේ කතාවත් කියවලාම ඉන්නකෝ කෝකටත්.)

නැවත හමුවෙමු.

ජයවේවා!

ඔව් මචන්,
මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...
මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...

ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...:confused:
පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...
ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...
මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...:rofl::rofl:
තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.:yes:
මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...:lol::P

එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.
නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.
ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...:sorry:
1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...:sorry::sorry:

ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා....
ඔබතුමා ගැන දේවල් දෙකක් තුනක් මට කියන්න පුලුවන්...

1. පිටකොන්දක් නම් නැත....
2. බොහෝ දුරට පාපැදියක් හෝ ඉතා පරණ ජපන් මොකක් හෝ රථයක් ඇත...
3. විවුර්ත සන්වාදයක යෙදීමට තරම් මනස සන්වර්දනය වී නැත.
4. තවත් කෙනෙකු ඉන්දියන් හෝ අලුත් රථයක යනවා දැකීමට බැරි තරම් අධික කුහක කමක් ඇත.

  • Like
Reactions: phetti222

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy

gonson methana balanna ona Japan wahanai Indian wahanai kiyana deta wada Lankawe wahana market eke nature ekath ekka:nerd:. Lankawe wahana market eka hedila thiyanne Japan ekak awurudu 15 k 20 k parana unath risk ekak nethuwa wikunanna puluwan widiyata.:rolleyes:
hebei anith Indian China wahana awurdu 5 k use karata passe wikunanna thiya thamanta padinna hithenneth ne.:dull:
oya theory eka apply wenne middle class ewuunta.mokada unta hariyanne risk ekak nethuwa anith pettatata denna puluwan wahana:yes:
අඩුවට තියනවනං පෙන්නපංකො Alto එකක් Celerio එකක් Indian Swift එකක් එහෙම.
Maruti 800 එහෙම ලක්සෙට දෙකට විකුනන්න ඇති නේ බං ඔය කියන විදියට :lol:
ඔය තර්කෙ Cherry QQ වලට වගේ නම් අදාල ඇති :lol:
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    අඩුවට තියනවනං පෙන්නපංකො Alto එකක් Celerio එකක් Indian Swift එකක් එහෙම.
    Maruti 800 එහෙම ලක්සෙට දෙකට විකුනන්න ඇති නේ බං ඔය කියන විදියට :lol:
    ඔය තර්කෙ Cherry QQ වලට වගේ නම් අදාල ඇති :lol:

    මම මෙතන තනියමනෙ බං, අනිත් එක මට ඔවා කියන්න එච්චර වාහන ගැන දැනුමක් නෑ. මුන් ඉතින් මෙකෙ පිස්සු කෙලිනවා
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම මෙතන තනියමනෙ බං, අනිත් එක මට ඔවා කියන්න එච්චර වාහන ගැන දැනුමක් නෑ. මුන් ඉතින් මෙකෙ පිස්සු කෙලිනවා
    මේකෙ ඉන්න එවුං පට්ට ෆැන්ටසියක ඉන්නෙ අවුරුදු 20ක් 30 පරන ජපන් කරත්ත අරං ඒවා පට්ට සුපිරි කිය කිය. ඔන්න ඔහෙ උන්ට ස්වයං වින්දනයක් ගන්න දියං. කෝ උඹෙ රිවිවු ටික? ඒක නවත්තන්න එපා. Balanced reviews දාපං :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    මේකෙ ඉන්න එවුං පට්ට ෆැන්ටසියක ඉන්නෙ අවුරුදු 20ක් 30 පරන ජපන් කරත්ත අරං ඒවා පට්ට සුපිරි කිය කිය. ඔන්න ඔහෙ උන්ට ස්වයං වින්දනයක් ගන්න දියං. කෝ උඹෙ රිවිවු ටිකත ඒක නවත්තන්න එපා. Balanced reviews දාපං :D

    නවත්තන්නෙ නෑ බං . පුලුවන් පුලුවන් වෙලාවට දානව :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩුවට තියනවනං පෙන්නපංකො Alto එකක් Celerio එකක් Indian Swift එකක් එහෙම.
    Maruti 800 එහෙම ලක්සෙට දෙකට විකුනන්න ඇති නේ බං ඔය කියන විදියට :lol:
    ඔය තර්කෙ Cherry QQ වලට වගේ නම් අදාල ඇති :lol:

    ගොන් කතා කියන්න එපා බන්.... වාහන වල ගාන අඩුවෙන විදියක් තියෙනවා... ලන්කාවේ නන් සාමානයෙන් ලක්ස 5 තමා වාහනයක් බහින අඩුම මිල ඊට පස්සෙ ඒකේ ගාන බහින්නෙ නෑ... ඒ අවට අඩු වැඩි වෙවී තියෙන්නෙ.... ඊට පස්සේ ඉතින් පරණ යකඩ වලට තමා දෙන්න තියනේනෙ...
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගොන් කතා කියන්න එපා බන්.... වාහන වල ගාන අඩුවෙන විදියක් තියෙනවා... ලන්කාවේ නන් සාමානයෙන් ලක්ස 5 තමා වාහනයක් බහින අඩුම මිල ඊට පස්සෙ ඒකේ ගාන බහින්නෙ නෑ... ඒ අවට අඩු වැඩි වෙවී තියෙන්නෙ.... ඊට පස්සේ ඉතින් පරණ යකඩ වලට තමා දෙන්න තියනේනෙ...
    උදාහරණයක් කියපංකො ඔය මිල අඩුවෙන සූත්තරේ දාලා. දැං ලක්ස 12ට ආපු ඇල්ටො ලක්ස 7ටද යන්නෙ? ලක්ස 5ට ආපු Maruti 800 නිකංද යන්නෙ? පැහැදිලි කිරපංකො :rofl:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    උදාහරණයක් කියපංකො ඔය මිල අඩුවෙන සූත්තරේ දාලා. දැං ලක්ස 12ට ආපු ඇල්ටො ලක්ස 7ටද යන්නෙ? ලක්ස 5ට ආපු Maruti 800 නිකංද යන්නෙ? පැහැදිලි කිරපංකො :rofl:

    සිරාවට... ඔය හරි නැ කිව්වට මිනිස්සු පැන්ඩා එකත් ගන්නේ බන්.... ලක්ෂ දෙකට තුනට යන්නේ ඉතින් බි211 වගේ තමයි මම දැක්ක 95හේ මරුටියක් 645,000 ට දාලා තිබ්බා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :lol:
    යුරෝප් වල කාරුත් ඔහොමලු , වැස්සක් වැස්සොත් ඇතුළට වතුර එනවලු :dull:

    manufacture case ekak wage :dull: arun aluth vehicle ekakata replace karanna ba kiyala nea , aru media gane company ekata bana bana yanawa :D renault india company ekata wasa lajjawa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    renault india customer support නම් අන්තිමයි වගේ :dull:

    Yes, the dealer is terrible in this story, didn't fix the problem

    there can be incidents like these and they should be well addressed, otherwise customers will get pissed

    there are more...

    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    manufacture case ekak wage :dull: arun aluth vehicle ekakata replace karanna ba kiyala nea , aru media gane company ekata bana bana yanawa :D renault india company ekata wasa lajjawa

    Dealers fault , too they cant even supply for the demand. If you ask some of the Indians in FB, they are still waiting fir their car since February
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113

    Yes, the dealer is terrible in this story, didn't fix the problem

    there can be incidents like these and they should be well addressed, otherwise customers will get pissed

    there are more...

    None of those seems Brand-new to me... :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිරාවට... ඔය හරි නැ කිව්වට මිනිස්සු පැන්ඩා එකත් ගන්නේ බන්.... ලක්ෂ දෙකට තුනට යන්නේ ඉතින් බි211 වගේ තමයි මම දැක්ක 95හේ මරුටියක් 645,000 ට දාලා තිබ්බා

    B211 ආවේ රුපියල් අසූදාහට