සොහොන;20437023 said:අයියෝ පොන් වලටයි සොන්සුන් pon වලට සාදාරන විසදුමක් ගෙනාවොත් හොදයි

අනේ හුකේ.
මයික්‍රොසොෆ්ට්,නොකියා,ෆොක්ස්කෝන් ඔක්කෝමලා එකතු වෙලා තමා නොකියා ඇන්ඩ්‍රොයිඩ් එක එවන්නේ.
microsoft scene eke na neda?
HMD eken design rights tika gatta. FIH eken manufacturing tika gatta. microsoft la acqusition eka write off kara ne wade padu hinda. dan wade thiyene HMD, FIH and Nokia athe.

oya dukata kiyana katha transaction period ekak thiyenneiphone ,samsung kese wethath windows pon walata nam kela welama yawi neda![]()
බිල් ලොක්කාගෙන් අහපන් මම වූ ඇ බන් Nokia android e kalema awanam ada Samsung loweth naha ban.![]()




සොහොන;20437943 said:wp වෙනයි නොකියා ෆෝන් වෙනයි
නමුත් සොන්සුන් වාගේ ප්ලාස්ටික් ජරාවල් ඔබ්බන්නේ නැතුව
මේ බලහන් s 2 - s 7 ඩිසයින් සේරම එකම ජරාවක්
![]()
අයියෝ ෆෝන් වාගේ ගෙවන ගානට ලබ්බක්වත් සෙට් වෙන්නේ නැති ෆෝන් ගන්නවාට වඩා
1 GB RAM DDR3 - රුපියල් ලක්ෂයක් ගෙවලා ඉන්න ජිනියස්ලා
![]()
හොද විසදුමක් නොකියා වලින් එවි



එහෙම කියලවත් හිත හදාගනින්අනේ හුකේ.
මයික්‍රොසොෆ්ට්,නොකියා,ෆොක්ස්කෝන් ඔක්කෝමලා එකතු වෙලා තමා නොකියා ඇන්ඩ්‍රොයිඩ් එක එවන්නේ.

ram eka depend wenne phone eke use karana OS eka anuwa
Android walata loku RAM thiyenne Android RAM kana nisa.
IOS/WINDOWS adu ram walin oona app ekak run karanna puluwan. ewata podi ram thiyenne OS eka duwanna loku memory oona nathi nisa.
design eka balala mobiles ganne lewa kannada?
gedara lassanata thiyannada?
mobile ekak gaddi No 1, Performance check karapan OS eka hardware walata compatible da, required apps install kalama lag wenne nathiwa run karanna RAM ithuru wenawada nadda, OS ekata kochchara apps/updates support karanawada kiyana eka ehema.
No 2 design/UI balapan thamanta lassana vidihata thiyanawada kiyala
lassana balala devices ganne kello ne ooi!![]()
![]()
Nokia android e kalema awanam ada Samsung loweth naha ban.![]()
symbian කරක් ගහගෙන හිටියනේ.. BlackBery ලත් දැන් android බහිනවා ටික ටික.. typical BB look එකත් අයින් කරනවා කියල කියල තිබ්බ.. ෆෝන් එකක බිල්ඩ් කොලිටි එක, බිල්ඩ් මැටීරියල් එක වගේ ඒවා බලපානව සමහරුන්ට. අතේ තියෙනකොට දැනෙන විදිය, බර, ස්ක්‍රීන් සයිස් එක, වෝට පෘෆ්ද නැද්ද? කලර් කොච්චර හොදට පේනවද? කලු පාට කොච්චර කලුද, අව්වෙ කොච්චර හොදට පේනවද?
ඔහොම ගත්තාම ගොඩක් දේ තියෙනව මචන් බලන්න. එක එකාගෙ ප්‍රයෝරිටි වෙනස්.
ඇන්ඩ්‍රොයිඩ් ඕස් එක රැම් එක කනව නෙමේ. ඌ බැක්ග්‍රවුන්ඩ් ඇප් දුවන්න දෙනව. ඇපලයා දෙන්නෙ නෑ. අයින් උනාම කිල් කරනව. ඉතින් රැම් අඩුවෙන් තමා ඕන.
habai aruu eeka kiyala thiyana vidiha balalai ehema kiuwe
api manually gihin kill kalath smahara apps/services apahu start karanawa. eeka ithin OS eken karana wadak nisai OS kiyala damme 


) ohoma katha karana eka unge (fans lage) hati! 
ou penuma anuwa minissunge therima wenas thamaihabai aruu eeka kiyala thiyana vidiha balalai ehema kiuwe
![]()
ඌ බැක්ග්‍රවුන්ඩ් ඇප් දුවන්න දෙනවapi manually gihin kill kalath smahara apps/services apahu start karanawa. eeka ithin OS eken karana wadak nisai OS kiyala damme
mama APPLE gana nam danne na habai OS eka witharak gaththath Android latest versions mama dakka vidihata 400mb-500mb gannawa. apps 7-8k background eke run unath 700mb-800mb nikamma ram eken![]()
eeth pora lokuwata kiyala thiyenne wena deyak gana. Apple eke ram eka madi kiyanne?
mama dakka vidihata pora WINDOWS Mobiles user kenek (fan kenek) ohoma katha karana eka unge (fans lage) hati!
![]()


සොහොන;18981204 said:මෙන්න තියනවා මගේ පොන් පාව්ච්වී කිරීමේ ඉතිහාසය පිළිවෙලට නෙමේ හොදේ ඔක්කොටම කලින් ෆෝන් එකේ ඉමේජස් ටිකක් බලමු පොඩ්ඩක් රැ වුනා අවුලක් ගන්න එපා
- LG U8138
- nokia 6500
- nokia 1280
- sony xperia go
- sony ericson Elm
- samsung galxy s 1
- U8150 IDEOS
- Nexus 5 -
![]()
✔එකටම මන් වාසි ටික කියන්නම්![]()
....
- ෆෝන් එක පොඩ්ඩක්වත් සොලෝ කරන්න බැ මම පට්ට ට්‍රයි දුන්නා ස්ලෝ කරන්න අමාරුයි
- ෆෝන් එකේ තිරේ අගල් 5 සාමාන්‍ය විධියෝ බලන්න අවුලක් නැ ගෙම්න් වලටත් හොදයි
- අප්ඩේට් නම් පටස් ගාලා එනවා
- ෆෝන් එක බරින් අඩුයි ඕනේ පොකෙට්ටුවකට සෙට් වෙනවා
- කස්ටමයිස්න් ඇප්ස් උපරිම ලෙස තියනවා අම්මා අප්පා විතරයි මේකට ඔබන්න බැරි
- මයික් එක ස්ප්කර් දෙක සාමානය ලෙස හොදයි සුපිරිම නැ
- චාච්න් එක අවුලක් නැ wi fi දාලා පැය 6 විතර පිස්සු නටන්න පුළුවන් ඔෆ් කරොත් නම් දවස් එකහාමාරක් අදින්න පුළුවන්
- කැමරාව ගැන රිවිව් දෙන්න දැනුමක් නැ එත් ජාමේ බෙරා ගන්න පුළුවන්
✖ අවාසි ටික .....
- එකටම ස්ක්‍රීන් එක අන්තිමයි Tempered Glass එකක් ෆෝන් එකට ගහ ගනිල්ලා මට නම් කෙල වුනා
- මෙතන එක දාලා ඇති
- චාචින් කේබල් එකෙන් ෆෝන් එකෙන් ලැප් එකට ගහද්දි මුලදී අවුල් තිබුනේ na dan වෙලාවකට පිස්සු නටනවා
- පොඩ්ඩක් හිටින් වැඩි වෙනවා බර ගේම්ස් ගහද්දි
- කැමරාවට එන ඇප් එක මෙලෝ රහක් නැ නිතරම අවුල්
වැඩි විස්තර බලන්න ඕනේ වුන් මෙතනින් බලහල්ලා .....
ඔන් ඉතින් මට වෙච්ච සින් ටික මේ අවු 1 ෆෝන් එක ගන්න මම එළකිරියේ ඉන්න වුන්ගෙන් ඇහුවා ඒ වගේම ඒ දවස් වල ගත්ත පින්තුර ටිකකුත් මෙතනින් බලාපල්ලා ඉමේජ් ටික අවුල්
අන්තිම වැකිය ....
android ගැන නියම අත්දැකීමක් ගන්න පුළුවන් හොදම ෆෝන් එක මුලින්ම ෆෝන් එකක් ගන්න එකෙකුට කැත නැතුව බාවිතා කරන්න පුළුවන් මම ගත්තේ 50000 විතර මම හිතන විදිහට 30 කට දැන් ගන්න පුළුවන් වෙයි දැන් මාකට් එකේ ගාන දන්නා වුන් කියන්න ඉතිං එච්චර තමයි කොල්ලෝ මේකට කියනං තියෙන්නේ උබලත් මේ කෙල්ලව බාවිතා කරනවා නම් අත්දැකීම් දාපල්ලා
..:: හොද එවුන් වගේ හොරෙන් යන්නේ නැතුව බම්ප් පාරක් වත් දාපල්ලා ::..
