Your logic implies that one should buy a Kwid and do this to protect your car as if water protection is an luxury feature.
nope. I just said unfortunate incidents can happen (1 in a million) in any car
Your logic implies that one should buy a Kwid and do this to protect your car as if water protection is an luxury feature.
Yes, the dealer is terrible in this story, didn't fix the problem
there can be incidents like these and they should be well addressed, otherwise customers will get pissed
there are more...

ඔය හැම කාර් එකක්ම අවම වුරුදු 4-5ක් වත් පරණයි, බ්‍රෑන්ඩ් නිව් එකක වතුර ලීක් එකක් කියන්නෙ ඉතින් සීරියස් ප්‍රොබ්ලම් එකක් නෙහ් ඒ යකා බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ කරදරයක් නැතුව අවුරුදු 5ක් දුවන්න නෙ![]()
Google parak dala balapan... brand new ewat tiyenawa oya wage. hariyata handle kere nattam customersla public yanawa. look below
https://www.reddit.com/r/civic/comments/3yldc7/brand_new_civic_2016_has_water_leak_inside_car/
Now my one doesn't have that prob I even used a high pressure gun from a service station

It turns out the AC discharge line was clogged from the manufacturer and the cabin flooded within 14 days.
ඌට තියෙන්නෙ වැහි වතුර ගැටලුවක් නෙමෙයි
යාලුවනේ,
මේ ත්‍රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්‍රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්‍රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්‍රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්‍රමයයි ඉතුරු කර ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ.
නැවත හමුවෙමු.
ජය වේවා.

යාලුවනේ,
ජය වේවා.
ප්‍රියන්ත හෙට්ටිගේ කාරයා අයිඩෙන්ටිටි එක්ස්පෝස් උනාම රිදිලා අලුත් අකෞන්ට් එකකින් ඇවිත් මරු කියෝනවා![]()

උදේ 5 ට විතර අවිස්සාවේල්ල පාරේ යනකොට බස් එකක් දැම්ම වංගුවකින්, සම්පුරරෙන්ම මගේ පැත්තේ. කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. පාරෙන් සම්පුරනෙන් පිට පැනල බ්රේක් ගැහුවේ. චු ගියේ නැති ටික විතරයි
Really, dude? That's what you took from that story? Lucky?You are very lucky machan
Really, dude? That's what you took from that story? Lucky?
He's not just lucky, but he and his father have human sized brains to buy a vehicle with safety features which you'd have figured if you had a brain of a chimpanzee.
පාරෙන් සම්පුරනෙන් පිට පැනල බ්රේක් ගැහුවේ. චු ගියේ නැති ටික විතරයි
මොකක්ද මේ expose සින් එක? අර 2000 cc ඉන්දියන් වාහන හිමිකරුද?
අපිත් ඉතින් මෝඩයෝ වගේ ජිවිතේ පළමු වාහනේ brand new ගත්තනම් වෙලා තියෙන දේවල් වල හැටියට දැන් වෙනකොට චුත වෙලා එහෙනම්.
ඇත්තම කතාව තමයි මම මුල්ම වාහනේට සල්ලිත් බැන්ද චන්ඩිය වගේ ගිහින් හුන්ඩායි ද කොහෙද එකකට. අහන්න කෙනෙක් හිටියෙත් නැහැ, දන්නෙත් නැහැ. නොම්බරෙයි පෙනුමයි තමයි මට වැදගත් උනේ. තාත්ත තමයි ඇවිත් advance එකත් එපා කියල මාව ඇදගෙන ගිහින් කාර් එකක් හොයල දුන්නේ. කටු නුලේ විස්තරේ දාල ඇති.
එහෙම නොවෙන්න මුණ දුන්න දේවල් වල හැටියට දැන් වෙනකොට අඩි 6 යට. අරගෙන මාස 4 කින් විතර උදේ 5 ට විතර අවිස්සාවේල්ල පාරේ යනකොට බස් එකක් දැම්ම වංගුවකින්, සම්පුරරෙන්ම මගේ පැත්තේ. කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. පාරෙන් සම්පුරනෙන් පිට පැනල බ්රේක් ගැහුවේ. චු ගියේ නැති ටික විතරයි
මට අරුව පන්නගෙන ගිහින් ගහන්න හිතුන. ඔහොම දෙයක් උන පලවෙනි වතාව. මම බහලත් බැලුව. එදා තමයි තේරුනේ වාහනේට ABS දාන්නේ ඇයි කියල. වාහනේ නැවතිලා තියෙන්නේ සම්පුරනෙන් වැලි පොලවේ. පොඩ්ඩක් වත් skid වෙලා තිබ්බේ නැහැ.

Yes, ABS should be in a car. But in this incident if he went ahead and breaked, still he would have crashed. He had time to get it out of the way and break. So IMO he is very lucky. any one with a brain can understand that
බ්රේක් ගහගෙනම තමයි පාරෙන් පිට කැපුවේ බන්. ලොවෙත් ස්කිඩ් වෙනවා ABS පාර වැදුනේ නැත්තම්. හොදට තේරෙනවා කකුලට active උනාම vibration එක.