YouTube සහ Adsense

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන්ලා YouTube එකෙන් ඇඩ්සෙන්ස් ලින්ක් කරනකොට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ අපි දෙන්න ඔනෙ අපේ ඇත්තම details නෙද ?
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ow ban! fake ewa dala uba salli ganne kohomada?

    ඒත් මචන් මම YouTube channel එකෙ නම වෙනස් කරා. දැන් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකෙත් පෙන්නන්නෙ ඒ වෙනස් කරපු නමනෙ. එතකොට ඒ නම වැරදියිනෙ බන්. ඒකට මොකද කරන්නෙ ???
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ehema change wenne kohomada ban? uba youtube eketh wenas karapan hari eka dala! fake details dala uba salli ganna yaddi thamai irenne...
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ehema change wenne kohomada ban? uba youtube eketh wenas karapan hari eka dala! fake details dala uba salli ganna yaddi thamai irenne...
    ඉතින් බන් youtube channel එකෙ අපෙ ඇත්ත නමම තියෙන්න ඔනෙ කියල එකක් නෑනේ. හැමෝම වගේ චැනල් එකට දාන්නෙ වෙන attractive නමක්නෙ බන්. අපි එහෙම චැනල් එකට වෙන නමක් දැම්මහම ඇඩ්සෙන් එකවුන්ට් එකෙ නමත් පෙන්නන්නෙ ඒකමනම් කොහොමද Adsense එකේ නම විතරක් වෙනස් කරන්නෙ. ???