how to connect a CPU to Laptop? possible?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    please help guys. I need to connect my Old CPU to my laptop to get some files. No way to find a monitor. any possibility do that? VGA cable ekakin puluwanda.
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ලෑප් එකේVGA HDMI අවුට් වලින් උම්බට මොනිටර් එකට ඩිස්ප්ලෙයි අවුට් එකක් ගන්න පුලුවන් එත් ඩෙස්ක්ටොප් එකෙන් ලෑප් එකට බෑ මචන් දන්න විදියටනම්
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    s-l300.jpg

    Sata to USB ,IDE නුත් තියනවා ඔක්කොම එක්ක Rs 900යි වෙන්නේ. hard disk එක ගලවල laptop එකේ USB එකෙන් pen එකක් ගහනව වගේ ගහන්න තියෙන්නේ.
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    s-l300.jpg

    Sata to USB ,IDE නුත් තියනවා ඔක්කොම එක්ක Rs 900යි වෙන්නේ. hard disk එක ගලවල laptop එකේ USB එකෙන් pen එකක් ගහනව වගේ ගහන්න තියෙන්නේ.

    machan me unit eka gannawanam meke name ekak mokakda.netwok cable ekak gahala ganna widiyak nedda ban