bump
bump
puluwan machan... api gihin thiyenawa.
Full Hike එක කරන්න බැරිවෙයි. කටුසුකොන්ද යන්න බැරිවෙයි. හැබැයි දවසින් හන්තාන ගිහින් එන්න පුළුවන්. අවුලක් නැ. ගොඩක් හවස් වෙනකන් ඉන්න එපා. මීදුම සෙට් වුනොත් අතරමං වෙන්න බලනවා. පාරවල් හොයාගන්න බැරි ගානට මීදුම එනවා. තව දෙයක් වැඩිය සද්ද බද්ද දාන්න යන්න එපා. බඹරු ඇවිස්සුනොත් ලෝක ලෙඩක් වැටෙන්නේ. ඒ නිසා පරිස්සමට ගිහින් එන්න. මොන පාරෙන්ද යන්න ඉන්නේ..? කැම්පස් එක ඇතුලෙන් යනවා නම් කලින් කියන්න වෙයි.

puluwan, udema naginna patan ganna,
mama nam hanthana 20 times walata wada negala thiyanawa, eka eka parawal walin, samahara eewa api eee dawasata hada gaththa eewa,
eka dawasak hillwood kello tikak ekka wesse negala atharam una..patta athal ekak gaththa.. hebey me hema deyakma kale denata 15-20 yrs walata kalin.

bump

Guide kenek oni da bn yanna? Nawaathan pahasukam ehema tiyeda?

bump
yana para anuwa thamai bn... full namyanna amaruwei...
pera uni kollo kawahari contact karan palayan hodama de..
