sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    'Kabali'
    2016 ‧ Crime film/Drama film ‧ 2h 33m
    දමිල මිතුරෙකුගේ බලවත් ඉල්ලීම මත අත්පොලසන් මැද සහ 'හූ' හඬ මැද 2.30 ෂෝ එක නැරඹුවෙමි ....ප්‍රථම වරට දමිල චිත්‍ර පටයක් දමිළ ප්‍රේක්ෂකයන් සමග නැරඹීම සහ ඔවුන්ගේ වින්දනය සැබවින්ම අමුතුම අත්දැකීමක් විය...අවසාන වශයෙන් ඔවුන් කෙරෙහි ඇති වු අනුකම්පාව නම් අඩුවක් නොවුනු වග නම් කිව යුතුම‍යි..ඉතාමත් සරල තේමවක් මත ගොඩ නැගුනු චිත්‍ර පටයක් උවද රජිනි කාන්ත් නැමති චරිතය දමිල ජනතාව අතර ව්යාප්ත වී ඇති ආකාරය නම් විශ්මය ජනකයි..


    rajnikanth-on-latets-poster-of-kabali-201606-732449.jpg
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ow math dawasak giya tamil film ekak balanda .. first day first show maradana.. ung kari athal ekka ban ganney.. siraa athal.. wadey thiyanne.. film eka nidahase balanda vidihak naha thiyana saddeta
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය මනුස්සය මරුන දාට ඔන්න බලපන් අඩුගානේ දහ පහලවක් වත් සියදිවි නසාගන්නව
    අමිතා බච්චන්ටවත් නැති සෙනගක් ඕකගේ මරණෙට එනවා මටනම් ෂුවර්
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    indian dramai indian films tamil reddawal lanakwe.ekko kiyala wadak ne.mama nam indiantamil ekakwath balanne ne.munak diha balagena winadiyak withara.oya yana widiyata lankawe drama nathiwelama yai.pennanna channelwath nathi wei.ecta ei wage me yana widiyata ikmanatama.
     
    Last edited: