Python වැඩ්ඩො ඉන්නවද?

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Python වැඩ්ඩො ඉන්නවද?

    මචන් මට ඇකඩමිකල් වැඩකට ඕනි වෙලා තියෙන ඩේටා සෙට් එකකින් equation එකක් ගන්න. දන්න එකෙක් කියහන්කො කෝඩ් එක. Python බැරි නම් දන්න ඕනි එකක්.

    පෝස්ට් එක අපැහැදිලි අයට
    මගේ ලග ඩේටා සෙට් එකක් තියෙනවා , ඒකෙන් මට සමීකරනයක් ජෙනරේට් කරගන්න ඕන.

    13528635_10209441523944002_1561340511057236664_o.jpg

    Data Set 1
    3.878117483
    3.752024414
    3.535780834
    3.205215931
    3.024816319
    2.627730805
    2.42909089
    2.200281917
    1.959354628
    1.875013261
    1.567703677
    1.447164504

    Data Set 2
    0.783998575
    0.211088759
    0.120622516
    -0.325677765
    -0.470417935
    -0.82620818
    -1.043270986
    -1.260303847
    -1.314556653
    -1.736434965
    -2.109942848
    -2.711983467

    Solved

    # In[1]:

    from numpy import *

    # In[12]:

    x = array([1,2,3,4,5,6,7,8,9,10,11,12])
    y = array([0.783,0.211,0.120,-0.325,-0.470,-0.826,-1.043,-1.260,-1.314,-1.736,-2.109,-2.711])

    # In[3]:

    from scipy.interpolate import *

    # In[15]:

    p4 = polyfit(x,y,4) //fit our data(x,y) to a fourth degree polynomial

    # In[16]:

    print (p4)

    # In[6]:

    from matplotlib.pyplot import *

    # In[7]:

    %matplotlib inline

    # In[17]:

    plot(x,y,'o') //this is the plot of our data set

    # In[18]:

    plot(x,y,'o')
    xp = linspace(0,12,1000) //devided the x line into 1000 parts for smooth p4 line by makeing an array
    plot(xp,polyval(p4,xp),'b--') //plot p4 with xp, b=blue and --=dash line
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    ඒ කියන්නෙ උබගෙ ලග ඩේටා සෙට් එකක් තියනවා ඒ සෙට් එකේ කර්ව් එකට හරියන සමීකරනයක්ද ජෙනරේට් කරගන්න ඕන?

    ප්‍රශ්නෙ නම් පැහැදිලි මදි ප්‍රශ්නෙයි පින්තූරෙයි දෙකම එකට හිතල තමයි ඇහුවෙ
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ඒ කියන්නෙ උබගෙ ලග ඩේටා සෙට් එකක් තියනවා ඒ සෙට් එකේ කර්ව් එකට හරියන සමීකරනයක්ද ජෙනරේට් කරගන්න ඕන?

    ප්‍රශ්නෙ නම් පැහැදිලි මදි ප්‍රශ්නෙයි පින්තූරෙයි දෙකම එකට හිතල තමයි ඇහුවෙ

    ඔව් බන් ඒක තමා වෙන්න ඕනි
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    වෙන්න ඕනි දේ පැහැදිලි නැහැ බන් මට නම් :baffled: මොන ඩේට සෙට් එකද? මොන සමීකරණය ද?

    මගේ ලග ඩේටා සෙට් එකක් තියෙනවා , ඒකෙන් මට සමීකරනයක් ජෙනරේට් කරගන්න ඕන.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඒ කියන්නෙ උබගෙ ලග ඩේටා සෙට් එකක් තියනවා ඒ සෙට් එකේ කර්ව් එකට හරියන සමීකරනයක්ද ජෙනරේට් කරගන්න ඕන?

    ප්‍රශ්නෙ නම් පැහැදිලි මදි ප්‍රශ්නෙයි පින්තූරෙයි දෙකම එකට හිතල තමයි ඇහුවෙ

    I haven't leaned such thing even in Combined Mathematics. :sorry:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ඩේට සාම්පල් එකක් දැම්මනම් හොදයි නේද? :D

    Data Set 1
    3.878117483
    3.752024414
    3.535780834
    3.205215931
    3.024816319
    2.627730805
    2.42909089
    2.200281917
    1.959354628
    1.875013261
    1.567703677
    1.447164504

    Data Set 2
    0.783998575
    0.211088759
    0.120622516
    -0.325677765
    -0.470417935
    -0.82620818
    -1.043270986
    -1.260303847
    -1.314556653
    -1.736434965
    -2.109942848
    -2.711983467
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    a + b(x) + c(x^2) + d(x^3) + . . . .
    මෙහෙම x වල උඹට කැමති හිතෙන බලේකට යනකං හදාගෙන brute force එකෙං වගේ a b c d වලට දාන්න පුලුවන් හැම combination එකක්ම දදා ඒ ඒ combination එකට උඹ ගාව තියෙන data දාල ලැබෙන්න ඕනෙ වක්‍රෙ එනවද කියල බැලුවද ? :sorry: :sorry:
    දන්න තරමින්නං කරන්න ඕනෙ ඔහොම තමා තව ක්‍රම තියෙනවද දන්නෑ :sorry: :sorry:
    stackoverflow වල අහපං දන්න උන් ඇති:yes: :yes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    a + b(x) + c(x^2) + d(x^3) + . . . .
    මෙහෙම x වල උඹට කැමති හිතෙන බලේකට යනකං හදාගෙන brute force එකෙං වගේ a b c d වලට දාන්න පුලුවන් හැම combination එකක්ම දදා ඒ ඒ combination එකට උඹ ගාව තියෙන data දාල ලැබෙන්න ඕනෙ වක්‍රෙ එනවද කියල බැලුවද ? :sorry: :sorry:
    දන්න තරමින්නං කරන්න ඕනෙ ඔහොම තමා තව ක්‍රම තියෙනවද දන්නෑ :sorry: :sorry:
    stackoverflow වල අහපං දන්න උන් ඇති:yes: :yes:

    kawda bn wedima balaya mokakda kiyala danne. :baffled:
    andala balanna wei mona jaathiye hedayakda kiyala. eeta passe danna (x,y) kandaanka aadesha karala ne hoyanna wenne.