a + b(x) + c(x^2) + d(x^3) + . . . .
මෙහෙම x වල උඹට කැමති හිතෙන බලේකට යනකං හදාගෙන brute force එකෙං වගේ a b c d වලට දාන්න පුලුවන් හැම combination එකක්ම දදා ඒ ඒ combination එකට උඹ ගාව තියෙන data දාල ලැබෙන්න ඕනෙ වක්‍රෙ එනවද කියල බැලුවද ?![]()
දන්න තරමින්නං කරන්න ඕනෙ ඔහොම තමා තව ක්‍රම තියෙනවද දන්නෑ![]()
stackoverflow වල අහපං දන්න උන් ඇති![]()
![]()
ඉදපන් බලන්න ගෙදර ගිහින් කෝඩ් කැල්ලක්ම දාන්න පුලුවන්ද කියලා
There are ways to do that machan,
kawda bn wedima balaya mokakda kiyala danne.![]()
andala balanna wei mona jaathiye hedayakda kiyala. eeta passe danna (x,y) kandaanka aadesha karala ne hoyanna wenne.



මේකයි බන් මම ඇත්තටම දන්නෙ නැහැ එන්න ඕනි වක්‍රය ගැන. දන්නෙ ඩේටා සෙට් එක විතරයි. ඉතින් බන් එනම් කරන්න ඕනි ඔය ඩේටා සෙට් එක පොල්ය්නෝමියල් එකට දැම්මම එන උත්තරේ 0 ද බලන එක. ඊට ලේසි විදියක් ඇති කියලයි මම ඕක දැම්මෙ. මේමයි බන් එක්සෙල් වලින් තමා මම ඔය උඩ ( ෆොටෝ එක ) එක ගත්තෙ. වයිවා එකේ එක්සෙල් වලින් කලා කිව්වොත් අනිව මාව බල්ල ගානට දානව. ඒකයි බන් විදියක් හෙව්වෙ Python වලින් කරන්න.



Data Set 1
-2.711983467

e kiyanne ubata one best fit wena regression line ekakda?

Data Set 1
3.878117483
3.752024414
3.535780834
3.205215931
3.024816319
2.627730805
2.42909089
2.200281917
1.959354628
1.875013261
1.567703677
1.447164504
Data Set 2
0.783998575
0.211088759
0.120622516
-0.325677765
-0.470417935
-0.82620818
-1.043270986
-1.260303847
-1.314556653
-1.736434965
-2.109942848
-2.711983467